The Great Train Robbery (2013) [E01] | අතිවිශිෂ්ට දුම්රිය කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]
මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය තිරගත වූයේ කොටස් දෙකකින් (එක කොටසක් පැය එකහමාරක පමණ කාලයකින් යුක්තයි) යුත් ටෙලි නාට්‍යය කථා මාලාවක් විදියටයි. අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ එහි පළමු කොටසයි.
මෙහි පළමු කොටස දිග හැරෙන්නේ ලන්ඩනය බලා යන බ්‍රිතාන්‍යය රාජකීය තැපැල් දුම්රිය මංකොල්ල කෑමට සූදානම් වන යාළුවන් පිරිසක් වටාය. පොලීසියේ ඇස් වසමින් කුඩා කුඩා සොරකම් වලට සම්බන්ධ වන ඔවුන්, දුම්රිය මංකොල්ලයට සූදානම් වන්නේ එය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ සිදුවන දරුණුතම අපරාධය බව නොදැනයි. කථා මාලාවේ පළමු කොටස නිර්මාණය වන්නේ සොරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්. මොවුන් එම අපරාධය සැලසුම් කරන ආකාරය, ඒ සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ඇතිවන බාධක වලට මුහුණ දෙන ආකාරය, හා තමන්ගේ අරමුණ සාර්ථක කරගැනීමට දරන අවධානම ආදී කරුණු මනාවට පිළිඹිබු වන ලෙසටයි අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. මෙහි අන්තර්ගත කථාව ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ. අවසානයේ මේ අයට මේ මංකොල්ලය සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ?.. මොවුන් එතනින් එහාට තමන්ගේ සැලසුම් හරිහැටි සකස් කරගෙන තියෙනවාද?.. මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලා මේක බලලාම දැනගන්න.
මෙහි ප්‍රධාන චරිතය වන Bruce Reynolds ගේ චරිතය නිරූපණය කරන්නේ Immortals, Clash of the Titans, The Hobbit: The Desolation of Smaug, The Raven ආදී චිත්‍රපට වලින් අප සැමගේ ආදරය දිනාගත් Luke Evans. ඔහු තමයි මේ මංකොල්ලයේ මහ මොළකරු. ඒ වගේම ඔහුගේ පිරිස ලෙසට රංගනයෙන් දායක වන්නේ, Jack Roth (Charlie Wilson), Paul Anderson (Gordon Goody), Nicholas Murchie (Roger Cordrey), Martin Compston (Roy James), Neil Maskell (Buster Edwards), Del Synnott (Brian Field) යන රංගන ශිල්පීන්. මෙහි අධ්‍යයක්ෂණය Julian Jerrold ගෙනි. මෙහි IMDb අගය සටහන් වන්නේ 8.3 ක් ලෙසයි. ඒ වගේම මෙම නිර්මාණය සඳහා පාදක කොටගෙන ඇත්තේ, Signal Red නම් ග්‍රන්ථයයි.
අවසාන වශයෙන් කියන්නම ඕන කාරණේ තමයි මේ නිර්මාණය සඳහා සිංහල උපසිරැසි සකස් කිරීමට මට යෝජනා කළේ සහ ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝ. ඔහුට මගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර මම ඔයාලට ආරාධනා කරනවා මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න කියලා. සොරකම නම් මම අනුමත කරන්නේ නැහැ. ඒත් මේ කථාවේ එක තැනකදී ඒක යම්තාක් දුරකට සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා. මෙහි දෙවන කොටසත් ඔයාලට ඉතා ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම සමුගන්නවා. වෙනදා විදියටම ඔයාලගේ වටිනා කමෙන්ට්ස් මේ වෙනුවෙනුත් බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජයෙන් ජය……!
[button link=”http://tinyw.in/6Xdc” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/X758″ type=”icon” “center” newwindow=”yes”] 500 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/e6ui” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3149 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
බානවෝ බානවෝ…. 🙂
Oyalage Uthsahayan me Nawa yugaya galapenne kiri saha pani wagei. Theruwan saranai.
mcn..kohomahari ikmanata meke 2th danna
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
පට්ටම පට්ටයි මචන් ……මචන් උබට බොහොම තැන්ක්ස් ……..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
අඩෙ අප්පේ කොටස් දෙකයිද තියෙන්නෙ.
