The Mentalist [S04 : E10] | පරණ ජේන්….. [සිංහල උපසිරසි සමඟ]
මීට පෙර ලබාදුන්නු කතාව වගේම අද කතාවත් තරමක් වෙනස්ම කතාවක් කියලා කියන්න පුළුවන්. අද කතාංගය තමයි The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 10 වෙනි කතාංගය. මෙම කතාංගය මුලදී ගිනි නිවන කඳවුරක විවාහා වෙන්න ඉන්න කෙනෙක් ඊට කලින් දිනයේ තමුන්ගේ යාළු මිත්‍රයින්ට සාදයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සාදයට එන්න බලාපොරොත්තු වුනු පෝල් සැටර්ෆීල්ඩ් නම් තැනැත්තෙක්ව තමයි බෙල්ල කපලා මරලා දාලා තියෙන්නේ. මේ ස්ථානයේ ඉඳන් ජේන් සාක්ශි හොයන්න කියලා කැලේ ඇතුලට යනවා. මේ අතරතුර ජේන්ට ලොකු ඇබැද්දියක් වෙනවා. නමුත් ලිස්බන් ඇවිත් ජේන්ව ඒකෙන් බේරා ගන්නවා. මේ සිදුවීම නිසාවෙන් ජේන් ජීවිතය බේරගන්නෙ අනූනවයෙන්.
මේ සිදුවීමෙන් පසුව තමයි කතාව වෙනස් වෙන්නේ. ජේන් කරන හැම දෙයක්ම විකාරයක් විතරයි. ඒ වගේම ඔහු මිනීමැරුම ගැන විසඳන්න කන්ඩායමට උදව් කරනවා. ඒ වගේම තමයි ජේන් විසින් අමුම අමු විකාර වැඩ තමයි කරන්නේ. නමුත් ජේන් විසින් විමර්ශණය විසඳලා මිනීමරුවා අල්ලනවා.
මීට වඩා කතාව පිලිබඳ කියන්න විස්තර බොහෝමයක් තියෙනවා. නමුත් විස්තර වැඩි කරලා කතාවේ කුතුහලයට බාධාවක් කරන එක හොඳ දෙයක් නෙමෙයි නේ. එහෙනං මම මෙතැනින් නවතිනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ- වේවා !!!
4807 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
thanks saho
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Sub 1t thanks bro.sahot puluwanam elementary serma sub tika denna barid?
Thanks saho
Thanx… bro…. Ane Mcn… HEROES Tv Series 1ta Sub 1ka dapanko… Loku udauwak….
මචං…..HEROES Tv Series 1කට සබ් 1ක දාන්න බැරිද…. ඒ්ක හිට් කරලා ගන්න පුලුවන් වෙයි…
සබට තෑන්ක්…………..ස්……………………
thanks bro
සබට තුති සහෝ !!!!!
thanks