The Last Kingdom [S02:E04] with Sinhala Subtitles | ලේ වෛරයේ නිමාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනටම හතරවන කොටහත් අරගෙන ආවා.. කලින් කොටහ බලලා කස්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.
ඇල්ෆ්‍රඩ්ගේ අණ පරිදි උත්‍රඩ් නොතම්බ්‍රියාවට එනවා එරික් සහ සිග්ෆ්‍රිඩ්ව පලවා හැරලා ගුත්‍රඩ්ට සහයවෙන්න. හැබැයි උත්‍රඩ් සහ රැග්නාගේ අභිප්‍රාය තමන්ගේ පියා මැරූ පලිය කජාර්ටන් සහ ස්වෙන්ගෙන් අරගෙන තීරාව බේරගන්න..
අපි බලමුකෝ එහෙමනම් උත්‍රඩ් සහ රැග්නාගේ ඉරණම මොන විදිහට විසදෙයිද කියලා..
එහෙමනම් මං යනෝ.. පස්වැනි කොටහනම් ගේන්න පොඩ්ඩක් පමා වෙන්න පුළුවන්.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරන්න කියලා ඉල්ලනවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
SInhala Subtitles
-- Count 9370 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supiri elama
Thanks for sub!
බොහොම ස්තූතියි සහෝ
thank u bro
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thank you
thank you
Thanks Broo
නියමයි…සබ් එකට තැන්ක්ස්…
නියමයි..සබ් එකට තැන්ක්ස්…
broo pliz ekmanata anika denkoooooooooooo..
niayamai sahoo..
anika thaama naa nee
Thank you. ♥
koo aluth eka thaama naa ne brooo ikaanin dennaaa..
sub ekata thanks saho..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx machan sub ekata. Elaga ekath enakan balan innoooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……