අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දීප්ත තුෂාරනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S04: E08] | මතක ආවර්ජනය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The-Legend-of-Korra-s4

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ අටවන හෙවත් විශේෂ ගණයේ කොටසකි

ඈන්ග් ගේ කථා මාලාවේ
1. ආපා සහ මෝමා
2. සූකෝ සහ අයිරෝ
3. ඈන්ග්
4. සෝ(ක්)කා
5. කටාරා සහ ටෆ්

යන අයගේ අන්තර් සිදුවීම් සහිත විශේෂ කොටසක් තිබුණු බව ඔබට හොදටම මතක ඇති. මෙයත් එවන් කොටසකි.
මෙහි

1. මාකෝ සහ වූ කුමාරයා
2. කෝර්රා සහ අසාමි
3. බෝලින් සහ වැ(ර්)රික්

යන අයගේ අන්තර් සිදුවීම් රැගෙන එන කොටසකි. මෙය පිළිබදව වැඩිදුර පැවසීම කොටස නැරඹීට ඇති රුචිය අවම කරන බැවින් සාරාංශය මෙසේ කියන්නම්.

මාකෝ වූ සමග අසාමීගේ නිවසේ සටන් පුහුණු වෙනවා. එතැනදී මාකෝ, වූ, අත්තම්මා සහ ටූ එකතුවෙලා මාකෝගේ අතීතය ගැන කෙරෙන පොඩි විපරමකුයි පළවෙනි සිදුවීමේ තියෙන්නේ. දෙවන සිදුවීමේ තියෙන්නේ අසහනෙන් ඉන්න කෝර්රව අසාමී සහ ටෙන්සන් සනසන්න දරන උත්සහයක්. තෙවන කොටසේ වැර්රික් ඉදිරිපත් කරන බෝලින් රගන නාට්‍යයක් මනසෙන් ගොඩනගා චිත්‍රපටයක් ලෙසින් ඉදිරිපත් කිරීමකුයි තිබෙන්නේ. මේ සිදුවීමේ හාස්‍ය ජනක කොටස එමටයි. මන්ද මෙයට මෙතෙක් බිහිවූ කුවීරා හැර අනෙක් සියලු සතුරු චරිත මෙහි සිටින බැවිනි.

නවවන කොටසින් හමුවෙමු!

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/DpW8″ type=”icon” “center” newwindow=”yes”] 105 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c6063ec72efab8cab1399cce589fbd2d57fe898e

[button link=”http://tinyw.in/ZjqS” type=”icon” “center” newwindow=”yes”] 172 MB කොපිය මෙතනින් බාගන්න[/button]

40aca6cfd265cb83cfb88e607460231f7f8467ea
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

22 thoughts on “The Legend of Korra [S04: E08] | මතක ආවර්ජනය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • මධුශංක

    Subs are really excellent. But this episode is little boring.

    Reply
  • sub 1ට බොහෝම ස්තුතියි…….

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • kamal hasitha

    නියමයි දෙනකම් බලාගෙන හිටියේ.
    මේවා තමයි cartoon.
    හොදයි කියන සමහර animation movies වත් මෙච්චර හොද නෑ.

    Reply
  • බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Achintha rajaka

    Thanks bro…………keep it up…….

    Reply
  • Madushanka

    Thank you……………..!

    Reply
  • Madushanka

    Thank you………………………..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *