අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAN-CODESinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S01 : E06] | පිටුවහල්ලු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

The-Musketeers

ඔන්න මේ සතියෙ එපියත් ගෙනාවා. මේ පාර නම් කස්ටියට සෑහෙන්න බලන්න පුලුවන් සටන් කීපයක්ම තියනවා. ඒත් මුලින්ම දෙයක් කියන්න ඕනෙ. මේ වැඩේ කරන්න අපිට හයියක් වෙන්නෙ බලන ඔයාලගෙ කමෙන්ට්ස් තමයි. ඒ හන්දා උපසිරසිය බාගෙන යද්දි තරහ නැතුව පොඩි කමෙන්ටුවකුත් කොටලම යන්න. ඒ වගේම කටපුරා කියන්න කැමතියි හැමදාම මසුරන් වටින විදිහට කමෙන්ට් කරලා අපිට හයියක් වෙන අපේම රසිකයො ගැනත්. එයාලත් නොකියම බාගෙන යන ඔක්කොටමත් බොහොම ස්තූතියි.

එහෙනන් බලමුකො මෙදා පොටේ අපේ වීරයො මොකද කරන්නෙ කියලා.අරාමිස් සහ ඩ’ටැග්නන් යනවා කාදිනල්ගෙ නියෝගයක් මත පොඩි දරුවෙකුයි එයාගෙ අම්මවයි අරන් එන්න. ඒත් එතනදි ඒ දරුවව පැහැර ගන්නවා. ඉතින් එයාලට සිදු වෙනවා මේ ගැහැණිය කවුද? ඇයි කෙනෙක් මේ පොඩි දරුවව පැහැර ගන්න මෙච්චර මහන්සි වෙන්නෙ කියලා හොයාගන්න. මේ අතරෙදි කාලෙකට කලින් පිටුවහල් කරපු ලුවී රජුගෙ අම්මා තමන්ගෙ පුතාව හොයාගෙන එනවා තමන්ව අරන්න එන කුලී ඝාතකයෙක්ගෙන් තමන්ව බේරාගන්න කියලා. ඉතින් අපේ මස්කටියර්ලට සිද්ධ වෙනවා අර අම්මාවයි පුතාවයි බේරාගන්න සටන් කරන අතරෙම රජය පෙරලන්න යන මහා කුමන්ත්‍රණයකින් රජුව බේරාගන්නත්.

එහෙනන් බලලම හොයාගන්නකො මේ රජය පෙරලන්න යන එකට අර පොඩි දරුවගෙ තියන සම්බන්ධෙ මොකක්ද කියලා… එහෙනන් හැමෝටම ජය වේවා.

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/RdmE” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fb8d1fdbedd8b1252797b74729e2d0c1a23085e0
[button link=”http://tinyw.in/IdGv” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4f1d44de420eebff8b8c87b94c0c1b73dc73e06d
[button link=”http://tinyw.in/Q2jV” type=”icon” “center” newwindow=”yes”] 450 MB කොපිය මෙතනින් බාගන්න[/button]
35eeac88a27564982262dd4efe07ebbd5ea5174a
[button link=”http://tinyw.in/X7qX” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
3104bc45f87865652f1e788dac18f642b6ea93a7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                           Next Episode >>

36 thoughts on “The Musketeers [S01 : E06] | පිටුවහල්ලු… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… ජයවේවා……….දිගටම දාමු….

    Reply
  • thanx brother…digatama sub denna………..

    Reply
  • maduranga wedagedara

    patta ahhh maxxa grate work

    Reply
  • Ettatama Monday mrnn download karanna tibilath mama oyalage sub enakan innawa download karanna mokada meka balanna mama asa kaleth oyalage site eke denmata passe so tuesday weddi puluwannam sub denna mokada ekata asawen balan inne thnx bro u dou doing a great job

    Reply
  • yaluwa godakma thanksssssss ithiri ewath dannaa………

    Reply
  • godak sthuthiy sub 1ta……………

    Reply
  • meke samahara “sub” hariyata wada nee.. 310MB copy eka ta sub ne needa ?

    Reply
  • The.Musketeers.1×06.The.Exiles.480p.HDTV.x264-mSD සබ් අවුල්ල් වගේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල ස් “N-CODE Inc
    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha Sameera

    N-CODE Inc තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ඉකමනට දෙන්න හොදද,කවුරු බෙලුවේ නැතත් මම බලනවා හොදේ ඒ වගේම කමන්ට් එකත් දෙනවා වරද්දන්නෙ නැතුව

    Reply
  • dinidu madushanka

    ela ela bro jaya wewa

    Reply
  • ගම්බට්ටා

    ඔන්න ගත්තා … ජයවේවා……..

    Reply
  • sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි සබ් එකට 😀
    ජය වේවා!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • K. Anton priyashantha

    Thanks BRO!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • නලින්

    එළ ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *