The Legend of Korra [S03: E08] | සවුෆු ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේ කොටස දෙන්න මේ තරම් පරක්කු වුන එකට. නමුත් මේ ටිකේ විභාගයක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටිය නිසයි මේක දෙන්න මේ තරම් පරක්කු වුනේ. ඉතින් ලබන සතියේ ඉදන් ආයිමත් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්.
එහෙනම් කෝකටත් ගියපාර කොටස ටිකක් මතක් කරගෙනම ඉමු. ගියපාර කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුනේ ටෙන්සින් සහ ඔහුගේ අළුත් ශිෂ්‍යයන් ගැන තොරතුරු මෙන්ම ඔවුන්ගේ වායු බන්ධන පුහුණුව ගැනයි. ටෙන්සින් සිය අළුත් ශිෂ්‍යයන් හට සෑහෙන්න තදින් හිටියත් ඔවුන්ව හොඳට පුහුණු කිරීමට සමත්වුන බව ඔවුන් සහ බයිසන් සතුන් දඩයක්කාරයන් අතර ඇතිවුන සටනෙන් පැහැදිලි වුනා. ඒ වගේම ටෙන්සින් තමන් සිය සිසුන් වෙත මෙන්ම ජිනෝරා වෙතද දැක්වූ මුරණ්ඩු පිළිවෙතත් තරමක් වෙනස් කරගනිමින් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීමට යොමුවුනා. ඒ වගේම ගියවර කොටසෙන් මෙච්චර කල් තනි තනිව සිටි වායු බන්ධකයන් සියළු දෙනාම එක පවුලක් නැතහොත් එක් ජාතියක් ලෙස එකමුතුවීමකුත් සිදුවුනා. ඉතින් මේ සියල්ලම එක්ක බැලුවහම ටෙන්සින් සෑහෙන තරම් දුරට සාර්ථකත්වයක් අත්කරගෙන තියනවා. හොඳයි එහෙනම් අද කොටස පටන් ගන්නේ සවුෆු නගරයේ සිටයි. ටෙන්සින් සිය ශිෂ්‍යයන් පුහුණු කරන අතරතුර කෝරා ප්‍රමුඛ ඇවතාර් කණ්ඩායමට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද?
SInhala Subtitles
-- Count 5008 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
…………බොහොම ස්තූතියි……………
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanz bro.bohoma amaruven iwasagena hitiya sub hambavenathuru.
Ikmanata ilaga sub eka danna.
සබට බොහොම ස්තුතියි …..මචෝ Combustion Bender කියන්නේ පිපිරුම් බන්දකයන්ට නෙවේ….දහන බන්දකයන්ට….උන්ට පුළුවන් මනසින් දහන පෝෂක වායුවක් යවල එතන පිපිරුමක් එක්ක දහනයක් ඇති කරන්න …මේක වායුබන්දකයන්ටයි අග්නිබන්දකයන්ටයි පොදු බන්දන හැකියාවක්
මෙන්න බලහන්- http://avatar.wikia.com/wiki/Combustion#Special_techniques
බොහෝම ස්තුතියි සහෝ. ඒක මම නොදැන සිටිය දෙයක්. ඒ වගේම මට Combustion Bender කියන එකට දාන්න සුදුසු සිංහල නමක් හිතාගන්න බැරුවයි හිටියේ. ඒකයි පිපිරුම් බන්ධකයෙක් කියලා දැම්මේ. 🙂
පුබුදු, සබ් එකට බොහොම ස්තූතියි.
thank you saho.. ane labana sathiye indan ikmanata oona..
පුබුදු, සබ් එකට බොහොම ස්තූතියි. සබ් දුන්නට පාඩම් වැඩ නම් පාඩු කරගන්න එපා.
sub වලට thank U ………! 🙂
යනෝ A/L තියෙනවනං මේවා කොට කොට ඉන්නැතුව පාඩං කරහං A/L කියන්නේ යුද්දයක් මලයො……..
>(^_^)<
ලබන සතියෙ ඉදන් කොහෙද. 9ත් ඇවිත් ඉවරයි. ඒක දීලා ලබන සතියෙ ඉදන් පටන් ගනින්.. ජය ඈ 😀
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
හොදා…….යි හොදා……යි
සබට තුති
ඔබට ජය…..
thank bro ………. eeeeeeeeunata parakkui
thank bro ………. eeeeeeeeunata parakkui e
ස්තුතියි පුබුදු
ජය වේවා!
thanks bro…episoide 9 nam parakku karanna apa hode 🙂
athi yantham!!!
thanks bro
Oooo.. Tnks..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
me saturday episode 10th enawane.eke idakwath ikmanata denna.
thanx sahoooo………
ammoooooooooooooooo……..athiynthan aiyeeeeeeeeeee….maara gemak deela iwasan hitiyeeeeeeee
thanks