The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]
යාළුවො ඔක්කොටම සුභ දවසක්. මම අවන්ත ශෂිත්. මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එකකට සබ් එකක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මම ගොඩක් කාටූන් බලන කෙනෙක්, ඉතින් මම හිතුව ඉස්සල්ලම කාටූන් එකකට සබ් කරන්න. මම මගේ පළවෙනි සබ් එකට තෝර ගත්තේ ලෝකෙ පුරාම ජනප්‍රිය වුන Naruto කතා මාලාවේ ෆිල්ම් එකක්. මේ කතා සෙට් එක ගැන කියනවනම්,
දැනට Naruto ෆිල්ම්ස් 8ක් ඇවිල්ල තියෙනවා. මේ කතාව ඉස්සෙල්ලම ආවේ චිත්‍ර කතා පොතක් විදිහට. ඒක රචනා කරලා තියෙන්නේ Masashi Kishimoto කියන රචකයා. පස්සේ එක ගොඩක් ජනප්‍රිය වුන නිසා anime (ජපන් කාටුන් වලට කියන්නේ anime කියලා) එකක් හැදුවා. එක ආවේ Naruto සහ Naruto Shippûden කියල කොටස් දෙකකට. ඔයාලා එක බලන්න ගත්තොත්, දිගටම බලන්න පුරුදු වේවි. මේ කතාව ඒ තරමටම රසවත්.
මේක ඇවිල්ල අනිත් කතා වලට වඩා වෙනස් එකක්. ඒකියන්නේ මේක love story එකක්. මේකට IMDB 7.8 ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ උසුමකි නරුටෝයි, හියුගා හිනාටයි. හිනාටාගේ නංගිව කට්ටියක් පැහැරගෙන යනවා. නරුටෝයි එයාගේ කට්ටියයි යනවා එයාව බෙර ගන්න. ඒ අතරේ හඳ පෘථිවියට කඩන් වැටෙන්න යනවා. හඳ කඩන් වැටෙන එකයි, හිනාටාගේ නංගිගේ පැහැර ගැනීමයි අතරේ සම්භන්දයක් තියෙනවා කියල මේ අය දැන ගන්නවා. කතාව දිගටම කියන එක හරි නෑනේ. ඔයාලා කතාව බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩාක් වැරදි ඇති. ඒ ගැන සාමාවෙලා කට්ටියම කතාව බලන්නකෝ.
[button link=”https://goo.gl/hEfRLD” type=”icon” “center” newwindow=”yes”] 852 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 966 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Naruto hma 1kma sinhala sub hadala denna puluwn na, niymai
thnx sahoo….!!! Good luck..!!! NARUTO CARTOON SERIES ekatath sub dennako…?
annneee plz puluwannam ikmanatama naruto series walatath sub denna plz plz pplz
Palamuwarata site eken naruto kathawak dakke.ela
naruto balana aya dannawa naruto kochchara rasawath da kiyala..nobalapu yaluwo hamotama aradanaa karanawa cartoon ekakne kiyala atha arinne nathuwa naruto anime eka online balanna kiyala
jaya wewaaa
පළමු උපසිරසියට සුභ පැතුම්
බොහොම ස්තුතියි උපසිරසියට.
දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.
thankz bro… puluwannam mekatath denna..
boruto naruto the movie
බොහොම ස්තූතියි.දිගටම කරගෙන යමු.බුදු සරණයි.. !!
බොහොම ස්තූතියි අවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thxx sub ekata.japan anime ewa lassanai puluwannam me wage sub tikak ediriyatah denna balanna
Sub ekata thanks saho… Good luck.
නියමයි සහෝ. මං වගේම පළවෙනි උපසිරැසිය Naruto Movie එකකින්ම පටන්ගත්තට, මගේ සුභපැතුම්.
machan elakiri a wagema dan ape group akata yaluwat tawa haiyak
thanks sub
එල මචන්…දිගටම කරගෙන යමු.ජය වේවා෴
ෆිල්ම් 8 බලන්න කතා මාලාව බලන්නම ඕනෙද?
Ow nettan therum ganna amaru weyi
ela saho
naruto mage favouritema anime eka … thaaama balanawa … naruto 360 series ekai dn shippunden ekai dekama.. ela mam hithuwe na anime walata sub daaai kyala but ela… parana movies tikatath daanna good luck..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තූතියි සහෝ!පුළුවන්නම් naruto cartoon serirs එකටත් සබ් දාන්න.සුබපැතුම්…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
thanks saho… digatama meke ithiri tikatath sub denna hithan innawa…
Gud work…. all the best for first sub
1st සබ් එකට සුභ පැතුම්!
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා…!!!
ela supiri ekak 1st sub ekenma dlla tyenna.
Phatta ban..thwa thawa naruto kathawalata sub hadanna labewa…
Phuluwannnam fillers ewara unahama ana tekata sub karala denda…
Good luck bro….
thanks saho..
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks AVANTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thanks for the comments…
Thanks saho.Redline(2009),Summer Wars (2009) ,Ninja Scroll(1993),Akira(1988),The Girl Who Leapt Through Time(2006) japanese animated movies walatath sub denna balanna.jaya wewa!!!
sub file thiyenawanam karanna balannam… prathichara walata sthuthi saho
naruto series ekatama sub dannako saho loku deyak