The Mentalist [S05 : E04] | [අ]හිමි පිය සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]
අදත් ඔන්න මනෝවේදියාගේ කතාවේ රසිකයින් වෙනුවෙන් 5 වෙනි සමයේ 4 වෙනි කතාවට අරුත් සපයන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම රිස්ග්බිව අත්අඩංගුවට ගන්නවා පෙන්වනවා. නමුත් මොකක් නිසාද රිස්ග්බිව අත්අඩංගුවට ගන්නේ?
මීට පසුව පෙන්වන්නේ සිදුවීමට කලින් කාලයේ සිදුවුනු දේවල් පිලිබඳව. මෙතැනදී මිනිහෙක් වෙඩි තියලා මරලා දාපු සිදුවිමක් ගැන විමර්ශණය කෙරෙනවා. ඒවගේම තමයි එතැනදී ජේන් විසින් වෙඩි වැදුනු තවත් කෙනෙක්ව හොයා ගන්නවා. ඒ තමයි රිස්ග්බිගේ තාත්තා. මේ හේතුවෙන් සිදුවුනු සිදුවිමක් නිසා තමයි රිස්ග්බිව මේකට පැටලෙන්නේ.
කතාව බලලාම අපි බලමු අන්තිමේදී මොකද වෙන්නේ කියලා. මිලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4501 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Elakiri Machan me karana wede, Keep it up Machan, Don’t Give up.
E wagema sub ekata thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
bohoma isthuthi saho..
නියමයි
(Y)
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අප්පේ ඇති යන්තන් මේක දීලා
ඔන්න එහෙනම් අපිත් බලනවා.
සබට බොහෝ තුති කිව්වා.
ජය!
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති !!!!
thanks.
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks bro…………….
ස්තුතියි සහෝ.