The Legend of Korra [S03: E10] | විප්ලවයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස දෙන එක නම් හිතුවට වඩා සෑහෙන්න පරක්කු වුනා. ඒත් ඉක්මනින්ම අනිත් කොටස් හතරම දෙන්න බලන්නම්. එහෙනම් කෝකටත් අපි ගියවර කොටස ගැනත් මතක් කරගෙනම ඉමු.
ගියවර කොටසෙන් මෙතරම් කලක් අභිරහසක්ව පැවතී සහීර් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ගැන තොරතුරු හෙළිවුනා. ඔවුන් සුදු නෙළුම් සංවිධානයෙන් කැඩී ගොස් පසුව බිහිවුන රතු නෙළුම් කල්ලිය නම් සංවිධානයේ සාමාජිකයන් පිරිසක්. මම හිතනවා අවසන් වායු බන්ධකයා කතා මාලාව බලපු අයට නම් සුදු නෙළුම් සංවිධානය ගැන තාමත් මතක ඇති කියලා. කෝකටත් ඒ ගැන නොදන්න අයටත් එක්ක ඒ ගැනත් පොඩි විස්තරයක් කියන්නම්. සුදු නෙළුම් සංවිධානය කියන්නේ දැනුම බෙදාගැනීමට, සත්‍ය සොයා යාමට මෙන්ම සාධාරණත්වය වෙනුවෙන් කැපවුණ රහසිගත සංවිධානයක්. මෙම කණ්ඩායමේ සිටි ශයි-බවූ නම් සාමාජිකයා පසුව මෙම කණ්ඩායම ගැන කළකිරී එයින් වෙන්ව ගොස් රතු නෙළුම් කල්ලිය යනුවෙන් හැඳින්වෙන නව සංවිධානයක් බිහිකරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ නායකයන් නැති, දේශසීමා සහ ජාතීන් නැති මිනිසුන් පමණක් සිටින ලොවක් බිහි කරන එකයි. ඉතින් මේ වන කොටත් සහීර් ඇතුළු රතු නෙළුම් කල්ලිය ලෝක නායකයන් විනාශ කිරීමට සූදානම් වෙමින් සිටින්නේ. කෝරා මේ බව දැනගත්ත නමුත් ඇය ඊට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නත් කලින් භූමි රැජිණගේ හමුදා විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරම මාකෝ සහ බොලින්ද රතු නෙළුම් කල්ලිය විසින් අල්ලාගත්තා.
ඉතින් මේ කොටස පටන් ගන්නේ එතැන් සිටයි…
3853 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
thanks bro for this sub
thanks bro
බොහෝම ස්තූතියි සබ් එකට
thankz for sub
ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!
Ammo athi… Tnk u soooooo…
එල
සබට තුති
ඔබට ජය……….
thanks
thanx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි උපසිරසට! 🙂