අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 8 votes.
Please wait...

The Legend of Korra (2012) [Season 01  Episode 07]හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා.

එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි බන්ධන හැකියාව ප්‍රගුණ කරගන්නත් සමත් වෙනවා. එයින් ටික කලකට පසු ඔහු වනාන්තරයෙන් නික්ම වෙනත් නගරය සොයාගමන් කරන අතර ඔහු අත්වැරැදීමකින් වාටු නම් වූ අඳුරට අධිපති ආත්මය නිදහස් කරනවා. මේ නිසා වාටුගේ බලය වැඩිවන අතර මෙතෙක් කල් ඔහුව පාලනය කරගනිමින් ඔහුගෙන් ලෝකයට වෙන විනාශය වලක්වපු රාවා නම් ආලෝකයේ ආත්මයේ බලය අඩුවෙනවා. ඒ විතරක් නෙමෙයි වාන්ගේ අත්වැරදීම නිසා මුලු ලෝකයම අවුරුදු 10,000 යනකල් විනාශ වෙලා යන්නයි හදන්නේ. තමන් අතින් වුන වැරැද්ද හරිගස්සගන්න වාන්ට පුලුවන් වෙයිද? පළමු ඇවතාර්වරයා බිහිවන්නේ කෙසේද?

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://j.mp/1eXncp1″ type=”icon” “center” newwindow=”yes”] 75 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d607dfcf146f14486ae5a98edc0ac8724cab54bf
[button link=”http://j.mp/1eXneNV” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
51ca7cd9537c5cb0e66c287e6f90944f4d4d6099
[button link=”http://j.mp/1eXnix7″ type=”icon” “center” newwindow=”yes”] 540 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3dedeb02cda4bde0930d55ca92687cb36ea14298
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

25 thoughts on “The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි…කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා…!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි පුබුදු සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • avatar the last air bender බලල ඉවර කලෙත් ලඟකදී. මේ කතාවත් බා ගෙනනම් ඉවරයි. ඉක්මනින්ම බලන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    එක ළඟ නමනව නේ.කමක් නෑ.ප්‍රමාදෙ අමතක වෙන්නත් එක්ක හොඳයි.නියමයි පුබුදුවො.
    ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    නියමයි පුබුදු අයියේ
    අපේ මලයා මේක කියන්ටයි කිවුවේ උබට 😀

    Reply
  • Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • “චූටී මල්ලි”

    එල
    ලග නැමුවා නෙ?
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

    Reply
  • chamath cafe

    මේක දෙන එක නම් මරු ලස්සනම කතාවක්

    Reply
  • නියමයි නේ එක ලග කොටස් 2 කක්

    Reply
  • ජය වේවා!!! මචං

    Reply
  • niyamai pubudu oya denne wedi wage

    Reply
  • patta adama anith akath deela maru

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *