අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S02:E06] with Sinhala Subtitles | බන්ධනයක් සහ ඛණ්ඩනයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් හයවැනි කොටහත්.. හිතුවට වඩා ටිකක් පමා වුනා.. කට්ටිය මට බැනබැන වෙන්න ඇති ඉන්න ඇත්තෙත්.. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා..

අද වෙසෙක්ස් සහ මර්සියාව අතර ස්ථිර බැදීමක් සිදුවෙනවා.. ඒ තමා එතෙල්ෆ්ලෙඩ් සහ එතෙල්රෙඩ්ගේ විවාහය.. එතෙල්රෙඩ් හාදයා උත්‍රඩ් එක්ක වැඩි හිත හොදක් නෑ.. මොකද එතෙල්රෙඩ් හාදයට ඕනේ මර්සියාවේ රජවෙලා පස්සේ වෙසෙක්ස්වලත් රජවෙන්න, හැබැයි ඒකට ඇල්ෆ්‍රඩ් මැරෙන්න ඕනේ.මේ අතරේ සිග්ෆ්‍රිඩ් සහ එරික්ගේ යටතට පත්වුණ ලන්ඩන් බේරගන්නත් මර්සියා සහ වෙසෙක්ස් ඒකාබද්ධ සේනාවක් යවන්න ඇල්ෆ්‍රඩ් තීරණය කරනවා.. හැබැයි අන්තිමේ මේ තීරණේ වාසිය වෙන්නේ සහෝදරයෝ දෙන්නට..

එහෙනම් මං යනවා.. හත්වැනි කොටහ ඉරිදට කලින් දෙන්න බලන්නම්.. ඔබ සැමට ජයෙන් ජය..

 

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “The Last Kingdom [S02:E06] with Sinhala Subtitles | බන්ධනයක් සහ ඛණ්ඩනයක් [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • sachith183

    Sub Akata Godak Thanks Broo .
    Digatama Denna .
    Jaya wewa .

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks sub akta……..

    Reply
  • Madhushan fernando

    Thanx machan. ( page ekata dawasata anantha wara ganak awa me sub eka awillada balanda.. :)) kohomahari thanx parakku wela hari dunnata.

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • buddhika senanayaka

    tnks saho sub akt

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *