අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S02:E04] with Sinhala Subtitles | ලේ වෛරයේ නිමාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 10 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනටම හතරවන කොටහත් අරගෙන ආවා.. කලින් කොටහ බලලා කස්ටිය නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

ඇල්ෆ්‍රඩ්ගේ අණ පරිදි උත්‍රඩ් නොතම්බ්‍රියාවට එනවා එරික් සහ සිග්ෆ්‍රිඩ්ව පලවා හැරලා ගුත්‍රඩ්ට සහයවෙන්න. හැබැයි උත්‍රඩ් සහ රැග්නාගේ අභිප්‍රාය තමන්ගේ පියා මැරූ පලිය කජාර්ටන් සහ ස්වෙන්ගෙන් අරගෙන තීරාව බේරගන්න..

අපි බලමුකෝ එහෙමනම් උත්‍රඩ් සහ රැග්නාගේ ඉරණම මොන විදිහට විසදෙයිද කියලා..

එහෙමනම් මං යනෝ.. පස්වැනි කොටහනම් ගේන්න පොඩ්ඩක් පමා වෙන්න පුළුවන්.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරන්න කියලා ඉල්ලනවා….

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “The Last Kingdom [S02:E04] with Sinhala Subtitles | ලේ වෛරයේ නිමාව [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • niayamai sahoo..
    anika thaama naa nee

    Reply
  • koo aluth eka thaama naa ne brooo ikaanin dennaaa..

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Madhushan fernando

    Thanx machan sub ekata. Elaga ekath enakan balan innoooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *