අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E06] |හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Following 2

ඔන්න එහෙනම් මම 6 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සමව ඉල්ලනවා කස්ටියගෙන් මේක වෙලාවට දෙන්න බැරි උන එකට.

ඔයාලා දකින්න ඇතිනේ මැක්ස් රයන් දෙන්නා ගිසෙල් ව අල්ලගත්තා. ගිසෙල් කියැපු තැනට රයන් තනියෙන් යනවා. එතනට ආපු ජාමෙල් ව රයන් මරනවා. ඒ වගේම මැක්ස් ට ගහලා එතනට ආපු ගිසෙල් ට වෙන්නෙත් ඒකම තමයි. කොහොමහරි මැක්ස් මැරුණේ නෑ. ඒ වගේම ලිලි ජෝ ව තමන් ගාවට ගන්නවා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. නිමුන්නු දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕනේ කොහොමහරි ගිසෙල් මරපු එකේ පලිය රයන් ගෙන් ගන්න. කාටද එහෙම ඕනේ? ඒ කෙනාව රයන් අල්ල ගන්නවා? ඊට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? ඒ වගේම තමයි රයන් නගරේ ඉන්නේ කියලා ලිලි දැනගන්නවා. ඒ නිසා එයා නගරයෙන් පැනලා යන්න යන්නේ. එයත් එක්ක යන්න ජෝ එයිද? රයන් දැනගන්නවා ලිලි ඉන්න තැන. එතනට යන රයන් ට මොකද වෙන්නේ? එයාට ජෝ අල්ලගන්න පුළුවන් වෙයිද? ඒ වගේම රයන් මේ පාර උදවුවක් ඉල්ලනවා කෙනෙක්ගෙන්. ඒ කෙනා කවුද? ඒ කෙනා කොහොම උදවු කරයි ද?

මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ… එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…
ජයවේවා…!!!

The Following (2013) on IMDb

[button link=”http://tinyw.in/0JtH” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f058e10a71e37bf61e53a919653dce14aadcb170
[button link=”http://tinyw.in/xRYy” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f270a0b4b1aeb5927833ab58cef407e87ee03fe5
[button link=”http://tinyw.in/M2jh” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3855b435e452134c988e9b33f3157fa36bd3fbea
[button link=”http://tinyw.in/sGa6″ type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
2ad652151cb0badd881d6053eb48cdbb3f6128f3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

14 thoughts on “The Following [ S02 – E06] |හුවමාරුව… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • thanks machan ……………………..

    Reply
  • dinidu madushanka

    jaya wewa saho

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..මේ කොටසට සබ් එක ලැබනකම් තමයි හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *