The Mentalist [S03 : E05] | අස්ස රේස්… [සිංහල උපසිරසි සමඟ]
අපූරු මනෝවේදීයාගේ තවත් කතාවකට උපසිරැසි අරගෙන තමයි අදත් The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට මම පැමිණෙන්නේ. අද කතාවේ ඉන්න අයට රාත්‍රී වැඩමුරයක් හමුවෙලා තමයි තියෙන්නේ. මේ ඉන්න අතරේ ජේන් විසින් රිස්ග්බිට කාඩ් ට්‍රික් එකක් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇමතුමක් එනවා මිනීමැරුමක් සිදුවුනු තැනකින්. එහෙම තමයි මෙයාලා මේක විසඳන්න යොමුවෙන්නේ.
මෙතැනදී මෘත ශරීරය විමර්ශණය කරලා ජේන් තීරණය කරනවා මෙයා අශ්ව ධාවකයෙක් (ජොකියෙක්) කියලා. මෙයා අශ්ව ධාවකයෙක් කියලා කියපු කතාව ඔප්පු වෙනවා. පස්සේ මෙයාලා වැඩිදුර විමර්ශණ කරන්න ව්‍යසකයා රස්සාව කරපු අශ්ව රේස් තියපු තැනටත් යනවා. මෙතැනදී ජේන් අශ්ව රේස් ඔට්ටු ඇලිල්ලකුත් කරනවා. දන්නවනේ ජේන් ඔට්ටුවක් ඇල්ලුවොත් වෙන වැඩේ. අන්තිමට දිගටම විමර්ශණ සිදුකරගෙන ගිහිල්ලා, උප්පරවැට්ටියක් යොදලා හොරාව අල්ලගන්නවා.
බලමු හොරා කවුද ? ඒ වගේම දාපු උප්පරවැට්ටිය මොකක්ද? කියලා. එහෙනං මම ගිහිල්ලා මීලඟ කොටසට උපසිරැසි ගේනකං බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න.
5248 downloads
Godak sthuthi..Jaya wewa!
ස්තූතියි සහෝ ❤️
THANKS MACHAN
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks praneeth saho digatama demu ela
ස්තුතියි ප්‍රණීත් සහෝ !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks machn sub walata
blana htye aluth epsd eka enakan thanks
thanks machan
thanks