නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා. කොහොම වුනත්, දැන් අපේ කට්ටියට ඉන්න හිටින්න තැනක් නෑ, කොල්ලෝ දෙන්නට කාර් එක නැති වුනා, කැස්ව නැති වුනා, තව මොනවා නැති වෙයිද? කතාව බලමු. ——— අද කතාවේ නම “How to Win Friends and Influe…

නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා.
කොහොම වුනත්, දැන් අපේ කට්ටියට ඉන්න හිටින්න තැනක් නෑ, කොල්ලෝ දෙන්නට කාර් එක නැති වුනා, කැස්ව නැති වුනා, තව මොනවා නැති වෙයිද? කතාව බලමු.
———
අද කතාවේ නම “How to Win Friends and Influence Monsters” How to Win Friends and Influence People කියන පොතේ නම අසුරෙනුයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 නොවැම්බර් 18
මීලග කොටසෙන්:
7.10 Death’s Door
Promo
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.4,125 downloadsDownload Supernatural.S07E09.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
- #Editor's Pick
- #Eric Kripke
- #Jared Padalecki
- #Jensen Ackles
- #Jim Beaver
- #MaxxA
- #MDG
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #subtitle
- #Supernatural
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
35 comments
Dulan
Kushancharith
එල එල.................MDG සහෝ sub දෙනකල් බලන් හිටියෙ sub ට තුති............දිගටම කරගෙනයන්ඩ....supernatural ඉවරකරල Grimm tv show එකට SUB දෙන්ඩ try කරන්ඩ........MDG you are the best..........
Kushancharith
supernatural එල දිගටම sub දෙන්ඩ season 10 එකෙන් නවතින්ඩ එපා පුලුවන්නම් Grimm එකට SUB දෙන්ඩකො MDG ට ජය
kaluwa
MDG saho.. moko mechchra late. enna ennama slow wenwane oyage sub diime wegaya. we are looking better than this.. ok..!
Advertisement

තෑන්ක්ස් සහෝ..