The Grand Budapest Hotel (2014) | නොකල ඝාතනකට කොටු කිරීම. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන් යාළුවනේ. අද මම ගෙනාවේ IMDB එකේ රැන්ක් එක 8.2 ක වගේ ඉහළ තියෙන චිත්‍රපටියක්. හැබැයි මම මේකට ලකුණු 3ක් වත් දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මේකට මෙච්චර ලකුණු දීලා තියෙන්නේ කියලා. මේක තමයි සබ් දාන්න වැඩිම වෙලාවක් ගිය චිත්‍රපටිය.. පැය 18කට පොඩ්ඩක් වැඩියෙන් ගියා තනියෙන් සබ් දාන්න. නට්‍ය අනුසාරයෙන් ලියලා තියෙන නිසාත් ගොඩක් බර වචන පාවිච්චි කරලා තියෙන නිසා තමයි එච්චර වෙලාව ගියේ..
කතාව ගැන කියනවානම් ඡායාරුපයක අයිතිය ලබාගැනීමට ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හෝටලයේ බලාකියාගන්නා සහ එයාගේ ගෝලයා ගන්න උත්සාහය සටහන් කරලා තියෙනවා.
සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි බලන අයට විතරක් මේක බලන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/Ocu1″ type=”icon” “center” newwindow=”yes”] 760 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3742 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ සබ් එකේත් මුකුත් නැනේ 0.16kb ෆයිල් එකක් විතරනේ ඩවුන්ලෝඩ් වෙන්නේ
Fixed 🙂
Sub ekata thanks
sub ekata thanks saho, agaya karanava aththatama…
eth matath kiyanna thiyenne oya thuttu deke action films walata wada meka hondai. anika rationgs 8k labenna tharam labenne nikan nevei neh neda? oya mita passe sub karanava nam please action vithark karala honda kiyaganna lol. kavadawth negative comments denna epa ekko nokara inna. thanks!
thanks
One of the best classic
mekata sub eka dima gananam agaya karannama one deyak mewage dekata rating dila tihyenne ai kiyala oyata therenne nathuwa athi but oya karapu de godak hoda agaya karanan one wadak meka tham saba jiwithaya boru kriyadama thiyena action film ekak wage dyak neme meken therum ganna thiyenne
thank you !
mamath asawen belu film ekak me. comments aduweema gena nam hithaganna puluwan. eth Anjana oyala karala thiyenneth grand job ekak. oyala mahansi wela me wage filmswalata subs nodenawa nam ithin api wage aya mehema film balanawa boru. thanks again!
niyamai sahoo godak sthuthyi sub ekata…. jaya wewa!
මෙච්චර හොද film එකකට ලකුනු තුනක්වත් දෙන්නෙ නෑ කියන්නෙ ඔයාගෙ පහත් මානසිකත්වය තමයි.
lakunu 3k wath denne nathi wunata meka Oscar Awards pawa labunu movie ekak…
මේ ෆිල්ම් එක මං බලපු සුපිරිම ෆිල්ම් එකක් ඒත් ඔයා දෙන රේටින්ග් එක 3 ක් කියන එක කොහොමත් සාධාරණ නෑ සහෝ…මේ ෆිල්ම් එකට ඇකඩමි සම්මාන 4 ක් ඒක්ක IMDB 8.1 ක් හම්බ වුනේ නිකම් නෙමෙයිනෙ…ඒත් ඔයාගේ මහන්සිය බොහොම අගේ කරනවා පැය 18 ක් තිස්සෙ සබ ගහනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි…Thanks for the Sub..All the Best!!
ඔබ මේකට සබ් දාලත් මේ වගේ අඩු රේටින්ග් එකක් දුන්නේ ඇයි. මම නම් ඇත්තටම මේකට 7-8 අතර දෙනවා. ඒ තරම්ම සුපිරි නිර්මාණයක්. නිකං මෙලෝ රහක් නැති ඇක්ෂන් හරි කොමඩි කෑලි ටිකක් හරි එහෙමත් නැත්නම් මේ ලෝකෙ රහක් නැති අමුතුම සතෙක් ගැන හරි තියෙන එකකට වඩා මේක නම් සුපිරියි..