දැන්ම බාන්න දානව.
නියමයි යශෝධ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks machan sub ekata……….
සුපිරි සහෝ,බොහොම ස්තුතියි,ජයවේවා.
thanks
pattaiiiiii
ගොඩාක් ස්තුතියි මචෝ …
pattai..thankssssssssssss
මම උදේ පාන්දරම නැගිටලා ඔෆ් පීක් කාලේ ඩවුන් ලෝඩ් කරගත්ත. නමුත් ස්තූතියි කියන්න පරක්කු උනාට තරහා වෙන්න එපා. ගොඩක් ස්තූතියි. එතකොට ඊලඟ එක ඒක ඉක්මනට දෙනවා නේද?
ko machan Part 2 ??? ikamanata dapanko, ada sunday hinda. free eka idan balanna
Supiri.
Supirima kathavak vagee sahooo….thankss sub ekatahhh…..
Thanks…
Nice machoo
Thanks….
මේකනම් සුපිරි.දෙවනි කොටසත් ඉක්මණටම බලාපොරොත්තු වෙනවා.
යාළුවනේ ඔයාලගේ කමෙන්ට්ස් වලට බොහෝම ස්තූතියි….
ඒ වගේම මම මේ ඉන්නේ පුංචි ආඩම්බරේකින්.. බයිස්කෝප් අඩවියෙන් පලවුනු මා නිර්මාණය කළ තුන්වන උපසිරැසිය තමයි මේ..
ඒ වගේම මේ මොහොතේ මම refresh කරලා බැලුවම ඩවුන්ලෝඩ්ස් 1010 ක් සම්පූර්ණ කරලා. ඩවුන්ලෝඩ්ස් 1000 ක් සම්පූර්ණ කරපු මගේ පළමු උපසිරසිය තමයි මේ. මගේ මහන්සියේ ප්‍රතිඵල දිහා 1000 ක් දෙනා බැලුවා කීවාමත් හිතට දැනෙන්නේ මාරම හැඟීමක්..
මේ ගමන ඉදිරියට යන්න මට ඔයාලගෙන් ලැබෙන මේ සහයෝගය බෙහෙවින් අගය කරනවා… ඉදිරියටත් හොඳ නිර්මාණ වලින් මුණ ගැහෙමු. සියලු දෙනාටම ජයෙන් ජය…..! (Y)
bohoma sthuthi saho,,,jaya wewa!!!
Thanks machan ………….
එළකිරි වගේ වැඩකට් අත ගහලා තියෙන්නේ එහෙනම් මේ
ඊලග කොටහ දුන්න ගමන් අලුත්ම වගකීම බාරගන්ට ලැහැස්තිවෙලා ඉදින් කොලුවෝ 😉
බොහොම ස්තුතියි උපසිරසට
අනිවා මචෝ….. එකෙන්ම රෙඩි වෙලා ඉන්නේ…
ජය….! 🙂
thanks saho.anith ekath ikmanata denna.great work!
කියලා වැඩක් නෑ සහෝ සුපිරි….. ඉතිරි කොටසත් ඉක්මනින්ම දෙන්න.
Supiri
thankz yaluwa digatama sub denda ….බොහෝම ස්තූතියි
බොහොම ස්තුතියි!
මම ආසම රොබරි ෆිල්ම් වලට නියම වැඩක්! ඔන්න download වෙන්න දැම්මා.
subtitle එකට ස්තුතියි ..ඉලග කොටසත් ඉක්මනටම දෙන්න යශෝධ ශ්‍රීමාල් සහෝ…
yaluwekge lap ekakin awe mage com eka hada gatta gaman banawa thanks
අඩේ මේවගේ පට්ට ඒවා අරගෙන එනකොට මොනවා කරන්න බැරිද ස්තුතියි සහො 😛 ජය
thanks
බාන්න දානවා ! ජයවේවා !
මම ආසයි මේිවගේ ෆිල්ම් බලන්න වෙනසක් තියන නිසා.
ඊලග කොටස දෙනකම් බලාගෙන ඉන්නවා !
නියමයි නියමයි ශ්‍රීමාල් සහෝ!
දිගටම දෙමු, ලුක් ඉන්නවා නම් මෙක පට්ට ටිවි සිරියස් එකක් වෙන්න ඔනේ!
ජය වේවා!
machan meke dvdrip ekata subtitle aluth karala dennako,loku help ekak.
සහෝ මට ඔයා ළඟ තියෙන DVDrip එකට ලින්ක් එකක් දෙන්න. නැත්නම් ඒකේ ENG සබ් එකට හරි කමක් නැහැ.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
next part 2 deepan machan..
thanks
එලකිරි … මේකෙ කොටස් 2 ඉවරවෙලා අලුත් ට්ව් සීරිස් එකකට අත ගහමු මචන් … Intelligence කියලා අලුත් සීරිස් එකක් තියෙනවා ඒකටත් සබ් දියන් හොදේ …
thanks..
tnk u very much……………
bohoma stuti saho… .
බොහොම තුති මචෝ
thankZ
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ඇඩ්මින් සහෝ
අපේ බයිස්කෝප් site 1 එකේ virus 1ක් තියනවා කියලා page 1කින් page 1කට මාරු වෙද්දි avast virus gurrd 1 error message 1ක් එනවා. තරහා නැතිව පොඩ්ඩක් බලනවද සහෝ
Hm..Eka tama Ehema Aulak enawa
ela.ela.ela
patta thanks!
Great work macho. thanks sub walata.
thanks…..
Thank you very much bro….
පට්ටයි යාළුවා ගොඩක් ස්තුතියි මේ වගේ රසවත් කතා මාලාවන් අප වෙනුවෙන් ගෙන ඒමට
Hostages එකේ ඉතිරි කොටස් පහට ඉක්මනට කවුරුහරි සබ් දෙන්නකෝ…….
එල එල එල
පට්ටයි වගෙ
2ත් ඉක්මනට දෙමු
සබට තුති
ඔබට ජය……………
ela ela jaya wewa
thnks
සුපිරි වැඩක් කොල්ලෝ… ඔන්න මමත් බාන්න දැම්මා ….2 වෙනි එකත් ඉක්මනටම දෙමු…
patta
බොහොම ස්තුතියි…!!! ^_^
මමත් ආසම රොබරි ෆ්ල්ම් වලටමයි..ඉලග කොටසත් ඉක්මනටම දෙන්න යශෝධ ශ්‍රීමාල් සහෝ…
superi tv series akak wage onna mamat banna damma .. 2 wani kotasat ikmanatamam damu
නියමයි සහෝ
320mb copya elata thiyedooo…
හොද ප්‍රශ්නයක්
super macho….superi wadak wage onna mama banna damma ..
2 wani koasat ikmanata denna
patta kathaawak nowe koluwo..mewa nobalana api…
pissu hadei..menna bewaa..
jaya wewaaa, anith kotahathikmanata genna..jaya wewa
cool 😀
මේක පට්ටම පට්ටම කතාව ආයේ සබ් අරන් බලනවා
thQ macho
pattai..thankssssssssssss
meyka aththa seen akak, aken hadapu tv kathwak maru
නියම වැඩක්! ඔන්න download වෙන්න දැම්මා.
subtitle එකට ස්තුතියි !
niyamayi bohoma pin
මම ආසම රොබරි ෆිල්ම් වලට බොහොම තුති!
mini tv akakne maru aa,,,,,,,,
elazz thnxzzz
maxxa macho
Thanks
මේක සුපිරිම කතාවක් කොටස් 2 කක නිසා අනිවා බලනවා ෆිල්ම් එකක් බැලුවා වගේ තමා
pattama macho
kots 2ke mini akak meyka aniwa maxxama akak
thanks..සහෝ
great movie thanks
DiReCt LiNk FoR The Great Train Robbery (2013) E01
http://hipfile.com/vgi5ggj8a6ma