අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Following [ S02 – E07] | තවත් ඇදහිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

following season 2

ඔන්න එහෙනම් මම 7 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. මුලින්ම මම සුබ පතනවා දිනිදු සම්පත් සහෝදරයාගේ උපසිරසි 100 වෙනුවෙන්. ඒ වගේම තමයි දිමුතු තරංග සහෝදරයාගේ උපසිරසි 50 වෙනුවෙනුත් මම සුබ පතනවා. ඔයාලා දෙන්නටම ජයවේවා…!!!

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඔයාලා දකින්න ඇතිනේ මැක්ස්, රයන් සහ මයික් තුන්දෙනා ලූක්ව අල්ලගත්තා.. ඒ වගේම තමයි හුවමාරුව කරන්න රයන් ඉල්ලුවා ජෝව. ඊට පස්සේ රයන් දුරකථනය මාර්ගයෙන් ලිලී හැංගිලා හිටපු තැනට යද්දී ජෝ රද්මිලා මරලා එතනින් පැනගත්තා. ඒ වගේම මයික් ලූක්ට වෙඩි තිබ්බා වගේම මරණාසන්න වෙන්නම ගැහුවා. ඒ වගේම කාටවත්ම ගුවන්යානයට නගින්න ලැබුනේ නෑ. ජෝ ට පණිවිඩය ලැබුණා ඒකට නගින්න එපා කියලා. ඒ වගේම ලිලී මාර්ක් එක්ක තනි උනා.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
ජෝ යනවා පරණ යාලුවෙක් හොයාගෙන. එයා ඉන්නේ වෙන ඇදහිලි කණ්ඩායමක. ඒ කණ්ඩායම මොකක්ද? එයාලා ඇත්තටම කරන්නේ මොකක්ද? ඒ වගේම ජෝ ට විශ්වාසය තහවුරු කරන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ?

ලිලී එයාට කරපු දේට පලිය ගන්නයි හදන්නේ අපේ සෙවුම් කණ්ඩායමෙන්. එයා පටන් ගන්නේ මැක්ස් පැහැරගෙන ගිහින්. මැක්ස් පැහැරගෙන යන්නේ කාන්තාවෝ විතරක් මරණ කෙනෙක්. ඒ කෙනා මැක්ස් ව මරයි ද? රයන් ට මැක්ස් කොහෙද ඉන්නේ කියලා හොයන්න පුළුවන් වෙයිද? එයාට මැක්ස් ව බේරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මයික් ගේ සමීප කෙනෙක් ලිලී මරනවා. කවුද ඒ කෙනා?

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ… ජයවේවා…!!!

The Following (2013) on IMDb

[button link=”http://tinyw.in/uNND” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
87c07340539d5a9d56f8a4ca0367fb47ad05a375
[button link=”http://tinyw.in/u40B” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
92271872b2e92932456c8c812d0dca5a77b94d8f
[button link=”http://tinyw.in/peCE” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6ad40a2119f2f253ad3053d50a0a13573b4fdba
[button link=”http://tinyw.in/y2RQ” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
6a7f39991cdcf98102d2ae9c212b86234cb206d0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

14 thoughts on “The Following [ S02 – E07] | තවත් ඇදහිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • නලින්

    ස්තුතියි දසන් සහෝ

    ජය වේවා!

    Reply
  • උපසිරැසියට තුති………………….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • niyamai thaz… suba patum degatama ona

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *