අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයයුද්ධවෙනත් භාෂාසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

The Guillotines (2012) | අභිරහස් අනන්‍යතාවය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

The.Guillotines 2012

හා හා පුරා කියල මමත් පටන් ගත්ත උපසිරැසි කරන්න. මම සදුන් ධනුෂ්ක ! මේ මගෙ පළමුවැනි උපසිරැසි නිර්මාණය කිව්වොත් නිවැරදි. ඇත්තටම මම කරන ජොබ් එක ගැන කිව්වොත් එහෙම කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි. ඒ මොකක්ද ඒ ? සෑහෙන ප්‍රශ්නයක් නේ. පල්ලෙහා පොටෝ එක ඇති බලන්නකෝ. එතකොට තේරුම්ගන්න පුළුවන්. මේ වගේ ජොබ් එකක් කරන කවුරුත් චිත්‍රපටයක් උපසිරැසි කරල නැතිව ඇති.

මටත් හිතුණ හැමදාම සිංහල උපසිරැසි ඩව්න්ලෝඩ් කර කර ඉදල හරියන්නෙ නැහැ මමත් කරන්න ඕන කියල. ඒක හින්දම මෙන්න ඔයාලට ගෙනාව වීන චිත්‍රපටයක්. මේක chinawhisper වෙබ් අඩවියේ හොඳම චිත්‍රපට දහයට තේරිලා තියෙනව. මේ චිත්‍රපටයට නම් දෙකක් තියෙනව ‘The Guillotines’ සහ ‘Xue di zi’. මුල් නාමය ‘Xue di zi’. ක්‍රියාදාම ගණයට අයත්වෙන මෙයට 4.7/10 IMBb අගයක් ලබාගෙන තියෙනව. රාජධානියක අභිරහස් කණ්ඩායමක් ගැන කියවෙන චිත්‍රපට ගැන පොඩ්ඩක් දැනගම්මු.

ගිලටින්ලා කින්ග් රාජවංශයේ ගුපත කණ්ඩායමක්. ඔව්න් පැවත එන්නෙ මන්චූරියන් වංශයෙන්. ඔවුන්ගේ රාජකාරිය රාජධානි භූමිය ආරක්ෂා කිරීම. අභිරහස් අනන්‍යතාවය සමග. ඔවුන්ගේ විශ්වාසවන්තකම සුරක්ෂිත කරගන්න ඉගෙනගැනීමට, ලිවිමට, කියවීමට තහනම් කරල තියෙන්නෙ. සුවිශේෂ කඩුවක් ඔවුන්ගේ ළග තියෙනව. ලෙන්ග් කණ්ඩායමේ නායකය. තව චෙන්ටායි, සු, බුකා, ෂිෂාන්, හුතු, මුසෙන් අනිකිත් සාමජිකයින්. මොවුන් සියලුදෙනාම සහෝදරයන්. හෝ හෝ තවකියන්න ගියොත් ඔයගොල්ලො චිත්‍රපටය බලන්නෙ නැතිවෙයි මගෙ කතාව අහල.

මේ චිත්‍රපටය බලල උපසිරැසි ගැන අඩුපාඩු කිව්වොත් මට දෙවන එකෙදි වැරදි, අඩුපඩු හදාගන්න පුළුවන්. පළවෙනි එකනේ සමව දෙන්න වැරදි අඩුපාඩු වලට. එහෙනම් දෙවන උපසිරසෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්. ජය ශ්‍රී…………………!

The Guillotines (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/87Im” type=”icon” “center” newwindow=”yes”] 351 MB කොපිය මෙතනින් බාගන්න[/button]

36CAE18D3E58CC357C8F05E9AB044A52F7D60ABC

[button link=”http://tinyw.in/GqgU” type=”icon” “center” newwindow=”yes”] 798 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CD3F243C84EF8D149F4770C15096F6B59EA552C1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “The Guillotines (2012) | අභිරහස් අනන්‍යතාවය. [සිංහල උපසිරසි සමඟ]

  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • නියමයි සහෝ. ගොඩක්ම ස්තුතියි. ඔයාට ජයෙන් ජය

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • සමීර

    ​සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට, බොහොම ස්තුතියි මුල්ම උපසිරසට, ඉදිරියටත් අපි වෙත උපසිරැස ගෙන එන්න ශක්තිය, ධෛර්යය ලැබේවායි පතනවා, ජය වේවා..!!! 😀

    Reply
  • kasun madushanka

    Wish u a all tha best my lovely brother….

    Reply
  • LaSa MaRLeY

    නියමයි “ සදුන් ධනුෂ්ක ” සහෝ ,,අගය කල යුතු වැඩක් ,,ජයවේවා !!!

    Reply
  • ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

    Reply
  • ඔයා විශේෂ කෙනෙක් !
    දිගටම සබ් දෙමු .

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    රණවිරු කොල්ලෙක්නෙ ආ
    එහෙනම් නොසැලී ඉදිරියට යන් සහෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Jayasooriya

    welcome to බයිස්කෝප්. දිගටම සබ් දෙමු. ජය වේවා! 😉

    Reply
  • 1st ekata congratz
    100tama yamu

    Reply
  • සුබ පැතුම් සහෝදරයා ….. දිගටම උපසිරස දෙන්න ලැබෙන්න කියල පාර්ථනා කරනවා…

    Reply
  • thanks brother… download karala balannam

    THANKS AGAIN

    Reply
  • niyama wadak yalu….elaz

    Reply
  • thanks bro
    goddaak pin 🙂

    Reply
  • Sashika Pramith

    කමෙන්ටුවක් නොදා යන්න බැරි තරමට…
    ගොඩාක් අගේ කරනවා වැඩේ…
    සුබ පැතුම් පලවෙනි උප.
    පුළුවන් වෙලාවට උප. දෙන්න…

    Reply
  • නැතෝ නැතෝ ඔයා නෙමේ පළවෙනියා 🙂 🙂
    සාදරයෙන් පිලිගන්නවා සහෝ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
    පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්.
    බලමුකෝ කතාව හොදයිද කියලා
    දිගටම සබ් දෙමු නේද. 🙂 🙂 ජය!!

    Reply
  • බොහෝම ස්තුතියි සදුන් සහෝ උපසිරැසියට.
    ඒ වගේම ඔයාවත් ඔයාගේ රැකියාවත් ඇත්තටම අගය කරනවා.
    දිගටම හැකි වෙලාවට සබ් එකක් දෙන්න.
    ඒ වගේම දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න.
    ජයෙන් ජයම වේවා !!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහෝ

    බයිස්කෝප් අඩවිය! අපිත් එක්ක සම්බන්ධ වුනාට සාදරයෙන් පිළිගන්නවා!

    ජය වේවා!

    Reply
  • Champ Nilaksha

    මාරු….බොහොම ස්තුතියි මේ වැඩේට යාළුවා…..

    Reply
  • ajith ranjan

    thank you machan .. 1 st ekata keep it up .. u are the man 😉

    Reply
  • පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
    අනික මේ කරන රැකියාවත් එක්ක සහෝ මේ කරන ක්‍රියාව අගේ කරනවා 😀
    ලංකාවේ ආමි කාරයෝ නෑ ඉන්නේ රණවිරුවෝ විතරයි 😀

    Reply
  • niyamayi machan thanks anika ube job eka ubalaa nisaa api sahalluwen innawa bayak nathiwa ekata pin

    Reply
  • Aditha Praween

    නියමයි !
    ඔයා නම් අනිවාර්‍යයෙන්ම විශේෂ කෙනෙක් !
    දිගටම සබ් දෙමු .
    ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව .
    😀

    Reply
  • niyamai kolla,,digatama karagena yanna

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඇත්තටම රට රකින්න කැප උන ඔයාලට මම ගොඩක් ගරු කරනවා, ඉදිරියටත් විවේකයක් තිබෙන ආකාරයට උපසිරසි ගෙනෙන්න උත්සහ කරන්න,ජයවේවා.

    Reply
  • Thank you very much Sadun!! 😀 Congratz for first sinhala subtitle..wish you good luck 🙂

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho..sirawata sho ge job 1ke hatiyata sub denawa kiyana 1ka hithagn ba thamai.filumanm pattai wge…..Thanks again api wenuwen wena mahansiyata.digu gamanak yn suba pathanawa…..jaya wewa……………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *