අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S03 : E12] | ගුහා මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...


අද කතාව ගැන කියවෙන්නේ තවත් එක ජාතියක ශ්‍රේණිගත මිනීමරුවෙකු ගැන. Caveman (ගුහා මිනිසා) තමයි එයාගේ නම. කතාවේ ආරම්භයේදී අපද්‍රව්‍ය දමන ප්‍රදේශයක තිබිලා සති කිහිපයක් පැරණි මලසිරුරක් සොයාගන්නවා. මේ මලසිරුර පරීක්ශා කරන අතරේ, මෘත ශරීරය සොයාගත්තු තැනැත්තාගේ සුරතල් බල්ලාගේ උදව්වෙන් ජේන් විසින් තවත් මලසිරුරක් හොයාගන්නවා. මේ හේතුවෙන් ද්විත්ව මිනීමැරුමක් පිලිබඳ විමර්ශණය කරන්නට ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට සිදුවෙනවා.

මේ විමර්ශණය සඳහා ජේන්ට අමතරව, උපදේශණය සපයන්නට ආචාර්ය මොන්ටෙගූ කියලා තැනැත්තියක් පැමිණෙනවා. මැය තනිකරම පරිගණකයක් වගේ තැනැත්තියක්. හැම වෙලාවකම වැඩ කරන්නේ ගණිතමය දේවල් වලින්. ජේන්ට එයා එක්ක හැප්පෙන්න කෙනෙක් හමුවුනා කියන්නේ, කතාව බලන ඔයාලා හොඳ ෆන් වැඩක් කියලා දන්නවා. මෙතනදී මේ දෙන්නා අතරේ තියෙන වාදය තමයි, ආචාර්ය මොන්ටෙගූ කියන්නේ මේ මිනීමැරුම් සිදුකරලා තියෙන්නේ Caveman විසින් කියලා. නමුත් ජේන් කියන්නේ මේක සිදුකරලා තියෙන්නේ වෙනත් කෙනෙක් විසින් කියලා. මේ වාද විවාද අස්සේ ජේන් කොහොමහරි මිනීමරුවා අල්ලගන්නවා.

අපි බලමු මිනීමරුවා ඇත්තටම Caveman ද නැතිනම් වෙනත් කවුරුහරි ද? ඒ වගේම කවුද මිනීමරුවා? මේවා දැනගන්න හැමෝටම කතාව බලන්න වෙනවා. එහෙනං අළුතින් කතාවක් අරගෙන එනකං දිගටම රැඳිලා ඉන්න.

ආයු- ‍බෝ- වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

45c97ab31ca67373d804011243de66a0bff5db93
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

14 thoughts on “The Mentalist [S03 : E12] | ගුහා මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!!

    Reply
  • සබට බොහෝම ස්තූතියි!
    චූටි ඉල්ලිමක් කරන්නම්,
    පුළුවන් නම් ඊලඟ සීසන් එකේ සබ් ටික එක සැරේට දෙන්න.
    😀 😀

    Reply
    • අළුතින්ම 7 වෙනි සීසන් එක එන නිසාවෙන් මම 5 සහ 6 වෙනි සීසන් එකපාර දෙන්න කියලා තමයි හිතුවේ.
      මම ඒක ගැන ඇඩ්මින් මහත්වරුන්ගෙන් අහලා බලලා යමක් කමක් කියන්නම් කෝ… 🙂

      Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    නියමයි..
    ජයම වේවා..
    එලස්…

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *