The Foreigner (2017) Sinhala Subtitles | මාරක බෝම්බ ප්‍රහාරයෙන් ඉස්මතු වූ, පිය සෙනෙහසේ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි]
දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පේන්නේ, ලෝකේ ඉන්න හොඳම ළමයා තමන්ගේ ළමයා වගේ. තමන්ගේ දරුවා මිනීමරුවෙක් වුනත්, හොරෙක් වුනත්, මුළු ලෝකෙන්ම හංවඩු ගහපු අපරාධකාරයෙක් වුනත්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට තමන්ගේ පණටත් වැඩිය ආදරෙයි. මේකට තමයි මාතෘ සෙනෙහස කියන්නේ. මේකට තමයි පීතෘ සෙනෙහස කියන්නේ. මේ සෙනෙහස නිසාම, කිසිම කෙනෙක් කිසිම දවසක කරන්න බැහැයි කියලා හිතපු දේවල් පවා කරලා තියෙනවා. තම දරුවන් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න තරම් දෙමව්පියන් පෙළඹිලා තියෙනවා. සමහරවිට නීතියට පිටින් යමින්, මුළු ලොවටම එරෙහි වෙන්න සිද්ධවුනත්!
කුඈන් කියන්නේ චීනයේ ඉඳලා එංගලන්තයට සංක්‍රමණය වෙච්ච මනුස්සයෙක්. යුධයෙන් බොහොම පීඩා විඳපු මේ මනුස්සයා, තමන්ගේ බිරිඳ සහ කුඩා දියණියන් දෙන්නත් එක්ක චීනෙන් පිටවෙලා එනකොට, බොහොම අවාසනාවන්ත විදියට තායි මුහුදු මංකොල්ලකාරයෝ මේ අහිංසක මනුස්සයගේ හයක් හතරක් නොතේරෙන දුවලා දෙන්නව අමානුෂික විදියට ඝාතනය කරලා දානවා. තාත්තා කෙනෙක් විදියට කුඈන්ට මේ වෙලාවේ කිසිම දෙයක් කරගන්න බැරිව අසරණ වෙලා හිටියෙ. අන්තිමේදී බොහොම දුක් කම්කටොලු වලට මුහුණ දීලා, කොහොමහරි එංගලන්තයට සංක්‍රමණය වෙන්න කුඈන් සහ ඔහුගේ බිරිඳ සමත් වුණා. නමුත්, කුඈන් කියන්නේ උපතින්ම අවාසනාව කැන්දගෙන ආපු මනුස්සයෙක්. මේ වගේ මිනිස්සු දිහා දෙවියන් වත් හැරිලා බලන්නේ නැත්තේ දෛවයේ සරදමකටද මන්දා. සමහරවිට දෙවියන් පවා සෙල්ලම් කරනවා ඇත්තේ, මේ වගේ අහිංසක, අසරණ ජීවිතත් එක්ක වෙන්න ඇති. දියණියන් දෙදෙනෙක්ගේ අහිමිවීමෙන් පමණක් නොසෑහුණු කුඈන්ගේ දෛවය, ඔහුගේ බිරිඳට තුන්වෙනි දරුවා බිහිවෙද්දි, බිරිඳගේ ජීවිතය වන්දියක් විදියට අරගෙන, කිරිකැටි දරුවත් එක්ක කුඈන්ව මේ ලෝකේ තනි කළා. පස් දෙනෙක් විදියට ඉන්න තිබිච්ච ලස්සන පවුලක්, අන්තිමට දෙන්නෙක් විතරක් ඉන්න තැනක් බවට පත්වුණා. මේ දියණිය තමයි කුඈන්ට මේ ලෝකේ තමන්ගේ කියල ඉතිරිවෙලා තිබිච්ච එකම වස්තුව. මේ මාහැඟි වස්තුවට කුඈන් තමන්ගේ ප්‍රාණය දෙවැනි කරලා ආදරය කළා.
මං කලිනුත් කිව්වා, දෙවියන් සෙල්ලම් කරන්නේ අහිංසක, අසරණ මිනිස්සුන්ගේ ජීවිතත් එක්කමයි. නොහිතපු වෙලාවක, මේ අසරණ මනුස්සයාගේ දෑස් පනාපිටම, මේ අහිංසක අසරණ මනුස්සයට මෙලොව ඉතිරිවෙලා තිබ්බ එකම වස්තුවත් දෙවියන් උදුරගත්තා. බැංකුවක අටවලා තිබ්බ බෝම්බයකින් කුඈන්ගේ තුන්වෙනි දියණියත් ඝාතනය වෙනවා. හිතාගන්න පුලුවන්ද මේ අසරණ මනුස්සයට මොනවා හිතෙනවා ඇත්ද කියලා? තමන්ට හිමිවෙලා තිබිච්ච හැමදෙයක්ම හේතුවක් නොමැතිව උදුරගෙන. දුවගේ මරණයට හේතු වෙච්ච සාහසිකයෝ හොයලා දෙන්න කියල නීතිය ඉදිරියේ බැගෑපත් වුණා. නමුත්, පිළිසරණක් නොලැබුණා. ජීවිතය අවසන් කරගන්නත් විටෙක හිතෙන්න ඇති. ඒත් අන්තිමේ ජීවත් වෙන්න හේතුවක් ලැබුණා. වැරදිකාරයො හොයලා දඬුවම් දෙන්න. මුළු ලෝකෙටම විරුද්ධ වෙන්න සිද්ධවුනත් තමන්ගේ දුවගේ මරණයට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න, වැරදිකාරයො ටික මේ ලෝකෙන් තුරන් කරලා, මෙවැනි දෙයක් ආපහු සිදුනොවෙන්න කටයුතු සිද්ධ කරන්න තීරණය කළා. ඔහු ජීවත් වුනේ එක අරමුණක් වෙනුවෙන්! ඔහුගේ හදවත මොරගෑවේ එකම එක අරමුණක් වෙනුවෙන්! පළිගැනීම! නමුත්, සාමාන්‍ය මිනිහෙක් මොනවා කියලා කරන්නද? එහෙනම් වැරදිලා, මේ කුඈන් කියන්නේ කිසිසේත්ම සාමාන්‍ය මනුස්සයෙක් නම් නෙමෙයි!
ජැකී චෑන් කියන්නේ දශක ගණනාවක් තිස්සේ බාල, මහලු, වැඩිහිටි කොයි කාගේත් හිත දිනාගත්ත විශිෂ්ඨ නළුවෙක්. කාලයක් තිබ්බා, ජැකී චෑන්ගේ ෆිල්ම් එකක් කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. හැබැයි, කාලයත් එක්ක මේ අදහස වෙනස් වෙන්න ගත්තා. මොකද කියනවා නම්, පහුගිය අවුරුදු කීපයටම මේ විශිෂ්ට රංගධරයගෙන්, ඔහුගේ හැකියාවට ගැලපෙන අන්දමේ විශිෂ්ඨ සිනමා නිර්මාණයක් දකින්න ලැබුනේ නැහැ. ඔන්න ඉතිං එහෙනම්, සමස්ත ලෝකවාසී ජැකී චෑන් ප්‍රේක්ෂකයන් හටම සතුටු වෙන්න පුළුවන්, මොකද කියනවා නම් අවුරුදු ගාණකට පස්සේ ජැකී චෑන්ගේ නැවත සම්ප්‍රාප්තියක් විදියට අවිවාදයෙන්ම මේ චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටියත් එක්ක, ආයෙත් අපිට පරණ හුරු පුරුදු, විශිෂ්ඨ ජැකී චෑන් නැවතත් දකින්න පුළුවන් වේවි කියලා පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා.
මේ චිත්‍රපටය සඳහා පදනම් වෙලා තියෙන්නේ, 1992 වර්ෂයේදී Stephen Leather මහත්මය විසින් රචනා කරන ලද The Chinaman කියන නව කතාව. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 24 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක ධනස්කන්ධයක් යොදාගෙන තියෙනවා. ඒ වගේම, ඇමරිකානු ඩොලර් මිලියන 135.4ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවනත් මෙම සිනමා සිත්තමට හැකියාව ලැබිලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, Green Lantern (2011), The Legend of Zorro (2005), The Mask of Zorro (1998) වගේ සුප්‍රකට සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කරන ලද Martin Campbell විසින්. ඒ වගේම, මේ වෙද්දී දොළොස්දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය 7.2ක් වැනි ඉහළම අගයකට කරකවන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම, ලේසියෙන් හොඳ අගයක් ලැබෙන්නේ නැති කුණු තක්කාලි දර්ශකයේ 60% ක මනාප ප්‍රතිශතයක් ලබාගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම, මේ චිත්‍රපටිය වෙන වෙනම ඉංග්‍රීසි සහ චීන යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය කරලා තියෙනවා.
එහෙනම්, ජැකී චෑන් රසිකයෙක් නම් නොවරදවාම අරගෙන බලන්න. පහුගිය කාලයට සාපේක්ෂව අනිවාර්‍යයෙන්ම වෙනසක් දැනේවි. ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවේවි, ඉස්සර වගේම හොඳ චිත්‍රපටි ටිකක් බලාගන්න ලැබේවි කියලා. දෙසැම්බර් 22 ජැකී චෑන්ගේ වෙනස්ම ආරක ක්‍රියාදාම සහිත විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් එළිදක්වෙන්න නියමිතයි. අපි බලමු, මොකකින් මොකක් වේවිද කියලා.
එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!
ප. ලි – චිත්‍රපටයේ HD පිටපතකට තමයි උපසිරැසි දීලා තියෙන්නේ. ඉතාමත් ඉහළ ප්‍රමිතියක් තියෙන පිටපතක් කියලා බය නැතුව කියන්න පුළුවන්. WEB පිටපතක ගුණාත්මක භාවයට ඉතාමත් ආසන්නයි. ඒ නිසා බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ගුණාත්මක භාවය කොහොමද කියලා මෙතනින් බලාගන්න පුළුවන්. කොහොමත් හොඳ පිටපතක් ආපු සැනින් වෙනදා වගේම අප්ඩේට් එක දෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24258 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks a lot saho sub ekata
උපාසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
Thank Mcn !!!! Good Luck !!
add tharamak durata sima krnna. apahasui download krnnakota
ඔයාගේ සබ් එකක් කොහොමද නොබල ඉන්නෙ ….ජය වේවා….
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
sub ekata thanks
Thanks bro sub ekata..
Jaya wewa!
tnx bro
thanks machan..
tnx machan..jayawewa
Thanks bro
sabata bohoma sthuthi sisila saho.jaya!
thanks a
ela…. subak enakam hitiye meka balanna …. thanks
Thanks
thanks
ela
thanks
Lol
බොහොම ස්තූතියි සිසිල සහෝ. ඔයාගෙ සබක් නම් එළටම ඇතිනෙ. ජැකි චෑනුත් ඉන්නව නම් ආයෙ ඉතිං කියන්න දෙයක්ම නෑ.
Thnx bro
elama
thanks bro…
Thanks.
Thanks.
Thanks machoo…..
thanks bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks bro
Thanks…
උපසිරැසියට බොහොම ස්තුතියි……………………………
Thanks bro subata
Thank you Very much
thank you dear
Great … thank you bro
thanks bro….
උපසිරැසියට බොහොම ස්තූතියි………………
ෆිල්ම් එක බලලයි කොමෙන්ට් එක දැම්මේ… ෆිල්ම් එක සහ උපසිරසි පට්ට. තැන්කු සහෝ…
supiri.BluRay update eka enaklmai hitiye.thanx broo
ගොඩක් ස්තුතියි!!
Suppa bro
thanks sub akata sisila saho….suba aluth auruddak wewa…….
Thanks for this grate job.
ගොඩක් ස්තුතියි!!
Thanks bro
Ummmmmma br ekata
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
thanx majo
Thanks bro
Thank you bro sub
Thank U
Thanx saho
bohoma sthuthi sahooo BR eka enakam balagena hitiya . thanks…
thanks bro
thx bro
Thanks
Thanks 🙂
thanks bro
niyamai broo
Thanx a lot brother.
ස්තුතියි සහෝ.. ඔබට ජය
හැමදාම ඇවිත් බැලුවා BR අප්ඩේට් එක ඇවිත්ද කියලා. නියමයි සහෝ. මේ වෙන මහන්සියට හදවතින්ම ස්තූතියි. ජයවේවා..!!
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Gintama (2017) සබ් දෙන්න
ජය වේවා!
thanks sisila bro
උපසිරැසියට බොහොම ස්තූතියි.. !!
bluray eka danakan inna wenwa. ikmanata dapan saho
720p ta sub eka taggala dennooooooooooooo
Br sub plz
BR ekata sub eka update karanna machan
Bluray ekata ikmnata update karanakm iwasillak ne bro
niyamai bro.. niyamai
thanqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
thanks machan
ado bluray cope ekata sub dapanko ekmanata
Thanks Brother
niyamai film eka thanks sub walata
ලිපිය නම් නියමෙට ලියල තියෙනවා. චිත්‍රපටියත් ඒ වගේම ඇති කියල හිතනවා.. blueray එකට අප්ඩේට් කලගමන් බලනවා.. !! උපසිරැසියට බොහොම ස්තූතියි.. !!
Good Job.
Bluray කොපි එකට උපසිරස හදන ගමන් ඉන්නේ. බ්ලුරේ කොපියේ අමතර කොටස් එකතු වීම් සහ සමහර කොටස් ඉවත් වෙලා තියෙනවා. ඒක නිසා උපසිරස අප්ඩේට් කරන්න ටික කාලයක් යනවා. ඉවර උන විගස මෙතන අප්ඩේට් කරනවා.
:'(
Ela ela.
ikmanata hadapan machan.
එල එල
Thama nadda bro ?
onna hasantha aka baluwa br apu gaman
machaan BR Rip akata meka match wenna na bro, aka hadala depanko machan. thnz
macahan br rip eka evillaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
tnx bro
Thank You Very much
thanks machan
Thanks Machan
thanks brother …
Thank you wewa….
Br akaa dpnko mcn……
Br ekata daanna
Br awilla .. update karamu bro. jaya..!!
tnx bro
Thanx wewa!
elaa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..
yts Brrip ekata sub eka dennakoooo aleee
thx puluwan nam br ekata sub upload karannaaaaaa…………
thanks
thanx
tnx bn sub ekata.digatama karagena yamu brooo
sub download krnna be bro….
elama saho thanks
oya dunnoth ithin ahanna deyakda?
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට සිසිල සහෝ.
සුපිරිම විස්තරයක් දීලා තියෙන්නේ.
ජයෙන් ජය.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
Thank you very much sisila.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..
downlode karanne kohamada meka
Thanks Sisila
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..
මෙක එනකන් බලන් හිටියේ සහෝ.. එලම.. තැන්ක්ස්
සබ් එක Download වෙන්නෙ නෑනෙ සහෝ. 404 not found වැටෙනවා.
thank you
Thanks for the sub…
Thank you brother
Thankuy
biscope team
Rishtey (2002) hindi movie ekata subtitle dannako
Plz
Meke lipiya hatiyata sisilaya brrip eanakan ivasanna vena ceen eakak thiyenne…thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …. ah amataka vuna ne. .. sisilayata vitarai me avurudu 4-5 kalaya atulata hodama lipi liyanne hariyaval thiyena eakama pora well done bro…..
Well done bro…maka anakan thamai hitiya..good luck…
subata thank bro 007 Jame Bond set ekata sub dennako dila nathi seratama pliz
එනකම් බලාගෙන හිටියේ…ස්තුතියි උපසිරසියට
Thanks
බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසට.. කාලෙකින් ජැකී චෑන්ගේ ලස්සන ෆිලුමක් බලන්න ලැබුනා එහෙනම්. අර කුන්ග්ෆු යෝගා මගුලෙන් එහෙම ජැකී චෑන්ව නැති කලා. කරාතේ වලට වගේම රගපාන්නත් උපන් හැකියාවක් තියෙන ජැකී චෑන් වගේ නලුවෙක්ගෙන් අපි හැමෝම බලපොරොත්තු වෙන්නේ මේ වගේ නිර්මාණ තමයි. BR ආව ගමන් බලන්න ඕනි. ජය වේවා. බුදුසරණයි!
thanks machan sub 1ta,mage vote akath dunne ubatama tamai brooo….
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
බොහොම ස්තුතියි සබ් එකට, එක ප්‍රශ්නයක් මෙක HC සබ් එකක් තියනවද?
ජය…..
උපසිරැයට බොහෝම ස්තුතියි …1
ස්තුතිය ප්‍රසාද්..
ස්තුතිය බයිස්..
මග බල බලා හිටියා ගේනකල්…..
sisila broooo dennema patta ewa niyamai hodeeeee
thanx for sub
Thanks bro.
thanx machn
උපසිරැසියට බොහෝම ස්තූතියි /..
Thanks Bro……Niyama wedak…Elama kiri
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Woooow. supirima movie ekak thank bro sub ekata.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you saho sub ekata
sisila aiye oya gena nam kyla wedak ne.. hemadama wage supirima ekak genath tynwa… eth votes gena nam kynna dukai.. downlaod karagena nikan innwa.. terum ganne ne meka karanna kochchra mahansi wenawada kyla.. anyway good job bro… keep it up
ස්තුතියි….ela
ස්තුතියි සහෝ.. ඔබට ජය