අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAN-CODESinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S01 : E04] | යහපත් සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Musketeers

ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො.

ගියපාර කතාව මතකනෙ. බොනයර්ගෙ වෙළඳ බඩු ගැන දැන ගන්න ඇතිනෙ. මේ පාර කතාව යන්නෙ සැවෝයි හි ආදිපාද හා ඔහුගෙ බිරිඳ, රජුගෙ සහෝදරී ගිවිසුමක් වෙනුවෙන් ප්‍රංශයට එද්දි අරාමිස්ගෙ පරණ මිත්‍රයෙක් වෙන මාර්සැක් එනවා අවුරුදු පහකට කලින් වුනු මහා අපරධයක ඇත්ත නැත්ත හොයාගෙන. මෙයා හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක් හන්දා ඔහු අරාමිස්ගෙන් සහ අපේ අනිත් වීරයන්ගෙන් උදව් ඉල්ලනවා මේ සිද්ධිය වෙනුවෙන් පළිගන්න. මේ සිද්ධිය මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො.

කැප්ටන් ට්‍රෙවිල් ගැනත් රහස් එලිවේගන එද්දි පක්ෂපාතීත්වය ගැන මහා අවුලක් ඇතිවෙනවා. ඉතින් අපේ මස්කටියාර්ලට පුළුවන් වෙයිද මාර්සැක් තමන්ගෙ පළිගැනීම සම්පූර්ණ කරගන්න එක නවත්වන්න?

ලබන සතියේ හමුවෙමු. එතකන් ඔක්කොටම ජයවේවා..!

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/eW4V” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fe8c8631f348c08b9749bc896f801a8ffb86f65a
[button link=”http://tinyw.in/DqMH” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e839b707ab0fbb15f853bd92f717101dc129090
[button link=”http://tinyw.in/euaC” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2334f37437e52d3c122c53afdd34bbed6a602c13
[button link=”http://tinyw.in/QkKa” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
bbd1800ffbc291dc8ede1b80b141cd748292edbb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

29 thoughts on “The Musketeers [S01 : E04] | යහපත් සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thnaks N-CODE Inc ..jaya wewa

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට​

    Reply
  • Achintha Sameera

    N-CODE Inc තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ආපු ගමන් ඉකමනට දෙන්න බලන්න,පට්ට ටීවී සිරියස් එක

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේක නම් සුපිරියටම යන කතාවක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    අද නම්
    කලින්ම දිලා
    එලස්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි සහෝ මේක එනකම් ඉවසිල්ලක් නැතුව උන්නේ අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න 😀

    Reply
    • N-CODE Inc

      bohoma sthuthi saho.
      meke anith kotasa labana sathiye aapu gaman ikmanata dennam saho.

      Reply
  • patta patta next episode ikmata dennoooo

    Reply
  • dinidu madushanka

    ela ela bro jaya wewa

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි යාලු…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sisira Hegoda

    Thanks.Niyamai.

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply
    • N-CODE Inc

      bohoma sthuthi saho comments walata

      Reply
  • මේ පාර නම් ඉක්මනටම … Thanks..:)

    Reply
    • N-CODE Inc

      mee paara nam wadiya parakku kale naa.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *