The Mentalist [S06 : E14] | හැක්ටිවිස්ට්…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද කතාවේදී තියෙන්නේ කේස් දෙකක් ගැන. මේ වෙද්දී රිස්ග්බි ලරෝශ් එක්ක තර්ජන එල්ල වුනු සහ නීතීඥ ආඩීලියස්ව මරපු එක ගැන විමර්ශණය කරනවා. ඒක ගැන විමර්ශණය කරන්න පැරණි ගබඩාවකට ගියපු වෙලාවේදී ලරෝශ්ට අටවපු උගුලකින් වෙඩි වැදිලා මැරෙනවා. ඒ වගේම අද කතාවේ මුලදීම මෙයාලව මරන්න එන කෙනා රිස්ග්බිගේ සහ වෑන් පෙල්ට්ගේ ගෙදරට ඇවිල්ලා මෙයාලව මරන්න උත්සාහා කරනවා. ඒත් වෑන් පෙල්ට් සහ රිස්ග්බි මේකෙන් බේරෙනවා. මේක නිසාවෙන් මෙයාලා FBI එකට එනවා එයාලගේ උදව් ඉල්ලගෙන. මේ හේතුව නිසා රිස්ග්බි සහ වෑන් පෙල්ට්ව මේ කේස් එකට බාහිර උපදේශකයෝ විදියට බඳවා ගන්නවා. පරණ යාළුවෝ වුනු ජේන්, ලිස්බන්, චෝ බොහෝම උනන්දුවෙන් මේ කේස් එක ගැන වැඩ කරන්න පෙලඹෙනවා. ඒ වගේම මේ අයට ඇබට් සහ ෆිශර්ගෙන් නොමඳ සහායක් ලැබෙනවා.
මේ කේස් එක අතරේ මෙයාලට තවත් කේස් එකක් සෙට් වෙනවා. මේ සිදුවීම මිනීමැරුමක්. ඩෑන් බෙකර් කියලා කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ තැනැත්තා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්මයි. මෙයා මැරිලා ඉඳලා හොයාගෙන තියෙන්නේ තෙල් ලිං හාරන තැනක තිබිලා. ඒ වගේම මෙයා මේ තෙල් ලිං හාරන සමාගමට එරෙහිව නඩුවකුත් ගොණු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ තෙල් ලිඳවල් කැනීම නිසාවෙන් ඒ ප්‍රදේශයේ භූගත ජල සම්පත් දූශණය වීම. කොටින්ම කිව්වොත් ඒ ප්‍රදේශයේ කරාම වලින් එන වතුර පවා ගිනි ගන්නවා. මේක නිසා මේ කෙනාගේ ගොවිපලේ ඉන්න හරක් පවා මැරිලා තියෙනවා. ඒ වගේම මේ අතරේ මේ සමාගමට විරුද්ධව හැකර්වරු සයිබර් ප්‍රහාර එල්ල කිරීමකුත් සිදු කරනවා. ඒක නිසා මේ පිලිබඳවත් FBI විසින් විමර්ශණ සිදු කරනවා. ඒ අස්සේම පරණ CBI සෙට් එකට එල්ල වෙලා තියෙන මරණ තර්ජන ගැනත් මෙයාලා විමර්ශණ සිදු කරනවා. පොඩි පොඩි හෝඩුවාවන් පස්සේ ගිහිල්ලා මෙයාලා සැකකාරයෙක් හොයා ගන්නවා. අවසානයේදී මිනීමැරුම් වගේම තෙල් ලිඳේ ප්‍රශ්ණයත් මෙයාලා විසඳනවා.
ඒත් අද කතාව මොන විදියටද ගලාගෙන යන්නේ? කවුද වෑන් පෙල්ට්ව සහ රිස්ග්බිව මරන්න ආවේ. මේ සැකකාරයාමද මෙයාලාව මරන්න එන්නේ? අපි කතාව බලලාම ඒක ගැන දැනගමු නේද? 🙂 මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/pl59htc” type=”icon” “center” newwindow=”yes”] 227 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1773 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
එල ඈ..
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
සබ් එකට ස්තූතියි සහෝ!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks a lot
Thanks Bro…….Sub eka denakal balaagena hitiye.
සබට තුති සහෝ !!!!
thanx saho…meka denakal maga balagena hitiye…..
මේකත් මග නවතියිද කියලා බයෙන් හිටියේ.දිගටම කරගෙන යමු සහෝ. 🙂
thanks sehena parak awa meka dalada balanna thanks
patta kollo ,balan hitiya hogadawasak,thanks
thnxxx mchan bala bala hitiye me wagema anith tikath ikmanatama denda
jaya hooooh….
thanks praneeth.
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඇයි බං බය කරන්නෙ.. දෙනකම් බලං හිටියෙ. ආසාවෙන් බලන එකක්. අනිවා දිගටම දීහං මචෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඇති යාන්තම් අද දීල ස්තුතියි සහෝ සබට ජය ශ්‍රී
thanks macho….sub denakan balan hitiye
නියමයි.ඔයාලගේ තරම් නියම sub කොහෙවත් නැ.
niyamai.,.,digatamu demu
thanks bro.ad idan digatma demu.
ammo athi yanthm
ela ela
thnx bn
enakam bala hitiye thanks