අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්ත්‍රාසජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Halo: Nightfall [S01 : E05] | අවසානයක සනිටුන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Halo Nightfall 2014

මෙන්න එහෙනං කවුරුත් ආසා කරන Halo ක්‍රීඩාවේ මේ අවුරුද්දේ කෙටි ටෙලි කතා වෘන්තියක් විදිහට එලිදක්වපු Halo: Nightfall කතාවේ අවසාන කොටස. දෙවෙනි කොටසක් එන එක ගැනනම් හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් ඉදිරියට තවත් කොටසක් ආවොත් ඒකත් දෙන්නම් අනිවාර්යෙන්ම.

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් වුනානේ ලෝක්ගේ කණ්ඩායමේ දෙන්නෙක් එයාට විරුද්ධ වෙලා එයාලට මඟ පෙන්වන්න අත් අඩංගුවට ගත්තු ජාවාරම්කාරයාවත් අරගෙන යනවා. ඒත් ලෝක් ඇතුලු අනිත් දෙන්නා දකිනවා එයාලගේ කඩා වැටුණු යානයට එයාලා ලංවෙලා කියලා.

අද කොටස ගැන කියන්නේ නෑ. මොකද අද කොටසේ තමා හොඳම හරිය සිද්ධ වෙන්නේ. බෝම්බ පිපිරිලි අනං මනං සේරම ටික අද කොටසේ නිසා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Halo: Nightfall (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/vLvt” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DE02056AFB3D485051A4B50EF20270669A26FC08
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes

22 thoughts on “Halo: Nightfall [S01 : E05] | අවසානයක සනිටුන… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • ස්තූතියි

    Reply
  • THnks bro sub ekata.
    අනිත් episod වලට comment දැම්මේ නැති උනාට ඒවත් download කරගත්තා .
    සුබ පැතුම් සහෝදරයා

    Reply
  • නියමයි සහෝ ස්තුතියි

    Reply
  • Shehan putha

    Thanks bro
    Jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    ඔන්න දැන් බලන්න පටාන්න්න් ගන්නවා.
    තව එකක් දෙමු.
    ජය වේවා. !

    Reply
  • machan mkkda me ena codec awula????
    khomada eka hada ganne???

    Reply
  • “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • එල එල තැන්ක්ස් සබ් එකට මචන්

    Reply
  • එල චලිදු අයියේ.කතාවනම් සුපිරි ඈ

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanks godaaaaaaak
    supiri kathawak.
    sub walata godaak sthuthi

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *