අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E02] |අමුතුම ආහාර වේලක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

කොහොමද ඉතින් යාලුවනේ…!! මුලින්ම මගේ පලවෙනි sub එකට සුබ පතපු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කස්ටිය දෙවෙනි සීසන් එකේ පලවෙනි කතාව බලන්න ඇතිනේ… මුළු ලෝකෙම හිතුවත් ජෝ මැරුණා කියලා ඒත් ඒක ඇත්ත නෙමේ කියල දන්නේ රයන් ඇතුළු කීප දෙනෙක් විතරයි. රයන්ටත් තිබුනේ සැකයක්. ඒත් ඒක හරි කියලා එයා දැනගත්තානේ. දැන් අපි අද කතාව පැත්තට හැරෙමු.

කොහොමහරි සහෝදරයෝ දෙන්නත් එක්ක එක්කහු වෙලා කාලෝස් හදන්නේ ජෝ හැංගිලා ඉන්න තැනකින් එලියට ගන්න. ඒකට එයාලා යොදාගෙන තියෙන මාර්ගයනම් ඔයාල දකින්න ඇතිනේ. ඒකට මේ පාර ඒ දෙන්නා මොකක්ද කරන්නේ…? ඒ වගේම තමයි ඒ දෙන්නා ග්‍රේ ව මරන්නයි හදන්නේ. රයන්ට ග්‍රේ ව බේරගන්න පුළුවන් වෙයිද.? ඒ වගේම තමයි ජෝ ව කෙනෙක් අදුන ගන්නවා.ඒ කෙනා කවුද ? ඒ කෙනාට ජෝ මොකද කරන්නේ…?

මේ සේරටම උත්තර හොයා ගන්න අද කතාව බලන්න එහෙනම්… ජයවේවා…!!!

The Following (2013) on IMDb

[button link=”http://tinyw.in/7Rma” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e5aab495134772323c54b7dce41542752d35ea1c
[button link=”http://tinyw.in/PBPl” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a5f96f1ae7c88105e24c9b1377cc2785e1b1b9b7
[button link=”http://tinyw.in/Ts8V” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
650cefacf07facb0b3a8b19d0a8c073ca0524d6c
[button link=”http://tinyw.in/SH9R” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
d4cc85c8d232d557df30d015c9ece582b0f37428
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

14 thoughts on “The Following [ S02 – E02] |අමුතුම ආහාර වේලක්…[සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි දසන්
    ඔන්න බාන්න දැම්ම
    අදම බලන්න ඕනි
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    එල 3නි
    කොටහටත් ඉක්මනටම දෙමුකො
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattaiiiiiiiiiiiiiiiiiiiiik

    Reply
  • නලින්

    ස්තුතියි දසන් සහෝ

    ජය වේවා!

    Reply
  • bro smallvil sub dandakooooooooooooooooo

    Reply
  • thanks bro [The Starving Games (2013] film 1ta sub dandako

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *