The Legend of Korra [S04: E04] | කැදවීම… [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් සිවවන කොටස. මේ කොටසේ වෙන දේ ගැන පොඩි අදහසක් ගන්න මම ඉතාමත් කෙටියෙන් මෙහෙම කියන්නම් .
මතක ඇති තුන්වෙනි කොටසේ තමයි කෝ(ර්)රාගේ ඇගේ තවත් විෂ තියෙනවා කියලා හොයාගත්තේ. මුලින් ටෆ් ඒක අයින් කරන්න හැදුවත් කෝ(ර්)රා ලබල හිටපු පීඩා නිසා එයාට ඒක කරගන්න බැරිඋණා. ඒ අතරේ ඔයාලට මතක ඇති ටෙන්සන් එයාගේ ළමයි තුන්දෙනාට කො(ර්)රාව හොයන රාජකාරිය පැවරුවා. අළුත් කොටසේ තියෙන්නේ ළමයි ටික කො(ර්)රාව හොයාගෙන යන ගමන ගැන. එයාලට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් සහෝදරයන් තුන්දෙනාගේ එකමුතු කම නිසාම අන්තිමේදී කෝ(ර්)රාව හොයාගන්න පුළුවන් වෙනවා. මේ කොටසේදී කො(ර්)රාට හැකි වෙනවා එයාගේම බන්ධන හැකියාව නොහිතපු විදිහට ප්‍රයෝජනයට ගන්න. ඒ ගැන ඉගියක් දුන්නොත් එයාට උවමනා කරපු දේ අන්තිමේදී එයාට ලබාගන්න හැකිවෙනවා. ඒ මොකද්ද කියලා දැනගන්න එක ඔයාලට බාරයි
ලබන සතියේ ඊළග කොටසින් නැවත හමුවෙමු. බුදුසරණයි
3832 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
නියමයි..
සබට තුති..
ඔබට ජය…
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
thanks.
digatama demu hode..
wede ela,,,,,,,,
Patta macho..
Thank U වේවා!
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sabata thanx
thanks saho sub valata digatama karamuuu
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එළ කිරි.
මේ cartoon එකට පිස්සු වැටෙනවා.
උපසිරසි වලට thanx. 😎
Thanks DHEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම
මෙන්න බානවා.
සබට තුති.
ජය වේවා.
එල තැන්ක්ස්
එල තැන්ක්ස් දැන්ම බලනවා !
wow…
thanks.