Watch Trailer

The Great Train Robbery (2013) [E01] | අතිවිශිෂ්ට දුම්රිය කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය තිරගත වූයේ කොටස් දෙකකින් (එක කොටසක් පැය එකහමාරක පමණ කාලයකින් යුක්තයි) යුත් ටෙලි නාට්‍යය කථා මාලාවක් ව…

the great train robbery 2013 bbc

මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය තිරගත වූයේ කොටස් දෙකකින් (එක කොටසක් පැය එකහමාරක පමණ කාලයකින් යුක්තයි) යුත් ටෙලි නාට්‍යය කථා මාලාවක් විදියටයි. අද මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ එහි පළමු කොටසයි.

මෙහි පළමු කොටස දිග හැරෙන්නේ ලන්ඩනය බලා යන බ්‍රිතාන්‍යය රාජකීය තැපැල් දුම්රිය මංකොල්ල කෑමට සූදානම් වන යාළුවන් පිරිසක් වටාය. පොලීසියේ ඇස් වසමින් කුඩා කුඩා සොරකම් වලට සම්බන්ධ වන ඔවුන්, දුම්රිය මංකොල්ලයට සූදානම් වන්නේ එය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ සිදුවන දරුණුතම අපරාධය බව නොදැනයි. කථා මාලාවේ පළමු කොටස නිර්මාණය වන්නේ සොරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්. මොවුන් එම අපරාධය සැලසුම් කරන ආකාරය, ඒ සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ඇතිවන බාධක වලට මුහුණ දෙන ආකාරය, හා තමන්ගේ අරමුණ සාර්ථක කරගැනීමට දරන අවධානම ආදී කරුණු මනාවට පිළිඹිබු වන ලෙසටයි අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. මෙහි අන්තර්ගත කථාව ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ. අවසානයේ මේ අයට මේ මංකොල්ලය සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ?.. මොවුන් එතනින් එහාට තමන්ගේ සැලසුම් හරිහැටි සකස් කරගෙන තියෙනවාද?.. මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලා මේක බලලාම දැනගන්න.

මෙහි ප්‍රධාන චරිතය වන Bruce Reynolds ගේ චරිතය නිරූපණය කරන්නේ Immortals, Clash of the Titans, The Hobbit: The Desolation of Smaug, The Raven ආදී චිත්‍රපට වලින් අප සැමගේ ආදරය දිනාගත් Luke Evans. ඔහු තමයි මේ මංකොල්ලයේ මහ මොළකරු. ඒ වගේම ඔහුගේ පිරිස ලෙසට රංගනයෙන් දායක වන්නේ, Jack Roth (Charlie Wilson), Paul Anderson (Gordon Goody), Nicholas Murchie (Roger Cordrey), Martin Compston (Roy James), Neil Maskell (Buster Edwards), Del Synnott (Brian Field) යන රංගන ශිල්පීන්. මෙහි අධ්‍යයක්ෂණය Julian Jerrold ගෙනි. මෙහි IMDb අගය සටහන් වන්නේ 8.3 ක් ලෙසයි. ඒ වගේම මෙම නිර්මාණය සඳහා පාදක කොටගෙන ඇත්තේ, Signal Red නම් ග්‍රන්ථයයි.

අවසාන වශයෙන් කියන්නම ඕන කාරණේ තමයි මේ නිර්මාණය සඳහා සිංහල උපසිරැසි සකස් කිරීමට මට යෝජනා කළේ සහ ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝ. ඔහුට මගේ හදපිරි ස්තූතිය පිරිනමන අතර මම ඔයාලට ආරාධනා කරනවා මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න කියලා. සොරකම නම් මම අනුමත කරන්නේ නැහැ. ඒත් මේ කථාවේ එක තැනකදී ඒක යම්තාක් දුරකට සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා. මෙහි දෙවන කොටසත් ඔයාලට ඉතා ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම සමුගන්නවා. වෙනදා විදියටම ඔයාලගේ වටිනා කමෙන්ට්ස් මේ වෙනුවෙනුත් බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජයෙන් ජය……!

The Great Train Robbery (2013) on IMDb

 

 

320 MB කොපිය මෙතනින් බාගන්න

c00952170d7f8db2aea1f8e7c0bde0a1c3d891d4

500 MB කොපිය මෙතනින් බාගන්න

e6724604570573422851ffb3e749bc378a9c864d

1.3 GB කොපිය මෙතනින් බාගන්න

4d5e046b9098e180465a4eb696b034e1f17152d8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,037 downloadsDownload The.Great_.Train_.Robbery.E01.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                       Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

4,037 downloadsDownload Subtitles105 KB

91 comments

  1. DILAN ASANKA

    great movie thanks

  2. දුලාජ්|dulaj

    thanks..සහෝ

  3. vee

    kots 2ke mini akak meyka aniwa maxxama akak

  4. harsha

    pattama macho

  5. was

    මේක සුපිරිම කතාවක් කොටස් 2 කක නිසා අනිවා බලනවා ෆිල්ම් එකක් බැලුවා වගේ තමා

  6. ccnp

    Thanks

  7. jana

    maxxa macho

  8. zumo man

    elazz thnxzzz

  9. asiri

    mini tv akakne maru aa,,,,,,,,

  10. mihin ලංකා

    මම ආසම රොබරි ෆිල්ම් වලට බොහොම තුති!

