අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S04 : E08] | ස්කොට්ගේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 11 votes.
Please wait...

Teen Wolf

පසුගිය කොටසින්…

මතක ඇති ගියවර කොටසේදී ස්කොට්, කීරා, මලීයා සහ ස්ටයිල්ස් ඇතුලු පාසලේ ශිෂ්‍යත්වයක් සඳහා වූ විභාගයකට පෙනී සිටි සිසුන් වෛරසයක් ආසාදනය වීමෙන් නිරෝධායනය කෙරෙනවා. ඒ වෛරසය ආසාදනය වීමෙන් ජීවිතේ නැතිවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ඩීටන් විසින් සටෝමීගේ මාර්ගයෙන් දැනගන්නා බෙහෙතක් හේතුවෙන්, ඔවුනගේ ජීවිත බේරෙනවා. ඔවුනට ඒ බෙහෙත හමුවන්නේ ඩේල් පවුලේ සේප්පුව තුළ තිබිලා. ඒ වගේම තමයි මලීයා, සුව වීමෙන් අනතුරුව මරණ තටාකයේ තමන්ගේ නම ඇති බවත් තමන් ඇත්තටම කවුද කියන වගත් දැනගන්නවා. ඔය විදියට තමයි ගියවර කොටස අවසාන වුනේ.

අද කොටසින්…

අද කතාවෙදී ස්කොට්, ඇතුලු යාළුවෝ ටික උත්සහ කරනවා උගුලක් අටවලා දායකයාව ඒ උගුලට හසු කරගන්න. ඒක නම් හරිම භයානක උගුලක්. ඒකට ඔවුන්ට ක්‍රිස් ආර්ජන්ට්ගේ සහායත් ලැබෙනවා. ඒ අතර මලීයා නැවතත් ඩේල් පවුලේ සේප්පුව වෙත යනවා. තමන්ගේ සැබෑ තතු ගැන හෝඩුවාවක් හොයාගන්න. එහිදී ඇයට පීටර්ව මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අද කතාවෙදී ලියම් තුන් වතාවක් මිය යනවා. ඒ කොහොමද කියලා එහෙනම් ඔයාලා බලලාම දැනගන්න. එහෙනම් මම ගියා. එලස්ස්ස්….. ජයම වේවා….!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://f.oc.gs/dryri” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D74E71CBC045B44E8B36352726E898B4559A5353

[button link=”http://f.oc.gs/rhore” type=”icon” “center” newwindow=”yes”] 216 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E8942CA898A44695766E070557781496081F8170

[button link=”http://g.oc.gs/herbi” type=”icon” “center” newwindow=”yes”] 748 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2F2E3E7FB9B3D1F8B1B2DA43A739C44E2CF822FA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

32 thoughts on “Teen Wolf [S04 : E08] | ස්කොට්ගේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    ela

    Reply
  • amal mithila

    s4 epi 8 dan banda bhane 120 ekath baha 216th baha

    Reply
  • Season 4 eke episode8 download karanna bene…plz hadala denna …

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • කසුන් තාරුක

    ඔන්න බාන්න දැම්මා. දිගටම් මේ වගේ හොද වැඩ ටිකක් කරමු. ජයෙන් ජය සහෝ…. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න දැං තමා සීසන් 4 එකේ සේරම ඩවුන් කරලා ඉවර උනේ බං.
    ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • අඩෝ.. උබට ගොඩක් ස්තූතියි මචං… මම මේක නොකඩවා බලනවා.. බොහොම ස්තූතියි සහෝ

    Reply
  • bro.. Ancient Alian TV ekata Sub dunna sahota mathak karanawada 2nd season ekatath sub denna kiyala.nath nam bayiskop eke puluwan onama kenekta.

    Reply
  • thanx bro ikmanatama dunnata dan meka fatta wegana enneee

    Reply
  • ඉක්මනට සබ් එක දුන්නට පිං කොල්ලො..

    Reply
  • thanks saho……JAYA WEWA!!!!!!!!!

    Reply
  • LEO kumara

    ela mchn digatama teen wolf subs deepan… eth machn thawath ekakin me tv series eke sub danawa habayi unta wada ubalage subs supiri machan unge subs wadak na.eth baiscopelk.com eke sub nam supiri machan ela ela ela ela ela ela ela ela ela ela

    Reply
  • thnkss sahoo..ikmanata sub aran awata…….

    Reply
  • Vimukthi Dilshan

    fatta soho.. mehema ikamanata sub eka dunnata pin! 😉 😀

    Reply
  • ammo fatta thankz bro…

    Reply
  • ela…. (y) ikmanatama sub eka dilane 🙂 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *