The Mentalist [S04 : E11] | හුටපට දෙකක්….. [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 11 වන කතාංගයට උපසිරැසි දෙන්නයි මේ සූදානම. අද කතාංගයේදී CBI වෙත විසඳන්න කියලා ලැබෙන්නේ ඇල්ටන් ක්‍රීක් කියන දික්කසාද නීතීඥයෙකුට එල්ලවුනු මරණ තර්ජනයක් සම්බන්ධයෙන්. මේ පිලිබඳව ඔහුත් එක්ක කතාකරන අතරතුරදී ඔහුගේ බෝට්ටුව පිපිරිලා ඔහු මිය යනවා. එතැන් පටන් මරණ තර්ජනය වෙනුවෙන් සිදුකරන්න ආරම්භ කරපු විමර්ශණය මිනීමැරුම් විමර්ශණයක් බවට පත්වෙනවා.
මොහුගේ මරණය පිලිබඳ විමර්ශණ කිරීමේදී ඔහුගේ පෞද්ගලික ජීවිතය පිලිබඳව සහ ව්‍යාපාරික තත්වයන් ගැන පරීක්ශා කරලා මිනීමරුවා හොයාගන්න උත්සාහා කරනවා. ඒ වගේම සැකකකරුවන් කිහිප දෙනෙකුත් හොයාගන්නවා. ඒ වගේම කලින් කතාවක දකින්නට ලැබුණු චෝගේ ඔත්තුකාරිය වන සමර් විසිනුත් තොරතුරු කිහිපයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ සිදුවීම අතරතුරදී සැන් වකීන් මිනීමරුවා කියලා රෙඩ් ජෝන් විසින් ජේම්ස් පැන්සර්ව මැරීම පිලිබඳව ඒක ගැන කටයුතු කරන නියෝජිත ඩාර්සි ජේන්ගේ පස්සෙන් ඇවිල්ලා ප්‍රශ්ණ කරනවා. මැරුණු රෙඩ් ජෝන් කොහොමද තවත් කෙනෙක් මරන්නේ කියලා තමයි ජේන්ගෙන් අහන්නේ. කොහොම නමුත් ජේන් කියන්නේ රෙඩ් ජෝන් මැරිලා කියලාම තමයි. මේ හුටපටයත් මිනීමැරුමත් යන දෙකම ජේන්ට ගොඩදාගන්න වෙනවා. ජේන් මොනවා කරාවිද? කතාව බලලාම දැනගමු.
මීලඟ උපසිරැසියෙන් හමුවන තෙක්….
ආයු -බෝ- වෝවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5545 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සහෝ මේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේ…
සබ් වලට නම් ගොඩක් තන්කූ වේවා…
ඉතිරි සබ් ටිකත් ඉක්මනටම දෙන්ඩෝ…
meka mata banna bane aio……………….
Episode 12 denna parkku ai saho?dawskt katwak balnne natuw kawe na wge.
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
E12 denne naddooooo
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks praneeth.
Thanks Sub Ekata
Jaya Wewa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
සබට තුති !!!
thanks
tnx bro…..