The Mentalist [S04 : E19] | කැසිනෝ මංකොල්ලය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේදී මහපාරේ වැටිලා ඉන්නවා මැරුණු පිරිමි කෙනෙක්. මොහුගේ නම තමයි රයන් ඩී‘ස්ටෙෆනෝ. මොහුගේ සාක්කුවේ තිබිලා කැසිනෝ එකක චිප් එක්ක හමුවෙනවා. ඒ අනුව මේ විමර්ශණය මුලින්ම යොමුවෙන්නේ කැසිනෝ එක දිහාවට.
කැසිනෝ එකට ගියාට පස්සේ ජේන්ට හමුවෙනවා ඔහුගේ ගොඩාක් පැරණි යාළුවෙක්. මේ යාළුවාගේ නම තමයි ජැක්. ඔහු ඒ කැසිනෝ එකේ මැජික් ශිල්පියෙක් විදියට වැඩ කරනවා. කොහොම වුනත් හමුවෙච්චි වෙලාවේම කට කැඩිච්ච කතාවක් කියපු නිසා ජේන්ට බොහෝම අවස්ථාවන් වල වගේ මේ වතාවෙත් නහය තලාගන්න වෙනවා. ඒ වගේම ඔහුට ප්‍රශ්ණයක් තියෙන බවත් ජේන්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ විදියටම මිනීමැරුම ගැනත් ජේන් කටයුතු කරනවා. අවසානයේ මිනීමැරුම විසඳනවා වගේම, ජේන් විසින් තමුන්ගේ යාළුවාට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණයකටත් උදව් කරනවා.
අපි බලමු අද කතාවේ ජේන් කොහොමද මිනීමැරුම විසඳන්නේ? ඒ වගේම තමුන්ගේ යාළුවාට තියෙන ප්‍රශ්ණයට කොහොමද උදව් කරන්නේ? මේවා දැනගන්න දැකගන්න නම් කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු -බෝ වේවා !!!
4700 downloads
Godak sthuthi..Jaya wewa!
බොහොමත් ස්තූතියි ❤️
thanx
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
thanks
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති !!!!!
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks praneeth.
ELEMENTARY season 2 eke sub denne nadda?
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro