අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E03] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following 2

ඔන්න එහෙනම් මම 3 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ… ජෝ පියතුමාව මැරුවා. ඒ තමයි ජෝ අලුත් ආරම්භය ගත්ත විදිය. ඒ වගේම නිවූන්නු රයන්ට පණිවියක් දුන්නා. වැඩි කතාවක් නැතිවම අපි අද හැරෙමු අද කොටස දිහාට…

ජෝ දැන් ඉන්න තැනින් යන්නයි හදන්නේ. ඒත් ඒ තැන ඉන්න දෙන්නගෙන් එක්කන් යන්නේ එක්කෙනයි. ඒ කෙනා කවුද? ඒ වගේම අද කොටසේදී අපේ රයන් ව අන්දන්න හදපු කෙනක් රයන්ට අහු වෙනවා. කවුද ඒ? ඒ කෙනාට මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…

ජයවේවා…!!!

The Following (2013) on IMDb

[button link=”http://tinyw.in/wuHu” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8c7a79dacd462f8e5cbc88219b0a665916c79363
[button link=”http://tinyw.in/4r9P” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d652a7a9fd94f73b843870815041a7638021bc09
[button link=”http://tinyw.in/aw7h” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
947ef51a51c9eec00f8845a8802eabc06db585d2
[button link=”http://tinyw.in/w3PF” type=”icon” “center” newwindow=”yes”] 1.22 GB කොපිය මෙතනින් බාගන්න[/button]
578f6bfd5f16cfa09fec170462bc17ac939e1f58
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

14 thoughts on “The Following [ S02 – E03] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

  • Asnjana_Lahiru

    tnqqq sahoo jaya wewa!!!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තා
    මචන්
    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ…… (y)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….:) 🙂 🙂

    Reply
  • dinidu madushanka

    elazzz thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *