The Legend of Korra [S02 : E14] | අඳුර තුලින් ආලෝකය සෙවීම [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු රවීන්ද්‍ර හංසක සොයුරාව.
හොඳයි එහෙනම් මම කැමති නැහැ තවදුරටත් අවසන් කතාවේ වෙන දේවල් ගැන මේ ලිපියේ ලියලා ඔබේ කුතුහලය නැති කරන්න. ඒ වගේම මීට කලින් කොටසත් මීට ටික වෙලාවකට කලින් දීපු නිසා ඒ ගැනත් අමුතුවෙන් මතක් කරන්න අවශ්ය නැහැනේ. 🙂 එහෙනම් ඉතින් ළඟදීම තවත් අළුත් කතා මාලාවකින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය 🙂
5c8f5d8c4f9dbf03a9e814dc6357af89e548a53b
94d7401595efe44e673c30f2d71e57a7337a077e
9c3bd0ee910e09a141a6fc9d4d76637fc21fdb74
c83ec839d6b0be042fa7759b59ffe8faec582f2b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3286 downloads
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට .නියමයි
ස්තුතියි සහෝ උපසිරැසියට
නියම වැඩක්…
සුපිරි…
එල..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
Season 3 ewillaaaa
Bro.. Nxt seson relese..
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
ඒකත් ඉවරායි… මේ ආයෙත් තව කාටුන් ටිවි සීරියස් එකක්ම ගෙනන්කො බං… නැත්තන් අපේ සමබාතාව බිදෙනවා.
Ela machoo.. kathawanam patta, Ubalatath thanz kathawata sub dammata. Ela wadak. Ikmanatama anith season tikath dapan. Jaya wewa!!
patta vedak. meeke anith kotas tika kavadada denne?
superb macho. ikmanatama meke anith tikath damuda?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මෙකෙ තව සිසන් දෙකක් දාල තියෙන්නෙ එව නිකන්ද තියෙන්නෙ තියනවනන් එකත් දෙන්ඩ ඔයා කිව වගෙම මෙකට හරිම ආසහිතෙනව ගොඩාක් ස්තුතියි
ayye oyalata godaaaaaaaak thanks,me sub dena wedeta
ආයෙත් පාරක් AVATAR ඉවරයක්ම කරලා දැම්ම එහෙනම්!!!!!!.
මහන්සියට ස්තුතියි සහෝ.
එල පුබුදු සහෝ.
නියමයි.
කොහොමහරි ඇදගෙන ගියපු එක ගැන සතුටුයි.
ජයවේවා!
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකක් ඉවරයි ඈ? ජය෴෴ 😛 😛
“එහෙනම් ඉතින් ළඟදීම තවත් අළුත් කතා මාලාවකින් හමුවෙමු”
මොකද්ද සහෝ ඊලගට දෙන්නෙ?
එල එල
කතා මාලාව ඉඅවර කරපු එකගැන සතුටුයි
තවත් සබ් කරන්න හැකියාව ලැබේවා
සබට තුති
ඔබට ජය…………
අද කොටස් දෙකක් බැලුව.6 & 7.
8ත් අද රෑටම බලනව.
9, 10 පෙන් එකට දාගන්න අමතක වෙලා.
ඒ නිසා ලබන සතිය වෙනකං ඉන්න වෙනව අවසානෙ දකින්න.
නියමයි මේ කාටූන් එකනං.
නියම වැඩක් කරේ පුබුදුවා.
වාමු ටයි රවීන්ද්‍රටයි ස්තූති කරනව මේකට දක්වපු සහයෝගයට.
සීසන් 3 ආවම ඒකටත් වෙඩි වගේ සබ් දෙමු කොල්ලනේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
thanks brother………
ජය වේවා එහෙනම් ඒ වැඩෙත් ඉවරයි
නියමයි සුපුනෝ
එළකිරි
තව ටිකයි සියයට
සබට බොහොම ස්තුතියි මචෝ
ඒ වගේම කතා මාලාවක් අවසන් කිරීම ගැනත්
ජය!
maru maru aluth ekak demu me wage supiri ekak..
thanks.
mekata sub denna mahansi una hamotama godak thanks
ජයවේවා පුබුදුවා ඒකත් ඉවරකරා එහෙනම් 😀
දැන් ඉතින් 3න් වෙනි සීසන් එක එනකන්
දත්මිටි කකා ඉදහංලාකො 🙁 🙁
එල එල පුබුදු කොල්ලෝ..
මේ කතාව නම් මම බලල නැහැ..ඒත් බලපු උන් නම් ගොඩ දෙනෙක් කිව්වෙම පට්ට එකක් කියලා..
මට අවුල්ගියේ කාටුන් නිසා..
මැක්සා වැඩක් මොනා වෙතත් මචෝ…
ජය වේවා..
ඉඩක් ලැබුණු වෙලාවක බලනවා..
එකෙක් ගාව ඔක්කොම ටික තියේ කිව්වා…
ඒකත් ඉවරායි… මේ ආයෙත් තව කාටුන් ටිවි සීරියස් එකක්ම ගෙනන්කො බං… නැත්තන් අපේ සමබාතාව බිදෙනවා.. 😀
wow,,, maru “D
පිං සිදුවේවා පුපුබුදුවෝ….
සදා ජය
supiri kathwak macho thxz
Thanks
THANKS MACHAN