අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S02:E05] with Sinhala Subtitles | පරිවර්තනයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

ඔන්න එහෙමනම් ටික දොහක පමාවකින් පස්සේ අරගෙන ආවා පස්වන කොටහ.. කට්ටිය මට බැනබැන නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි කෙටියෙන්ම බලමු මොකෝ වෙන්නේ කියලා..

අද කතාව පටන්ගන්නේ අවුරුදු තුනක් ගෙවිලා ගිහින්.. උත්‍රඩ් දැන් වෙසෙක්ස්වල කොකුම් කියලා ගම්මානයක ස්වාමියා. උත්‍රඩ් තමා වෙසෙක්ස් සහ මර්සියා සීමාව ආරක්ෂා කරන්නෙත්.. හැබැයි ඉතින් තවමත් ඇල්ෆ්‍රඩ් උත්‍රඩ්ව විශ්වාස කරන පාටක්නම් පේන්න නෑ..

සිග්ෆ්‍රිඩ් සහ එරික් දෙන්නා දැන් ගොඩක් බලගතු වෙලා.. දෙන්නගේ සූදානම් අර්ල් ගුත්‍රම් හෙවත් එතෙල්ස්ටන් රජතුමාව පරද්දලා ලන්ඩන් අල්ලගන්න.. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..

එහෙමනම් මං සමුගන්නවා.. කතාමාලාවේ අවසාන කොටහ තෙක්ම මම උපසිරසි දෙන්නම්.. හැබැයි ටිකක් පමාවෙයි.. මොකද තියෙන වෙලාව මදිකමත් එක්ක දැන් සතියට කතා තුනක් කරන්න වෙලා තියෙන්නේ.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් යුතුව ඉන්නලා…

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “The Last Kingdom [S02:E05] with Sinhala Subtitles | පරිවර්තනයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • buddhika senanayaka

    thnx machow sub akt

    Reply
  • සබ් පරක්කු වුණා කියලා කිසිම අමනාපයක් නෑ. ටිකක් පරක්කු වෙලා හරි සබ් දෙන එක තමයි වැදගත්. කරදර මැද්දේ අපි වෙනුවෙන් සබ් කරනවට බොහොම ස්තුතියි.

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    සහෝ පොඩි ඉල්ලීමක් කරන්න තියේ. උබට වෙලාවක් තියේනම් scorpion එකෙ සබ් එක කරලා දාහන්කෝ. 2000+ බලන tv series එකක් බන් site එකේ.. උබලත් ගොඩක් වැඩ තියාගෙන ගානට වෙලාවට සබ් එක දෙනවා. ඒත් scorpion කරන හාදයා හරිම කාර්‍යබහුල කෙනෙක්ලු. හැබැයි fb නම් ඉන්නවා කොයි වෙලාවේ බැලුවත්.. පුලුවන්නම් site එකෙ කවුරුහරි කෙනෙක් ඒක කරලා දෙන්න..ලොකු උදවුවක් සහෝ..
    බුදුසරණයි..ජය වේවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *