අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)ගයේෂා සත්සරණිනාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Legend of the Blue Sea (2016) [E05] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 18 votes.
Please wait...

The Legend of the Blue Sea-2

පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, 🙂 අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්,

අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක් දිනක් පමණයි, මොකද මුළු ගමම,දියකිඳුරිය පස්සෙන් පන්නන නිසා, ඔයාලට මතකනේ ගමේ  පැතිරුණ කටකතාව,

වර්තමාන කතාවේදී  අපේ දියකිඳුරිය ඉන්නේ ජුන්-ජේ ගේ ගෙදරනේ, ඒත් ජුන්-ජේ කොච්චර ඇහුවත් ඇය ඔහුට සිදු වුනු දේ කියන්නේ නැහැ, ඔහුට මතක නැති දේවල් කොච්චර දැනගන්න උත්සහ කලත් කියන්නේ නැහැ. අන්තිමේදී, ඔහු කියනව, හෙට වෙද්දී පිළිතුරක් දෙන්න බැරි නම් ගෙදරින් යන්න කියල, ඇයට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ ඇය එහෙන් පිට වෙනවා, ඒත් නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන්, හැබැයි ජුන්-ජේ ත් කපටියා, ඇයට යන්න දීලා ඇය පස්සෙන් පන්නනවා, ඇය කොහෙද යන්නේ කියල දැනගන්න, කිව්වා ඇතිනේ, ඉතුරුටික ඔයාල බලන්න… 🙂

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.  🙂

Something About 1% (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Legend.of.the.Blue.Sea.E05.161130.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/09/2015-09-21.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                All Episodes                   Next Episode >>

22 thoughts on “The Legend of the Blue Sea (2016) [E05] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

    Reply
  • nodaking ohomada yako translate karanne subtitle file eka. walak kapang mariyang.

    Reply
  • sub ekata thank you..!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Harsha chathuranga

    Ilaga eka ikmanata dennako,

    Reply
  • ammo me dila tiyenne. ilaga kotasath ikmanata genna.
    thank you so much..!!!

    Reply
  • ටෘ_ටමන්නා

    හැමදාම උදේට ඇවිල්ල බලනුවා.මේකෙ SUBTITLE එක දාලද කියලා ..හම්මෙ අදනම් ෆට්ට හැපී..TX වේවා

    Reply
  • Rajiv Madhumadhawa

    parakkuiiiiiiii. enakam balagenama unneeee

    Reply
  • Thanks..
    ikmanata denna plz..

    Reply
  • Udara Damith B/K

    D53D3A6CB346933326A94498C8BA3CFA023C71B8

    Reply
  • Udara Damith B/K

    ………………..උපසිරැසියට බොහෝම ස්තුතියි……………….

    Reply
  • Can anyone please tell me how to find the episode for download ?

    Reply
  • Adanam tikak prakku…Anyway thanxxxxxxxx sub1ta..anith1ka ikmanata dennaaaa….

    Reply
  • සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

    Reply
  • mko akki parakku une…. he he

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *