The Legend of Korra [S04: E08] | මතක ආවර්ජනය. [සිංහල උපසිරැසි සමඟ]
මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ අටවන හෙවත් විශේෂ ගණයේ කොටසකි
ඈන්ග් ගේ කථා මාලාවේ
1. ආපා සහ මෝමා
2. සූකෝ සහ අයිරෝ
3. ඈන්ග්
4. සෝ(ක්)කා
5. කටාරා සහ ටෆ්
යන අයගේ අන්තර් සිදුවීම් සහිත විශේෂ කොටසක් තිබුණු බව ඔබට හොදටම මතක ඇති. මෙයත් එවන් කොටසකි.
මෙහි
1. මාකෝ සහ වූ කුමාරයා
2. කෝර්රා සහ අසාමි
3. බෝලින් සහ වැ(ර්)රික්
යන අයගේ අන්තර් සිදුවීම් රැගෙන එන කොටසකි. මෙය පිළිබදව වැඩිදුර පැවසීම කොටස නැරඹීට ඇති රුචිය අවම කරන බැවින් සාරාංශය මෙසේ කියන්නම්.
මාකෝ වූ සමග අසාමීගේ නිවසේ සටන් පුහුණු වෙනවා. එතැනදී මාකෝ, වූ, අත්තම්මා සහ ටූ එකතුවෙලා මාකෝගේ අතීතය ගැන කෙරෙන පොඩි විපරමකුයි පළවෙනි සිදුවීමේ තියෙන්නේ. දෙවන සිදුවීමේ තියෙන්නේ අසහනෙන් ඉන්න කෝර්රව අසාමී සහ ටෙන්සන් සනසන්න දරන උත්සහයක්. තෙවන කොටසේ වැර්රික් ඉදිරිපත් කරන බෝලින් රගන නාට්‍යයක් මනසෙන් ගොඩනගා චිත්‍රපටයක් ලෙසින් ඉදිරිපත් කිරීමකුයි තිබෙන්නේ. මේ සිදුවීමේ හාස්‍ය ජනක කොටස එමටයි. මන්ද මෙයට මෙතෙක් බිහිවූ කුවීරා හැර අනෙක් සියලු සතුරු චරිත මෙහි සිටින බැවිනි.
නවවන කොටසින් හමුවෙමු!
[button link=”http://tinyw.in/DpW8″ type=”icon” “center” newwindow=”yes”] 105 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZjqS” type=”icon” “center” newwindow=”yes”] 172 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4934 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks macho
Subs are really excellent. But this episode is little boring.
yep. matath oya vidihatamai hitune.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub 1ට බොහෝම ස්තුතියි…….
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
නියමයි දෙනකම් බලාගෙන හිටියේ.
මේවා තමයි cartoon.
හොදයි කියන සමහර animation movies වත් මෙච්චර හොද නෑ.
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks bro…………keep it up…….
thanks
Thank you……………..!
Thank you………………………..!
niayamai…thanks DEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machan 1