අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසිහසන්ත මාලිංග

The Girl Next Door (2004) | එහා ගෙදරට ආව අලුත් කෙල්ල (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 43 votes.
Please wait...

The Girl Next Door(2004)

හැමෝටම ලැබුවා වූ 2015 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.මේ චිත්‍රපටයට උපසිරැසි යොදන්න ගිය අවුරුද්දෙ ඉල්ලගත්තත් ඉවර උනේ මේ අවුරුද්දෙ. කොහොම හරි මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට හාස්‍ය , ආදර හා නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සලරුව මම තෝරා ගත්ත.මෙහෙම වර්ග කලත් මම නම් දකින්නෙ මේක ලස්සන ආදර කතාවක් විදිහට , හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ එකක් (18+).

කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද පෙර ලිපියෙන් කතාව ලස්සනට විස්තර කරල තියෙන නිසා. මම වට පිටාව ගැන පොඩි විතරයක් කරන්නම්. මිනිත්තු 108ක් පුරා දිවෙන මෙම සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නේ The Animal(2001) , Let’s Be Cops(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Luke Greenfield කියන අධ්‍යක්ෂක වරයා විසින් වන අතර මෙහි ප්‍රධාන චරිතය සඳහා In to the wild(2007) , Savages(2012) , Lone Survivor(2013) වගේ චිත්‍රපට වලට රංගනයෙන් ධායක වී ඇති Emile Hirsch පණපොවන අතර ප්‍රධාන නිලිය ලෙස Elisha Cuthbert රංගනයෙන් දායක වෙනවා.මෙයා නම් වැඩිය ධායක වෙලා තියෙන්නෙ TV series වලට තමයි. කොහොම උනත් මැය My Sassy Girl (2008) කියන චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතය නිරූපණය කරනවා. මෙම සලරුවට ලැබී ඇති IMDb අගය 6.8/10 ලෙස තමයි සඳහන් වෙන්නෙ. සාමාන්‍යයෙන් හොඳ අගයක්. මමත් ආසාවෙන් බලපු ලස්සන චිත්‍රපටයක් මේක. ඉතිං ඔයාලටත් බලල රසවිඳින්න කියල ආරාධනා කරනව.
එහෙනම් හැමෝටම සුබ දවසක් 😀 😀

කලින් පළවූ ලිපිය.
මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන…නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට කොමඩියක් කියන්නත් පුලුවන්…හ්ම්ම්..වැඩි විස්තර නොකිය මම කතාව කියන්නම්..හ්ම්ම්..එක් පාසල් සිසුවෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..ඔහු අනික් සිසුන් වගෙ විනෝද වෙවී කාලය ගත කරන කෙනෙක් නෙවෙයි..අධ්‍යාපනයටම බර වූවෙක්..කොහොම නමුත් දවසක් මේ සිසුවාගෙ අල්ලපු ගෙදර පදිංචියට එනව තරුණ ගැහැණු ළමයෙක්,මේ සිසුවාගෙ සිතෙ ඇය ගැන ආදරයක් ඇති වෙනව..මේ දෙන්න එකට කාලය ගත කරනව,එකට ගමන්බිමන් යනව,සතුටින් ඉන්නව ටික දවසක්..ඒත් එක් දවසක් යාලුවන්ගෙ මාර්ගයෙන් මේ තරුණයාට දැනගන්න ලැබෙනව මේ තරුණිය නිල් චිත්‍රපට වල රගපාන තැනැත්තියක් බව..මෙතැන් සිට හැම දේම වෙනස් වෙනව..තරුණිය මොහුව මග අරිනව..නමුත් ඔහුගේ ආදරය අවංකයි…ඒ නිසා තරුණයට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ මොනවද කියල බලන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව The Girl Next Door, මේක ආව දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා..ඔයාල තාම බලල නැත්නම් බලන්න..ගති ෆිල්ම් එක..

The Girl Next Door (2004) on IMDb

 

 

[button link=”http://goo.gl/ZtDIte” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]

8a89fd4ec8e4ad027be6771eb200edad8ec2f719

[button link=”http://goo.gl/aTcCEY” type=”icon” “center” newwindow=”yes”] 1.54 GB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]

8c4f152a8262483e448042c13762eb0afb8f16c5
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

124 thoughts on “The Girl Next Door (2004) | එහා ගෙදරට ආව අලුත් කෙල්ල (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thank you very much for the sub..

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Link වැඩ නෑ නෙ

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතිය්

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Me film eke 2007 apu ekata sub eka nadda?

    Reply
  • sub akata Thank you…digatama karagena yanna..

    Reply
  • My Sassy Girl (2008) meketh sub plwnnan denna

    Reply
  • Isuru Madawala

    බොහොම ස්තූතියි! එල

    Reply
  • sanweedi adara kathawak. lassanai. subswalata godak sthuthi Hasantha. jaya wewa!

    Reply
  • කසුන් විතානගේ

    පට්ටම ලව් ස්ටෝරි එක

    Reply
  • Yaaluwane 18+ thama, eth meka pattama storyyak meka.

    Reply
  • සුදු නන්ගී

    සබ් දාන්න බෙරිනම් නොදා ඉන්න.බැරි වැඩ කරන්න එපා හලෝ. අපරාදේ මගේ MB ටික. ඔයානම් මෝඩ තට්ටයෙක් අනේ

    Reply
  • ගීන් උකුස්සා

    බොහෝම ස්තූතියි සහෝ……………………………………………………..

    Reply
  • patta macho…thanq very much

    Reply
  • sub wada natha 🙁
    2
    00:00:12,000 –> 00:00:37,000
    ????????? ???????? ???? ????? ????????
    ? ????? ?????? ? ?? ???????? ?????????.
    ??????? ???????? ?????? ????????

    3
    00:00:40,300 –> 00:00:42,900
    ?????? ???? ??? ??? ?

    4
    00:00:42,940 –> 00:00:47,030
    ??? , ?? ??? ?????. ??? , ??????….
    ??????????? ????.

    5
    00:00:50,030 –> 00:00:51,910
    ?? ????? ???? ???? ?????.

    Reply
    • හසන්ත මාලිංග

      වැඩ කරනව සහෝ KMPlayer එකෙන් උත්සාහ කරල බලන්න….

      Reply
      • Udula kulumbure

        weda karanne ne moodayo

        Reply
        • Kisima prashnayak nha. Sub eka hriyatama weda.
          Sub file ekai video file ekai 2 ma 1 name ekakata rename krnna.
          YTS, VOFO movies wge site ekakin video file eka ganna. Ethakota weda karai.

          Reply
    • හසන්ත මාලිංග

      වැඩ කරනව සහෝ KMPlayer එකෙන් උත්සාහ කරල බලන්න….

      Reply
      • achira chanaka hapuarachchi

        VLC player eke play wenne nedda ayye?

        Reply
  • නුවන්ත දුලාන්

    නියම ෆිලුමක් නෙව මේක.
    බොහොම ස්තූතියි සහෝ!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • Mata film download karanna baha mehema message ekak enawa

    Error 503 Backend fetch failed

    Backend fetch failed

    Guru Meditation:

    XID: 146276848

    Varnish cache server

    Reply
    • හසන්ත මාලිංග

      ඔයා kickasstorrent සයිට් එකට ගිහිල්ල ඒකෙන් උත්සාහ කරල බලන්න සහෝ… ඒකෙ මේ නම search කලහම උඩින්ම එන්නෙ මේ දීල තියෙන කොපි දෙක 720p සහ 1080p UNRATED කියල තියෙන දෙක…
      ස්තූතියි අදහස් දැක්වූවාට…..

      Reply
      • chathuranga jayasampath

        Kick ass torrent eke ehema ekak nane. oya kagenda sub title eka issuwe ?

        Reply
  • “චූටී මල්ලි”

    සෙට් උනොත් බලනවා මචෝ
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හොද ෆිල්ම් එකක්. සබ් දුන්නට ස්තූති.

    Reply
  • sub akata Bohoma Pin saho…..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි අයියේ 😀 තව වැඩි වැඩියේන් SUB දාන්න ලැබේවා.. .

    Reply
  • Isuru Bimsara

    එළ එළ සහෝ මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කියලා වැඩක් නැ…….. සුපිරි……… ස්තූති කරන්ඩ වචන නැ සබ් එකට………. patta…………..Thanxa…………………………..

