The Mentalist [S03 : E16] | හයිටවර් මාරකය. [සිංහල උපසිරසි සමඟ]
අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 16 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. කතාව බලන හැමෝටම අද මේ කතාව විශේෂ කුතුහලය දනවන කතාවක් වේවි කියලා මට කියන්න පුළුවන්. මොකද කිව්වොත් කතාව මුලදීම බැළුව ගමන් පටන් ගන්නේ CBI තුල ඇතිවුනු කාලගෝට්ටියකින්. ඒ වගේම තමයි එතැනදී ඔයාලට හිතේවි මොකක්ද අද මේ වෙන්නේ කියලා. ඉතිං මම කතාව ගැන වැඩිය කියලා, කතාව සවුත්තු කරන්න යන්නේ නෑ.
කතාවේ පූර්ණ මූලාරම්භය සිදුවෙන්නේ කෞතුකාගාරයක සිදුවුනු මිනීමැරුමකින්. උල් ආයුධයකින් ඇනලා තමයි ඒ මනුස්සයාව මරලා දාලා තියෙන්නේ. ඒ වගේම මායා ශිෂ්ඨාචාරයට අයත් රත්තරං පෙන්ඩනයක් අතුරුදහන් වෙලා තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි මැනුවෙල් මොන්ටෙරෝ. ඔහු පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක්. මොහුගේ මිනීමැරුම ගැන කොච්චර හෙව්වත් ඒක ගැන හෝඩුවාවක් හොයාගන්න වෙන්නේ නෑ. නමුත් ලිස්බන් මේක ගැන වැඩිදුර විමර්ශණය කරද්දී ව්‍යසකයා ගේ අරුම පුදුම සම්බන්ධයක් හොයාගන්න ලැබෙනවා. ඒකෙන් තමයි හයිටවර්ට මාරකයක් වැටෙන්නේ.
ඉතිං අපි බලමු මොකක්ද මේ හයිටවර්ට වැටෙනවා කියන මාරකේ. එතකොට කවුද මහාචාර්ය තුමාව මැරුවේ. ඒ වගේම මොකක්ද මේ ලිස්බන් හොයාගත්තු අරුමපුදුම සම්බන්ධේ? එහෙනං ඊලඟ දවසේ මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/\__
4998 downloads
Godak sthuthi.. Jaya wewa!
ස්තූතියි සහෝ ❤️
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය…….
ස්තුති සහෝ..
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
සබට තුති !!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mcn wede nam hodai..but sub eke hema welema yatin initials yana eka boring bn..
thanbks ela ikmanata dena niyamai praneeth saho
සබට තුති !!!!
දිගටම දෙමු සබ් එක
Thanks PRANEETH saho.digatama sub demu….jaya wewa…
elane machan!nonstop nee
thanks
එල මචන්. දිගටම දෙමු සබ් එක 😀