saho upasirasiyata thuti, namuth oyage introduction eken loku asadaranayak wela tiynwa film 1ta. oyage hari yanne nati unata meka itama vishishata nirmanayak. meta passe introduction denna kalin poddak hitanna natnm mokuth noliya inna.oyata one action nm me ewa na kiyala liyanna natuwa nirmanaya honda na kiyala liyanna epa. eki nekage rasawindanaya wenas ekata api garu karanna one. namuth tamage vindanayata awashaya de na kiyala nirmanaya pahat karanna epa. puluwannm introduction 1 hadala ai danna. good luck
THANKS
Mchan Wes Andersonge tamai me film, wes kiyanne supiri ganaye fantacy filmmaker kenek, man asa director kenek, mekata hari nan 9/10 k wat denna ona, e taram hodai, oyage review eka nisa man balan netuwa giya, download kare ne, et mata film eka hambuna, man edama beluwe nette ai kiyala hituna, ai oya mekata ratings aduwen denne kiyala mata nan hitaganna be, kohoma unat sub eka dunna eka godak watina deyak, thanx a lot mchan
ස්තුතියි 🙂
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
saho sub eka supiriyata karala tiyenawa…..aniwa ekata godakma pin wagema thanx….
hebei loku wereddak karala tiyenawa…..mama movie 1 beluwa…supiri ganaye film ekak..
mage mathenam,mekata 9/10 wath enna ona…anika IMBD top list 1 enawa kiyanneth lesi nene….
oyage introduction eka balapuwama film eka aran balanna nohithena lesa thama dala tiyenne…eken loku asadaranayak wenawa kattiyata.
anika sub aran tiyenneth 660 ganai neda…aduma tharamin me weddi 1500 pannala meka aran tiyenna one..
mokada aniwa hemoma beliya yuthu movie 1 nisa.wenasma widiyakata kathawa diga herenne…hemadama balana structure 1n godak wenas…
samahara wita oyata me category 1 allan netiwa ethi…hebei mama danna tharaminnam baiscope fansla godak me wage movies enakan maga balagena innawa…
mehema kiwwe tharahakin, awulakin neme saho..didatama wede demu..api oyalath ekkai hemadama…
sahatika atta saho
Sub eka dunnata godak sthuthiy. eth me lipiyen me salaruwa gana nodanna ayata waradi arthakathanayak wage denawa neda? 🙂 meka agaya karana aya bohomai…………………………..
i was like WTF? 3* :O are you F* kidding me.. and also spoiler alert in the title.. they are doing a wonderful work with the sub and really crappy job with the review..
Thank you very much…
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. එච්චරම කොමඩි වලට කැමති නෑ වගේ. 😉 ජය෴෴ 😛 😛
එළ ෆිල්ම් එකක් වගේ! බලමුකෝ එච්චරටම රේටින් අඩුවෙන්න ඕනද කියලා.
බොහොම ස්තුතියි සිංහල සබ් වලට….
බොහොම ස්තුතියි 😀 ජය
මේකට සිංහල දුන්නට දෙන්නට ම බොහොම ස්තූතියි…………..
elazzzzzzzzzzzzz.good work .subata thanks oyala dennatama.digatama sub demu.jaya wewa…..
thanx….
ගොඩක් තැක්ස්…….. සහෝ….. තරහ නැතුව කියනවද මට වයිකින්ග් එන්නෙ කවද්ද කියලා?
මම දෙනවා 8/10. එල ෆිල්ම් එක… උපසිරැසියට ස්තූතියි.
tanx
sthuthi saho.. 🙂
elazzzz ahhhhh……………
thanks sub ekatahh..
මචෝ
මේකට හොද රේටින්ග්ස් ලැබෙන්නයි
ඔයාගෙන් අඩු රේටින්ග්ස් ලැබෙන්නයි හේතුව මොකද්ද සහෝ
ඒ කියන්නෙ මේ කතාව එච්ච්cඅර ගති නැද්ද?
අනිවා රිප්ලයි ඔනි
සබට තුති
ඔබට ජය……………
ඒකට හේතුව සමහර අයට හොද ගුණාත්මක නිර්මානයන් රසවිදින්න දන්නෑ. එයාලට ඔය ඇක්ශන් කෑල්ලක් පොඩි කොමෙඩි කෑලි ටිකක් තිබ්බොත් විතරයි හොද චිත්‍රපටයක් කියලා කියන්නේ..
I am curious what is the highest rated film by you?
පට්ට චිත්‍රපටයක් !
දිගටම සබ් හෙන්න .
ජය පතනවා !
😀
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
Niyamai…
Meka Denkan Idiye…
Balanuko IMDb 8.4k Aran IMDb 250he 122 Thana Gaththe Kohomd Kiyala Saha Anjana Aiya Kiyana Widihata Lakunu 3k Wath Nodenna Hethuwa Mokkd Kiyala….
Kohoma Unath Paya 18k Kapa Karala Ikmaninma Sub Eka Dipu Ekata Bohoma Sthuthi….
Digatama Sub Demu…
Jaya Wewa !!! 🙂 😛
thanx machn
thanx..jaya wewa!
ස්තුතියි
Thanks.
Thank you
Ane mata kalin film aka aran????????
Sha……….. Wow… Man thama 1st
Sub akata Bohoma pin saho…..
Athi yanthan 3 weniya una
thanks
Thanks
keep going bro..