  11. lk

    niyamayi bohoma pin

  12. Sanka

    නියම වැඩක්! ඔන්න download වෙන්න දැම්මා.
    subtitle එකට ස්තුතියි !

  13. Nuwan

    meyka aththa seen akak, aken hadapu tv kathwak maru

  14. Dhanushka

    pattai..thankssssssssssss

  15. pathum

    thQ macho

  16. gayan

    මේක පට්ටම පට්ටම කතාව ආයේ සබ් අරන් බලනවා

  17. yasomal

    cool :D

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta kathaawak nowe koluwo..mewa nobalana api...
    pissu hadei..menna bewaa..
    jaya wewaaa, anith kotahathikmanata genna..jaya wewa

  19. yshan piyumal

    super macho....superi wadak wage onna mama banna damma ..
    2 wani koasat ikmanata denna

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    320mb copya elata thiyedooo...

    1. යසිරු මල්ලවආරච්චි

      හොද ප්‍රශ්නයක්

  21. යසිරු මල්ලවආරච්චි

    නියමයි සහෝ

  22. yshan piyumal

    superi tv series akak wage onna mamat banna damma .. 2 wani kotasat ikmanatamam damu

  23. Danuka

    මමත් ආසම රොබරි ෆ්ල්ම් වලටමයි..ඉලග කොටසත් ඉක්මනටම දෙන්න යශෝධ ශ්‍රීමාල් සහෝ...

  24. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  25. aki

    patta

  26. යුශාන් පියුමාල්

    සුපිරි වැඩක් කොල්ලෝ... ඔන්න මමත් බාන්න දැම්මා ....2 වෙනි එකත් ඉක්මනටම දෙමු...

  27. danika

    thnks

  28. dinidu madushanka

    ela ela jaya wewa

  29. “චූටී මල්ලි”

    එල එල එල
    පට්ටයි වගෙ
    2ත් ඉක්මනට දෙමු
    සබට තුති
    ඔබට ජය...............

  30. ns

    Hostages එකේ ඉතිරි කොටස් පහට ඉක්මනට කවුරුහරි සබ් දෙන්නකෝ.......

  31. chethiya

    පට්ටයි යාළුවා ගොඩක් ස්තුතියි මේ වගේ රසවත් කතා මාලාවන් අප වෙනුවෙන් ගෙන ඒමට

  32. Amil

    Thank you very much bro....

  33. Deri

    thanks.....

  34. Nilanka

    Great work macho. thanks sub walata.

  35. Asela

    patta thanks!

  36. Ayesh

    ela.ela.ela

  37. තුෂාන් මධුසංඛ

    ඇඩ්මින් සහෝ

    අපේ බයිස්කෝප් site 1 එකේ virus 1ක් තියනවා කියලා page 1කින් page 1කට මාරු වෙද්දි avast virus gurrd 1 error message 1ක් එනවා. තරහා නැතිව පොඩ්ඩක් බලනවද සහෝ

    1. sanu

      Hm..Eka tama Ehema Aulak enawa

  38. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  39. yeshu

    thankZ

  40. nalaka

    බොහොම තුති මචෝ

  41. dev

    bohoma stuti saho... .

  42. Amila

    tnk u very much...............

  43. ANJANA

    thanks..

  44. sachesc

    එලකිරි ... මේකෙ කොටස් 2 ඉවරවෙලා අලුත් ට්ව් සීරිස් එකකට අත ගහමු මචන් ... Intelligence කියලා අලුත් සීරිස් එකක් තියෙනවා ඒකටත් සබ් දියන් හොදේ ...

  45. shani

    thanks

  46. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    next part 2 deepan machan..

  47. nuraj

    machan meke dvdrip ekata subtitle aluth karala dennako,loku help ekak.

    1. යශෝධ

      සහෝ මට ඔයා ළඟ තියෙන DVDrip එකට ලින්ක් එකක් දෙන්න. නැත්නම් ඒකේ ENG සබ් එකට හරි කමක් නැහැ.

  48. නලින්

    නියමයි නියමයි ශ්‍රීමාල් සහෝ!

    දිගටම දෙමු, ලුක් ඉන්නවා නම් මෙක පට්ට ටිවි සිරියස් එකක් වෙන්න ඔනේ!

    ජය වේවා!

  49. නිෂූ

    බාන්න දානවා ! ජයවේවා !
    මම ආසයි ‍මේිවගේ ෆිල්ම් බලන්න වෙනසක් තියන නිසා.

    ඊලග කොටස දෙනකම් බලාගෙන ඉන්නවා !

  50. lasitha

    thanks

Load more comments