The Mentalist [S03 : E21] | නිදහස් – සිරගත මිනීමරුවා… [සිංහල උපසිරසි සමඟ]
අද දින The Mentalist කතාංගයේ තෙවැනි සමයේ අවසාන කතා චතුර්ථකයේ පලමු කතාංගයේ උපසිරැසයි ඔබ අතට පත් කරන්නේ. අද කතාංගයේදී මනුස්සයෙක් නගරයේ පාළු පාරක වැටිලා ඉන්නවා. මොහු ගැන විමර්ශණ කරන්න බාරවෙන්නේ CBI ඒකකයට. ව්‍යසකයාගේ නම තමයි වෝල්ටන් පාර්සෙල්. ඔහු බන්ධනාගාර ආරක්ශකයෙක් විදියට රැකියාවක් කරන තැනැත්තෙක් විදියට තමයි දැනගන්න ලැබෙන්නේ.
දැනගන්න ලැබුණූ කාරනා අනුව ලඟදී හිරෙන් නිදහස් වුනු මිනිහෙකුගෙන් මිනීමැරුම සිදුවෙන්න ඇති කියලා තමයි සැක කරන්නේ. නමුත් ඒ කාරණාවෙන් කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති නිසා, CBI එකට ව්‍යසකයා රැකියාව කරපු තැනට යන්න වෙනවා. ජේන් පවා මෙතනට යනවා. එතැනදී ජේන් විවිධ දේවල් කරනවා. ඒත් බන්ධනාගාර රැඳවියෙකුට පිටස්තර ලෝකේ කෙනෙක්ව මරන්න හැකියාවක් නෑනේ. නමුත් ජේන් විසින් හිරේ ඉන්න හිරකාරයෝ එකට කොටවලා මිනීමරුවා අල්ලනවා. මම දන්න විදියට මෙච්චර කාලෙකට මේ කතා මාලාවේ යොදපු උප්පරවැට්ටි වලින් හොඳම එකක් වෙන්න ඕනේ. කොහොම නමුත් උප්පරවැට්ටිය වැඩ කරනවා.
අපි එහෙනං උපසිරැසි එක්කම කතාව බලලා හොයාගමු කවුද මිනීමරුවා කියලා. ඒක බලන අතරේ මීලඟ කතාංගයට උපසිරැසි රැගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/|\__
4949 downloads
Godak sthuthi..Jaya wewa
බ්රද තෑන්ක්ස් ❤️
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල එල එලෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks saho
හම්මේ season 3ක් ගියා. පට්ටයි සහෝ දිගටම කරමු.මේකට වහ වැටිලා ඉන්නේ. 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks machanla
Ikmanata Sub tika denna
Jaya wewa !!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති සහෝ !!!
thanks
thanks bro ikmant sub denavt