අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S04 : E06] with Sinhala Subtitles | කුණාටුව මැද බිහිසුණු සතුරන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 79 votes.
Please wait...

පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නීත්‍යානුකූල විදියට කැප්ටන් කෙනෙක් විදියට දිව්රුම් දුන්නා කියලා ඔයාලට මතක ඇති.

මේ සිදුවීම් අතරතුරේදී බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් විදියට නේතන් ජේම්ස් නැවට එකතුවුනු රයන් ෆ්ලෙචර් සරණාගත බෝට්ටුවෙන් ගොඩට ආපු කෙනෙක් එක්ක බීජ ටික එන්ගලන්තයට ලබාගන්න පුළුවන් විදියට සැලසුම් කරනවා. මෙතනදී ෆ්ලෙචර්ට නේතන් ජේම්ස් වලට විරුද්ධව කටයුතු කරන්න හිත නොදුන්නත්, එන්ගලන්ත රජයේ අණදීම් පරිදි එයාට නේතන් ජේම්ස් පිලිබඳ නොසලකා ක්‍රියාත්මක වෙන්න බලපෑම එල්ල වෙනවා. එතනින් එහාට ලොකු සිදුවීමක් නම් අපිට දකින්න ලැබුනේ නෑ. ඒ අතරේ බර්ක් සරණාගත බෝට්ටුව උඩදී වගේම නැව තුලදීත් සරණාගතයින් එක්ක රලු විදියට හැසිරුනේ තමුන්ගේ අයියාට තුවාල වීමෙන් බර්ක්ට ඇතිවුනු බලපෑමෙන් වුනත් ග්‍රීන් ඒ පිලිබඳව විමසීම් කරපු අවස්ථාවේදී ඒ පිලිබඳව අදහසක් දක්වන්න බර්ක් කැමැත්තක් දැක්වුවේ නෑ. මේ සිදුවීම් අතරේ ඩොක් රියෝස් තාමත් කැප්ටන් ස්ලැටරිට බොන්න දුන්නු නොස්ටෝස් පිලිබඳවත් පරීක්ශණයන් පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා. කියන්න බෑ ඔහොම ගිහිල්ලා පාම් බීජ ටික නැතුවම ඩොක් රියෝස්ට රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරය හොයාගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.

පසුගිය සතියේ උපසිරැසියේ වැරදි නිරාකරණයක් කරන්නත් තියෙනවා. ඒ තමයි ඉතාලිය පැත්තට යන නේතන් ජේම්ස් නැව නිතරම නේපල්ස් යන වචනය සඳහන් කරනවා. එතැනදී පරිවර්ථනය වූ පරිදි නේපල්ස් කියන්නේ නේපාලයට නොව ඉතාලියේ නේපල්ස් බව සඳහන් කිරීමක් කල යුතුයි. එතනදී මම බාවිතා කරලා තියෙන්නේ වැරදි වචනයක්.

එහෙනං අදටත් මම මේ විදියට සමුගන්නම්. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.

I Don’t know man. This story sounds kinda like us. A bunch of sailers wandering the Med, Monsters around every bend, people always tring to kill him. It’s like gods are against him

ආයු -බෝ -වේවා !!!

 The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

63 thoughts on “The Last Ship [S04 : E06] with Sinhala Subtitles | කුණාටුව මැද බිහිසුණු සතුරන් [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

    Reply
  • Thanks for the Subtitles…!

    Reply
  • Last ship s4e7 tma kare nadda

    Reply
  • Waruna Fernando

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Thanks for the sub. Good Luck…

    Reply
  • Udara Damith B/K

    අන්තිමට සබ් එකේ baiskop එකේ නම එහෙම වැටෙන විදිහ හෙන ගතියක් තියෙනවා

    Reply
  • Hey you are doing great job. Well done thanks.dont worry about mistake.

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • duminda kumara

    page not fund watenawa.sub eka download karaganna link ekak denna

    Reply
  • sumudu priyankara

    thank you saho

    Reply
  • දහරා මුතු අමා

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • රවින්

    සබට ස්තුතියි.

    Reply
  • dan thamai supiri wegena enne 😀
    Thank you for sub

    Reply
  • ස්තූතියි ප්‍රනීත් ලිපියට වගේම සබ් එකටත්.ජයවේවා

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • නියමයි…,දිගටම යමු..ගොඩාක් ස්තූතියි සහෝ…!!!!
    තව දවස් හයකින් ඊලග එක එනො!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

    Reply
  • ගොඩාක් ස්තූතිය සහෝ උපසිරැසියට /..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …!!1

    Reply
  • මමත් එත් බැලුවා නේපාල් මොකෝ කියන්නේ උන්ගේ වරායක් වත් නැතුව :v සබට තුති ඈ

    Reply
    • හෙ හේ. උඹ මේකත් බලනවද??
      මන් හිතුවා ගොට් විතරයි කියලා.

      Reply
  • Elama bro enakal idiye

    Reply
  • Thisal Lakpura

    සබට තුති මචං

    Reply
  • විමා

    සබට තුති මචං
    මෙන්න දැන් ගන්නෙ

    Reply
  • සබ් දාලා පැය දෙකට 1367 downloads. පට්ටනේ. බොහොම ස්තුතියි සබ් වලට.

    Reply
  • Lasantha Chandimal

    Thnkzzzzz saho..

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි ……….
    වචනයක් වැ රදුන කියලා මටනම් ගිය සතියේ කිසි අවුලක් උනේ නෑ
    රයන් කාරයා බිජ ගත්තත් මටනම් හිතෙන්නේ ඔක්කොම දෙන එකක් නෑ පොර ටිකක් තියාගෙන දෙයි

    Reply
  • Nirodhauthpala

    Ava ava obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava thx for sub

    Reply
  • තිසර

    Tankz bro
    uba niyameta saba karanawa bro. ela

    Reply
  • C. R. ජයලත්

    Niyamai Praneeth Aiya Jaya Wewa!!!!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    Reply
  • Tankz bro… monday hawaswana kam innasub eka ganna

    Reply
  • amme yakoooo………… menna daaala

    Reply
  • සබ දාලා…අාදරෙයි ප්‍රණීත් අයියේ….ජය වේවා…..ලාස්ට්ශිප් නම් ඉතින් ප්‍රණීත් තමයි….උම්මා…..

    Reply
  • thank saho digatama karagena yamu

    Reply
  • dinuka madumal keerthirathne

    thanks bro! waiting for this.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *