The Musketeers [S02 : E03] | ප්‍රශ්න දෙකක්…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න The.Musketeers දෙවැනි කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා. මන් වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කොටසේ මස්කටියර්ලාට අමුතුම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා, ඒ එක මිනිහෙක් ඇවිත් වෙඩි බෙහෙත් ගැන වැඩ දාලා රජුගේ අවධානේ දිනා ගෙන, ඒක හදන සුත්‍රය වෙනුවට වෙන උදව්වක් ඉල්ලනවා, ඒ එයාගේ දුවව කට්ටියක් පැහැරගෙන ගිහින් බේරලා දෙන්න කියලා. ඒ අස්සේ කුමරු අසනීප වෙනවා,එයාව බේරගන්න වෛදව්‍යවරයට බැරි වෙනවා ඒත් කොන්ස්ටන්ස් ට පුළුවන් වෙනවා, තව ඩින්ගෙන් එයා ද්‍රෝහී උනා කියලා කොන්ස්ටන්ස් ව එල්ලලා මරන්නත් හදනවා. අහ් තව අර රජා තවත් හරි හරි වැඩ ටිකක් කරනවා.
බලන්නකෝ එහෙනම්, මන් යනවා.ජය වේවා….!
DFD59065D87E73176E13597E5645D322F11EB304
E9D5AE5786733455C74119E582A8AA005D594790
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3661 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks machooo 🙂
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanx aaaaaaaaaaa
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thanks a lot saho..
thanx for sub
Thank you…digatama sub denna…
උපසිරැසට තුති ….ජය….!
මම 1ක!
උපසිරැසට තුති ….ජය….!