Judwaa 2 (2017) Sinhala Subtitles | අපූරු නිවුන්නුන්ගේ අපූරු වික්‍රම – 2 [සිංහල උපසිරසි සමඟ]
ඉස්සර කාලෙ දවසක අම්ම කෙනෙකුට බබාල දෙන්නෙක් හම්බ උනා. ඒ දෙන්නා නිවුන්නු. නිකන්ම නිවුන්නු නෙවෙයි එකට බද්ද වෙලා හිටපු දෙන්නෙක්. ඒ නිසාම එක්කෙනෙක් කරන දේම අනිත් කෙනත් කරනවයි කියල ඩොක්ටර්ස්ල කිව්වා. ඒ කියන්නෙ එක බබෙක් ඇඬුවොත් අනිත් බබත් අඬනවා. මේ බබාලගෙ තාත්තා පොලීසියෙ SP කෙනෙක්. ඉතින් මේ තාත්තා අල්ලපු අපරාධකාරයෙක් පොලීසියෙන් පැනල යද්දි වෙඩි කාලා, ඒ ඉස්පිරිතාලෙටම ඇතුල් කරනවා. මේ මනුස්සය අර නිවුන් බබාල දෙන්නගෙන් එක්කෙනෙකුත් අරන් එතනින් පැනල යනවා. ඒ යද්දි ආයෙ පොලීසියෙන් වෙඩි කාලා මැරෙනවා. බබාල දෙන්නගෙ අම්මයි තාත්තයි ඉතුරු වෙලා ඉන්න බබාවයි අරන් රට යනවා. කාලෙකට පස්සෙ මේ බබාල දෙන්න තැන් දෙකක ජීවත් වෙලා ලොකු වෙලා, ආයෙ මුලු පවුලම අවුරුදු 20කට පස්සෙ එකතු වෙනවා. ඊට පස්සෙ තමන්ගෙ පවුලට කරපු දේට පලිය ගන්නවා. ඔන්න ඔහොමයි 1997 අවුරුද්දෙ ආපු David Dhawan අධ්‍යක්ශනය කරපු සල්මන් රංගනයෙන් දායක වෙන Judwaa චිත්‍රපටියෙ වෙන්නෙ. ඒත් ඒ කතාව එතනින් ඉවර නෑ. අවුරුදු 20කට පස්සෙ මේ දෙන්න, ප්‍රේමුයි රාජායි හොටෙල් එකක ඉන්නවා. (ඒ මොකටද කියල ෆිල්ම් එකේ අන්තිමටම බලන්න.) ස්පීකරේ සද්දෙ වැඩි නැද්ද කියල අහන්න ප්‍රේම් එහා කාමරේට යනවා. ඒ කාමරේදි ප්‍රේම්ට හම්බ වෙන්නෙ තවත් නිවුන්නු දෙන්නෙක්ව. මේ නිවුන්නු දෙන්නටත් 1997 දි රාජාටයි ප්‍රේම්ටයි උනා වගේම වැඩක් තමයි වෙලා තියෙන්නෙ.ඊටත් වඩා පිස්සුවක් තමයි මේ දෙන්න නටන්නෙ.
David Dhawan ගෙ Judwaa – 1997 චිත්‍රපටියෙන් හරියටම අවුරුදු 20 කට පස්සෙ ඒකෙම Reboot එකක් විදිහට සහ එයාගෙම අධ්‍යක්ශනයක් විදිහට Judwaa 2 චිත්‍රපටිය 2017 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිද තිරගත වීම ආරම්බ වෙන්නෙ. ඒ වගේම පලවෙනි චිත්‍රපටියට වැඩිය සෑහෙන වෙනසක් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙනවා.
රංගනයෙන් දායක වෙන්නෙ Varun Dhawan, Jacqueline Fernandez, Taapsee Pannu, Anupam Kher, Sachin Khedekar,Prachi Shah, සහ Rajpal Yadav. Anupam Kher පලවෙනි චිත්‍රපටියෙ වගේම මේ චිත්‍රපටියෙත් රංගනයෙන් දායක වෙනවා. හැබැයි වෙනස් චරිතයකට.
සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Sajid-Wajid, Meet Bros Sandeep Shirodkar සහ Anu Malik. පලවෙනි චිත්‍රපටියේ තිබුනු Oonchi Hai Building සහ Tan Tana Tan Tan Tan Tara සිංදු දෙක මේ චිත්‍රපටයෙත් තියෙනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24375 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Nice
Thanks
Thanks for sinhala subtitles…….ජය වේවා යාලුවා….
මට මග අරුන ෆිලුම.ඒකයි හොයලම බලන්න හිතුනෙ…බොහෝම ස්තුතියි මුතූ නංගියෝ….ජයවේවා !!
Thnx ..sub එකට.. මෙකේ පලවෙනි film එකටත් සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්… පොඩි කාලෙ නම් පරන එක බැලුවා.. එත් ආයෙ බලන්න ආසයි… bs
nice movie
sab ekata thanks bro. blueray ekata update karanna puluwanda
Thanks ……………….good luck ………………………….
Br update ekak dennako ikmanata
Thank you
Maru……
Thank for sub
thanks
Thanxsub ekt
thx
thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu……………………
thank for sub
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
thx broh
Thanks
Thanks !!!!!!!!!!!!!!
thanks sub ekata… digatama karagena yanna jayawewa
tnx bro
Thanks Naga……..niyama wedak
elama saho thanks
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.
සබට තුති සහෝදරියේ..
Thnk sub ekata…Sharukge Parana film ekak tiynwa Anjaam kiyla.puluwn nm eekkata sub denna…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the subtitle
Sirawatama thanks BrOh
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
බොහොම ස්තුතියි හැකිනම් මේකේ පලවෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න .
එනකම් බලන් හිටියේ Thanks a lot
Thanks sub akata sister.obata jaya
සබට නම් ගොඩක් ස්තුතිය. ඒත් මේ වරුන් දවාන් වගෙ එකෙක් ඉන්න එකක් බලන්න බෑ හිත හදං. හින්දි දැන් අප්පිරියයි. අලුත් එවුන් ඉන්න ඒවා
thanks ela sub ekata. ITTAFAQ 2017 ekatath sub dennako baiscope ikmanata
Golmaal Again (2017) sinhala subtitles dipanko bn
බොහොම ස්තුතියි උපසිරැසට.
මෙ වගෙ අනිත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න දිගටම
එල,,…
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
thank you sis….waited so long…
Thanks Muthu
ස්තුතියි ,
පුලුවන් නම් ෆිල්ම් එක බා ගන්න ලිංකුවක් දෙන්නකෝ
Biscopdownload මේකෙ ලින්ක් එක තියෙනව
Thank saho….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks kollo
thank you so much sis….. enakan balan htiye……
බොහොම ස්තුතියි උපසිරැසට..! බුදුසරණයි..ජය වේවා!
bohoma sthuthi sahodari…
Sub ekata thanx
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ela bro ( machine ) hindi movie ekatath sub dennako
බොහෝම ස්තුතියි මේ වගේ ලස්‌සන හින්දි ෆිල්ම් වලට සබ් අරගෙන එනවට දිගටම මේ වගේ හොද ඒවට සබ් කරන්න ඔයාලට ගොඩක් පිං .
sub 1ta thanks!
thank you
sub eke awlak thiyenawa. open wenne na
Niyamai Muthu Akka!
Jaya Wewa!!!!!!
sub ekata godak thanx
Thank u sis sub ekata….
Thanx for the sub….!!!
Good Luck….