The Mentalist [S05 : E09] | අනපේක්ශිත මිනීමරුවෝ… [සිංහල උපසිරසි සමඟ]
කලින් කතාවේදී ලොරලායි මාටින් විසින් ජේන්ට කිව්වා නේ, “දෙන්නා එකට අතින් ඇල්ලුවත්, අතිජාත මිත්‍රයෝ නොවුනේ නැත්තේ මොකද දන්නේ නෑ” කියලා. මේ සිදුවීමෙන් ජේන් දැනගත්තා රෙඩ් ජෝන් කියන්නේ තමුන්ගේ බිරිඳ සහ දුවණිය මැරුණු කාලේ ඉඳව් තමුන් එක්ක එකට අතින් අල්ලලා කතා කරපු මිනිස්සු ගොඩාරියකින් කෙනෙක් කියලා. හැබැයි ඉතිං, එදා මෙදාතුර ජේන් විසින් අතින් අල්ලලා කතා බහ කරපු අය නම් කී දෙනෙක් ඇති ද? කොහොම කියලා රෙඩ් ජෝන්ව හොයා ගන්න ද?
මේ ගැන කතා බහ කරමින් තමයි ලිස්බන් සහ ජේන් දෙන්නා එක්ක අළුතින් මිනීමැරුමක් සිදුවුනු තැනකට එන්නේ. මිනීමැරුමක් සිදුවුනු තැනක් කිව්වට, මරපු මිනිහෙකුගේ මිනියක් දමපු තැනකට තමයි මෙයාලා එන්නේ. මේ මිනිය දාලා තියෙන්නේ ගෝල්ෆ් පිටියකට. මැරුණු කෙනාගේ නම තමයි ලැමුවෙල් මැක්වී. පරණ කල්ලි ජීවිතයක් ගත කරපු නමුත්, ධාර්මිකව ජීවත් වෙන්න කියලා ජීවිතේ අළුතින් පටන් ගත්තු කෙනෙක්. මෙයා වැඩ කරන්නේ දේපල වෙලඳාම් සමාගමක. CBI වලින් ගිහිල්ලා මේ අයගෙන් ප්‍රශ්ණ කරනවා. ඒ වගේම තමයි CBI වලින් සැක කරන්නේ පරණ කල්ලි ජීවිතෙන් එල්ල වුනු බලපෑමකින් තමයි මෙයා මැරිලා තියෙන්නේ කියලා. ඒත් ජේන් විසින් මේක ගැන බලන්නේ වෙනස්ම කෝණයකින්.
අපි බලමු රෙඩ් ජෝන් සැකකරුවන්ගේ ලැයිස්තුව පෙලගස්වන අතරතුර ජේන් විසින් මේ මිනීමැරුම සිදු කරන්නේ කොහොමද කියලා? මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොතුත්වෙනු මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4597 downloads
Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks digatama demu niyamai
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
එල ඈ..
පට්ට මචෝ.
ජය වේවා. !
එල එල නියමයි
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තුතියි
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
බොරු කියන්න ඕන නෑ මේක ආසම කථාව……..
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු සහෝ..
Thanks bro…!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
සබට තුති සහෝ !!!!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks