The Mentalist [S02 : E06] | හිර-වීම… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist වලින් පලවුනු කතා වලින් හොඳම විදියේ තවත් කතාවක්. කවුරුත් බලන්න මේ කතාංගයයේදී ජේන් වැඩ වරද්දා ගන්නා හැටි. මේකට හේතුව තමයි දෙවැනි සමයේ (Season 2) මුලදීම අපේ ජේන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. පස්සේ එයා කරන දේ තමයි බොස්කෝ කියන කරන දේවල් හොරෙන් අහන්න කියලා, එයාගේ කාර්යාලයේ ශ්‍රවණ සම්ප්‍රේෂකයක් (Transmitter) සවිකරනවා. මේක බොස්කෝට ඉලෙක්ටෝනික පිරික්සුමකදී අසුවෙනවා. අනෙක් විමර්ශණ පිලිබඳ ඔත්තු බැලීම අපරාධයක් විදියට තමයි සැලකෙන්නේ. මේක නිසා ජේන්ට තෝරාගැනීම් දෙකක් හිමිවෙනවා. එක තමයි, සමාව ඉල්ලලා CBI එකෙන් අස් වෙන්න ඕනේ. අනික තමයි, හිරේ විලංගුවේ වැටෙන එක. ජේන් තෝරගන්නේ මේක ගොඩින් බේරගන්න නම් නෙමෙයි. මඩින් බේරගන්නයි.
මේ සිදූවීමෙන් පස්සේ ජේන් හිරේ යනවා. ඒ අතරේ මෙයා පිටත සිදුවෙන විමර්ශණයකටත් සහයෝගය දෙනවා. හිරේ ගිහිල්ලත් ජේන් මෙල්ල වෙන මනුස්සයෙක් නෙමෙයි. කැලේ මාරුවුනා කියලා කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑ කියනවා වගේ. හිරේ ගිහ්ල්ලත් කරන විදියේ බහුභූත වැඩ කරනවාම තමයි. කොහොමහරි මෙයාට සැකකාරයින්ගෙන් ප්‍රශ්ණ අහන්න තැන තැන යන්න බැරි නිසා, මෙයා සැකකාරයින්ව හිරේටම ගෙන්න ගන්නවා. එක කරන විදියත් ඔයාලම බලන්නකෝ. මේ කතාව දිවයන්නේ වෙනස්ම විදියකට. අන්තිමට මිනීමරුවා අල්ලන්න කියලා මීයෙක්ගේ උදව්වෙන් ජේන් හිරෙන් එලියටත් පැනගන්නවා. අහන්න දෙයක් නෑ, සොහොන ගිලපු යකාට අග්ගලාව කජ්ජක් වෙන්න බෑ නේ?.. ඒකත් කතාව බලලාම හොයාගන්නම වෙනවා. අන්තිමේදී අපේ හිතහොඳ ලිස්බන් නිසා, ජේන් හිරෙන් නිදහස් වෙනවා.
හැමෝම මේක කියවලා බිඳක් හෝ අවබෝධයක් ලබාගත්තා කියලා හිතනවා. එහෙනම් ඇමිණු වචන අතරේ අඩු ලුහුඬු වචන හොයන්න…කතාව බලන්නම වෙනවා.
හැමෝටම ආයු- බෝ- වේවා! __/|\__
[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6436 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි බං එල ❤️
Thanks…
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි සහෝ…
එල ප්‍රනීත්
සබට තුති
ඔබලාට ජය…..
thanks machan…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ට ආ..
සබට තුති..
ජය..
බොහොම ස්තුති සහෝ..
නියමයි ප්‍රණිත් සහෝ..
වැහි නම් පොඩ්ඩක් විතර එපා වෙලා තියෙන්නෙ මේ දවස් වල. (ඇත්ත වැහි හොදේ>)
ඇත්ත වැහි වගෙම තමා.
ඔයාගේ වැහිත් අඩු පාඩුවක් නෑ දිගටම වැටෙනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
Thankz Machoo 🙂
Thanks !
thanks
niyamai onna bawa thaz..