    Reply
  • බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි රොයිලි සහෝ…

      Reply
  • Ptta film ekk neh deela tyenne …
    jaya wewa bro…..

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ….

      Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ….

      Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි… හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි…

      Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
  • ඇයි සබ් වැඩ නැත්තේ හිටං 😀

    Reply
    • හසන්ත මාලිංග

      දැන් වැඩ සහෝ.. දැන් උත්සාහ කරල බලන්න….

      Reply
      • තැන්කිවු අයියේ… . 🙂 SUB එකට ගෝඩක් තැන්කිවු.. . 🙂

        Reply
  • ඔහොම වැටන්නේ

    1
    00:00:01,000 –> 00:00:10,000
    ??? ????????
    http://www.baiscopelk.com
    ???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.

    2
    00:00:12,000 –> 00:00:37,000
    ????????? ???????? ???? ????? ????????
    ? ????? ?????? ? ?? ???????? ?????????.
    ??????? ???????? ?????? ????????

    3
    00:00:40,300 –> 00:00:42,900
    ?????? ???? ??? ??? ?

    4
    00:00:42,940 –> 00:00:47,030
    ??? , ?? ??? ?????. ??? , ??????….
    ??????????? ????.

    5
    00:00:50,030 –> 00:00:51,910
    ?? ????? ???? ???? ?????.1
    00:00:01,000 –> 00:00:10,000
    ??? ????????
    http://www.baiscopelk.com
    ???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.

    2
    00:00:12,000 –> 00:00:37,000
    ????????? ???????? ???? ????? ????????
    ? ????? ?????? ? ?? ???????? ?????????.
    ??????? ???????? ?????? ????????

    3
    00:00:40,300 –> 00:00:42,900
    ?????? ???? ??? ??? ?

    4
    00:00:42,940 –> 00:00:47,030
    ??? , ?? ??? ?????. ??? , ??????….
    ??????????? ????.

    5
    00:00:50,030 –> 00:00:51,910
    ?? ????? ???? ???? ?????.1
    00:00:01,000 –> 00:00:10,000
    ??? ????????
    http://www.baiscopelk.com
    ???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.

    2
    00:00:12,000 –> 00:00:37,000
    ????????? ???????? ???? ????? ????????
    ? ????? ?????? ? ?? ???????? ?????????.
    ??????? ???????? ?????? ????????

    3
    00:00:40,300 –> 00:00:42,900
    ?????? ???? ??? ??? ?

    4
    00:00:42,940 –> 00:00:47,030
    ??? , ?? ??? ?????. ??? , ??????….
    ??????????? ????.

    5
    00:00:50,030 –> 00:00:51,910
    ?? ????? ???? ???? ?????.1
    00:00:01,000 –> 00:00:10,000
    ??? ????????
    http://www.baiscopelk.com
    ???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.

    2
    00:00:12,000 –> 00:00:37,000
    ????????? ???????? ???? ????? ????????
    ? ????? ?????? ? ?? ???????? ?????????.
    ??????? ???????? ?????? ????????

    3
    00:00:40,300 –> 00:00:42,900
    ?????? ???? ??? ??? ?

    4
    00:00:42,940 –> 00:00:47,030
    ??? , ?? ??? ?????. ??? , ??????….
    ??????????? ????.

    5
    00:00:50,030 –> 00:00:51,910
    ?? ????? ???? ???? ?????.

    Reply
    • හසන්ත මාලිංග

      දැන් හරි සහෝ දැන් උත්සාහ කරල බලන්න…..
      ස්තූතියි අදහස් දැක්වූවාට..

      Reply
  • ඇදෙ සබ් එක වැඩ නැ නේ

    Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි… හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි…

      Reply
  • සබ් එක වැඩ නැතෝ????????????????????????????

    Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි…

      Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට….

      Reply
  • Nadeera Laksith

    sub eka wada nehene kollo….
    ???? onna ohoma enne

    Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි…

      Reply
  • subtitle එක වැඩ නැතෝ.. අකුරු ???
    sub not working showing ??? only for any player

    Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි…

      Reply
  • Tharindu Madhushan

    Subtitles weda nene ”???”, wetenne

    Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි… හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි…

      Reply
  • රවිඳු නිපුන්

    එල එල සහෝ..
    තෑන්ක්ස් සබ් එකට!!
    The Other Guys(2010) පුලුවන් නම් මේකට සබ් දාමු.

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට….

      Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
    • හසන්ත මාලිංග

      ස්තූතියි සහෝ….

      Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
  • පිලුම දැකපු ගමං මුලින්ම කරේ හිනාවෙලා මැසිමේ අවුරුදු ගානකට උඩින් ඩවුන් කරපු පිලුම තියෙවද කියලා බලමු එක. මොකද එතකොට ඕක බැලුවේ ඉංගිරිසි සබත් එක්ක. කරුමෙට පිලුම තියෙනවා. බෝම පිං මේකටනං ලෙසටම. කමෙන්ට් එක පබ් කරපු ගමං සබ බානවා. ජයවේවා!

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
  • බෝහෝම ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට…..

      Reply
  • වරුණ රංගජිත් (වරූ)

    thankss brooo

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
  • නලින්

    ස්තුතියි මාලිංග සහෝ.. මේක නම් බලපු කොර ෆිලුමක් ඇ!

    ජය වේවා!

    Reply
    • හසන්ත මාලිංග

      බොහෝම ස්තූතියි සහෝ…

      Reply
    • හසන්ත මාලිංග

      දැන් උත්සාහ කරල බලන්න සහෝ… දැන් හරි..

      Reply
  • සුප්පා ලව් ස්ටොරියක් මෙක බන් මම බලලා තියෙයි කුනුහෑර්ප ටිකක් තිබ්බට මාර හිතට වදින ලව් එකක් තියෙන්නෙ තැන්ක්ස් සබට

    Reply
    • හසන්ත මාලිංග

      ස්තූතියි සහෝ…

      Reply
    • හසන්ත මාලිංග

      ස්තූතියි සහෝ…

      Reply
  • pls can you send me subtitle of this film The Girl Next Door [2004]

    Reply
  • Me link eka weda karanne nane

    Reply
  • Shashi Fernando

    mekat baluwot hodai. 😀

    Reply
  • macho beluwama bonda wela yana hindi film1k dapanko …

    Reply
  • meka wena torrent site ekakin torrent ekak dananwanam kauru hari danawada?
    me site eka bahrain wala block karala tiyenne

    Reply
  • Meth Gamage

    film eka nam sira.
    godak enjoy kara
    thama deparai baluwe, thawa parak balanna oona

    Reply
  • මම ඔය ෆිල්ම් එක බලලා තියනවා. මට නම් මේක එල ෆිල්ම් එකක්… 😀

    Reply
  • @Anonymous!අහ් ඔවු බන්..පට්ට ෆිල්ම් එක..ලියන්න ඕන ඒක ගැනත්..තෑන්ක්ස් මචන් මතක් කළාට..

    Reply
  • ඔය කෙල්ලම ඉන්න ෆිල්ම් එක්ක තියනව My Sassy Girl ලස්සන ෆිල්ම් එක.

    Reply
  • අහ්,, ඔන්න ඡන්දෙකුත් දැම්ම!!! අඩුම ගානෙන් තමය බලන්නෙ!

    Reply
  • අක්ෂරයයි.සුළග එනු පිණිසයි මට හොයල බාගන්න ලින්ක් දෙනවද? ලොකු උදව්වක්!

    Reply
  • @-බිன்ku-!පුලුවන් නම් ඒ ෆිල්ම් දෙක බලල ලිපි දෙකක් ලියපන්..හරියට සංවාදයක් ගොඩනැගුනෙ නෑ ඒව ගැන..

    @ම!චියර්ස්ස්ස්…

    Reply
  • හැමකෙනෙක් අතින් වෙනවා මචන් ඒක. අධිකරණයට අපහාස වෙන අන්දමේ දෙවල් අල්ලාගෙන චිත්‍රපටි ගාණක් හදලා තියෙද්දිත් පොලිස්කාරයෝ හාමිකාරයෝට අපහාස වෙන එව්වා හදලාත් ඒව්වාට මෙතරම් දෙයක් නොකරන්න තරම් හොලිවුඩ් බොලිවුඩ් පරිස්සම් වෙද්දි අපේ රටේ එහෙම වෙන එක සාධාරණ නෑ නොවැ. හික්ස්, ඔයා දුන්න ප්‍රවෘත්තිය ඇත්ත තමා.

    Reply
  • ඒකනෙ බන්..හොද නිර්මාණයක් සිංහල සිනමාවෙන් එළියට එන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ තමයි..අක්ෂරය තහනම් කලෙ අධිකරණ විනිසුරුවන්ට අපහාස වෙන බව කියල..නමුත් අධිකරණ විනිසුරුවන් කියන්නෙත් අපි වගේම මිනිස්සු නේද,ඔවුන් අතිනුත් වැරදි වෙන්න පුලුවන් නේද කියල හිතන්න බෑ ඒක තහනම් කළ අයට.. http://www.lankaenews.com/Sinhala/news.php?id=8435 මෙන්න මේ වගෙ ප්‍රවෘත්තියක් එයාලට පෙන්නන්න තියෙනව ලොකු දෙයක්..

    Reply
  • මම බැලුවත් ඒ දවස්වල තිබ්බේ කැමරා කොපි හින්දාත් අරහෙන් මෙහෙන් යව යව බැලුවේ. අනික “සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න” ඒ වගේ කෑලි අවශ්‍යම නැහැ තමා, නමුත් අවංකම තහනම් කරපු එක නම් මම කියටවත් අනුමත කරන්නේ නැහැ ඔයා වගේම, විශේෂයෙන් ප්‍රජාන්තවාදී රටක් හැටියට මීට වඩා හිතන්න තිබ්බා එහෙම කල උදවිය. ඒ අය එහෙම කරා කියමුකෝ, අඩුම තරමේ ලේටර් පිරිස් ඇතුළු අයට වෙලා තියෙන තත්වය දැක්කා නොවැ?

    Reply
  • සුළග එනු පිණිස එකේ තමයි මචන් ඒ කෑල්ල තියෙන්නෙ..හරිම ජුගුප්සාජනකයි..අක්ෂරය නම් මට විශේෂ වරදක් නැති ෆිල්ම් එකක්..සම්මතයෙන් පිට පැනපු මාතෘකාවක් අනුව හදල තියෙන්නෙ,එහෙමයි කියල ෆිල්ම් එක ප්‍රතික්ශෙප කරපු එක නරකයි මගේ අදහස අනුව නම්..ඒ දෙකම බලන්නකො..සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න කරපු උත්සාහයන් දෙකක්..

    Reply
  • සුළඟ එනු පිරිසද ඒ නැත්නම් අක්ෂරයද? කොහොම වෙනත් දෙකම බහලා බලන්න ඕනේ. ප්‍රසන්නගේ මේ පාරෙන් එන්න එමයි තව ඒ වගේ එකකුයි මගේ ප්‍රියතම එක.

    Reply
  • ඒක නම් ඇත්ත මචං..සමහර ඒවයෙ තේරුමක් නැතුව එහෙම කෑලි දානව..ඒකෙන් වෙන්නෙ කතාවෙ ගතියක් තියෙනව නම් ඒකත් නැති වෙන එක..( හොදම නිදසුන තමයි අර සුළග එනු පිණිස ෆිල්ම් එකේ ළමයෙක් අනවශ්‍ය දේක රස බලනව වගෙ කෑලි..)

    Reply
  • එහෙම වෙන්න හේතුවක් නැහැ නොවැ. අනික මචෝ, අද එව්වායේ නැති එකක් නැති තරම්මනේ. (එකට මම එච්ච්‍රම කැමති නැහැ, හැම එකටම එහෙම කෑල්ලක් එනවා නොවැ.) මං දාන්න ඉන්න එව්වට මොකක් කියයිද දන්නේ නැහැ.

    Reply
  • හික් හික්..Amecian Pie ගැනත් දාන්න හිතෙනව..(බලල නැති අය නම් ඉන්නවද දන්නෙ නෑ..)එ උනාට සින්ඩියෙන් මාව දොට්ට දායිද ෂුවර් නෑ…

    Reply
  • සමා වෙන්න, දැන්නේ දැක්කේ ලේබලයේ අනිත් එව්වා!

    ඔක බලද්දී නිකං Amecian Pie මතක් වෙනවා වගේ!

    Reply
  • 18+ බෝඩ් එක වැටෙන්න ඕනේ එව්වා කලිං දැම්මා නොවැ, හික්ස්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *