Falling Skies [S04 : E10] | ඉවරම නෑ… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් දහවෙනි කොටසත් අරන් ආවා.
එහෙනම් සුපුරුදුපරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් කියන්නම්කෝ. වැදගත්ම සිදුවීම හැටියට ටොම් සහ අෑන්ගේ විවාහය හදුන්වන්න පුළුවන්. ඒ වගේ මැට්ගේ මිතුරිය මීරා නැවත් පැමිණියා උනත් ඇය දැන් සතුරාට පක්ෂපාති කෙනෙක් බවට බත්වෙලා. ඒ වගේම මැගී සහ බෙන් අතර සම්බන්ධතාවයත් ටිකක් අමුතු උනා මතක ඇතිනේ. මේ සීසන් එක පටන් ගත්ත දවස්වල ඉදලම බෙන් මැගී ගැන හිතුවා කියලා මට හිතුනා. දැන් මේ කූරු නිසා මැගී බෙන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වෙලා. හැබැයි හැල්ට මේක කොහොමද දැනෙන්නේ?
හොදයි, අද කතාවෙදි සිදුවෙන්නේ මොකද්ද කියලා මම නොකියාාඉන්නම්. බගෙන බලන්නකෝ. ඒ වගේම තමයි අනේ ඉතිං අපි මේ කතාව මේ කොටසින් ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ. තව කොටස් දෙකක් තියෙනවා. ආරංචියේ හැටියට ඒ කොටස් දෙකම ලබ සතියේ විකාශය වෙනවා.
එහෙනම් නැවත හමුවනතුරු ජය…. !!!
4661 downloads
thanks
Tanx…..sis….ilaga tikath danna……….
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉවර නැ??? මරු….. ගොඩක් ස්තුතියි උපසිරස වලට…
thanks..
සබට බොහොම ස්තුතියි 😛 ජය
thankss for sub…
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
“චූටී මල්ලි”
එල අන්තිම
කෑලි 2ත් දෙමු ආසැනින්
සබට තුති
ඔබට ජය……….
me sisan ekenwata meka ewarawewida dannena neda?
Patta.Ela
නියමයි කෙල්ලෙ
thanx sureni
thanks…
sub ekata thanx aaaaaaaaaaaa
thanks
නියමයි සුරෙනී සහෝදරී. 😛
අඩේ තව කොටස් දෙකක් තියෙනවා නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀
elaaa.
ඔන්න සබ ගත්තා අක්කේ එපිය ඊයෙම අරගෙන තිබ්බේ
කියන්න දන්නවනේ ඔයා, අදම බලන්න ඕනි මේකත්
සබට තුති ජය.!!
මේකත් බලන්න ඕනේ.
සීසන් එකේම උපසිරැසි එකතු කරලා බලනවා.
බොහොම ස්තුතියි උපසිරැසියට..
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
niyamai niyamai… thaz subapatum.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thankss for sub…niyamai
Thank you very much for the sub……
Thanks
බොහෝම ස්තූතියි උපසිරසට….
Wow.. niyamai.. thanx…