ඔන්න කට්ටියට පොරොන්දු වුන විදියටම ආයෙත් අළුත්ම එළකිරි වගේ ෆිල්ම් එකක් ගෙනාවා සිංහල සබ් එක්කම. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම්…
ඔන්න කට්ටියට පොරොන්දු වුන විදියටම ආයෙත් අළුත්ම එළකිරි වගේ ෆිල්ම් එකක් ගෙනාවා සිංහල සබ් එක්කම. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම් එක රිලීස් වුන දවසෙම ඉන්දියාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් හොයලා තියෙනවා. මේක ඉන්දියාවේ අළුත් බොක්ස් ඔෆිස් රෙකෝඩ් එකක්. ෆිල්ම් එක රිලීස් වෙලා සතියකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23.8ක් හොයලා තියෙනවා හැබැයි ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16.7යි (පාගල් නේ…)
මේකේ නළු නිළියෝ ගැන් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ කලින් Don-1 අධ්‍යක්ෂනය කරපු ෆර්හාන් අක්තාර්ම තමා. (Karthik Calling Karthik [2010] ප්‍රධාන නළුවා).
මේකේ කථාව පටන්ගන්නේ ගියපාර කොටසත් සම්බන්ධ කරගනිමින්. මේකෙදි DON ආසියාවේ පාතාලයේ රජා වුන හැටි කියලා ඔහු යුරෝපයට මත්ද්‍රව්‍යය බෙදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියනවා. ඒ එක්කම යුරෝපයේ ජාවාරම් කාරයෝ ටික DON ව මරන්න ප්ලෑන් කරනවා. නමුත් මේ අව් අස්සේ DON ව පොලීසියට අහුවෙනවා. ඊට පස්සේ ඔහුට මැලෙසියාවේ හිරගෙදරට යන්න වෙනවා. එහිදී ඔහු පරණ ප්‍රතිවාදියා වන වර්ධාන් (Boman Irani) හම්බෙනවා. පස්සේ මොවුන් දෙන්නම හිරෙන් පනිනන් ප්ලෑන් කරනවා. කලින් පස මිතුරන් වගේ එකිනෙකා මරාගන්න හදපු දෙන්නා එකතුවෙලා මොකද්ද කරන්න හදන්නේ… දෙන්නට හිරෙන් පනින්න පුළුවන් වෙයිද… අන්තිමේ මේ කට්ට්ය මොකද කරන්නේ කියල බලන්න නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා…
සබ් එක්ක ෆිල්ම් එක බලලම කමෙන්ට් එකකුත් දන්නකෝ කට්ටියම.
බයිස්කෝප් එකට ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
30,043 downloadsDownload Don-2-2011.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #2011
- #Editor's Pick
- #Florian Lukas
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Om Puri
- #Shah Rukh Khan
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #උදා
- #චරිත පොල්ගස්දෙණිය
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
137 comments
M.D.A Pradeep (අමිල මනනදේව)
විකියා
අයෙ ඉතින් මේ බයිස්කෝප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..මැක්සම තමා...
“චරිත පොල්ගස්දෙනිය” සහ “උදා” සහෝට බොහොමත්ම තුති..
මෙවන් නිර්මාණ දිගටම දෙන්න ශක්තිය ලැබේවා!ජයෙන් ජය~!
gayan
අද නම් බයිස්කොප් එකට ෆිල්ම් එක උණුවෙන්ම නැතුව ඇල් වෙලා නේද දෙන්න උනේ.මේක කලින්ම සබ් එක්ක බැලුවනේ.
කේ. යූ. ජී. උදාර
ෆිල්ම් එක නම් මගේ ලඟ තියෙනව.... සබ් එක ගන්නම්. චරිතටයි, උදාටයි දෙන්නටම බොහොම ස්තූතියි....
sujeewa
වාසල සහෝ මෙකද මේ ඔය කට්ටිය තරගෙට වාගේ ලංකාවේ සිංහල සබ් දෙන pradana side දෙක එකම film එකට sub දෙන්නේ තරහගන්න එපා
ඇඩ්මින්
@sujeewa,
කිසිදු තරඟයක් නෑ සහෝ... මේ ෆිල්ම් වලට සබ් දාන්න බාරගත්තේ ගොඩක් කලින් මේ අය. ඒ අය බාගෙට කරලා තියන එකක් නවත්තන්න කියන්නේ මොකටද.. අනික මොන සයිට් එකේ දුන්නත් මේකේ දෙන සබ් එක කී දෙනෙක් බාගන්නවද කියලා සබ් දාන අයම දන්නවා... ඉතින් පරක්කු වෙලා දුන්නත් සබ් එකේ වටිනාකම සබ් දාන අයට හොඳින් ලැබෙනවා බයිස්කෝප් අඩවිය නිසා...
හසිත අලහකෝන්
බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්. Don-1 බලල තියෙන නිසා හිතාගෙන ඉන්න මේකත් ඒ වගේ හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් වෙයි කියල. Don-1 එකේ සංගීතයත් ලස්සනට තිබුන. මේකත් බාගෙනම බලන්නම්.
බොහොම ස්තූතියි “චරිත පොල්ගස්දෙනිය” සහෝදරයට Sub එක දුන්නට. මේ වගේ ලස්සන හින්දි චිත්‍රපට තවත් හොයල Sub දෙන්න කියල ඉල්ලා හිටිනව.charith danushka
ස්තුතියි සිංහල සබ් එකත් එක්ක මේ මුවි එක දුන්නාට....තව තව සබ් දාන්න ශක්තිය....දහිරය...නිබදවම ලැබේවා...!!!ජය ශ්‍රී........
Dar[K]
මේ බයිස්කෝප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..මැක්සම තමා… ස්තුතියි සිංහල සබ් එකත් එක්ක දුන්නාට
ෂෙවින්
අනිත් සයිට් එකෙන් නෙමේ මොන සයිට් එකෙන් සබ් දුන්නත් ලංකාවේ SRT සබ් දෙන්නේ බයිස්කෝප් එකෙන් විතරයි ඉතින් වෙන සයිට් වලින් සබ් දුන්නත් ඒක බයිස්කෝප් එකෙන් දුන්නොත් බයිස්කෝප් එකේ සබ් එක තමා අනිවාර්යෙන් ගන්නේ බොහොම ස්තුතියි මචන් සබ් එකට
Timbelekke
@gayan & sujeewa
ඔය කියන්නෙ අර අකුරු හතරෙ සයිට් එක වෙන්නැති අනේ යකෝ එකෙ දෙන ඒව බලන්න පුලුවන්ද මොකෙක්ද බූරුවෙක් දැන් ඒකෙ දෙන්නම අර idx ****සබ් ඒවෙ අකුරු නිකන් පොල් ගෙඩි වගෙ කොලිටියත් අඩුයි ඕව බලන්න පුලුවන් ඉතින් උබල වගේ ගොඩයන්ටම තමයි උබල ඒව බැලුවනම් දැන් කටයි පුකයි වහගෙන පලයන් අපි බලන්නෙ හොද ගුනාත්මක සබ් විතරයි ඔය 2.50 සබ් බලන්නෙ නෑ ආහ් තව තිබ්බ සිරා සයිට් එකක් අහුබුදු කියල ඒකත් දැන් ගූ 70යි බයිස්කෝප් තමයි අංක එකේ සුපිරිම සයිට් එක බයිස්කෝප් සයිට් එකට සදා ජය!!
චරිත පොල්ගස්දෙණිය
බොහෝම ස්තූතියි උදා සහෝ නියම වැඩක් මම හිරවෙලා හිටිය වෙලාවේ මට ලොකු උදව්වක් කලේ ඒ වගේම බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටම මේ ෆිල්ම් එක ඉක්මනට සින්හලෙන් බලන්න ලැබුනේ උදා සහෝදරයා නිසා මම භාගයක් කරපු සබ් ෆයිල් එකේ ඉතුරු ටික උදා සහෝ දවස් දෙකෙන් ඉවර කරලා ඉක්මන්ට දුන්න නිසා තමා අද ෆිල්ම් එක හැමෝම බාගන්නේ මේ වේලාවේ විකියා සහෝදරයත් මතක් කරන්න ඕනේ...............
ජයවේවා බයිස්කෝප්........!!!mudiya
පට්ට මචංලා.චරිත & උදා සහෝලා නියම වැඩක් කරලා තියෙන්නෙ.ඔන්න බාන්ඩ දැම්මා.බොහෝ.........ම ස්තූතියි...!
ganesh
mama kamathema movies aka patta keyala vadak na mama hethuve na mekata sub dai keyala thanks a lot
upul hewagamage
onna mamath banna demma.. thnx saho sub akkam dunnata.. api balala kiyannam honda naraka...
හොද්දා....
ෆිල්ම් එක මම ළඟ තියනවා. සබ් ටිකත් තියන එක මරේ මරු.... පින් ඈ..... තව තව සබ් දාන්න... හුරේ.....
gayan
@ Timbelekke
අනේ හාල්පාරුවෝ තෝ පැනලා දෙන්නේ නැතුව හිටු.උඔ 2.50 නොබලානවනම් කටයි පුකයි වහගෙන හිටු.මේකෙත් srt ද දෙන්නේ බොල?මේ සබ් හැම පේලේයර් එකේම වැඩ කරනවද?මගුල තමා.තෝ නිකම් පැනලා දෙන්නේ නැතුය හිටු.දැන් ඉතින් චාටර් වෙන නිසා එහෙමවත් කියමු.යකෝ හොදයි නම් කෑ ගහන්න ඕනේ නැ නේ.අනික මේකේ දානවා වෙන සයිට් එකකට බැනලා කවදාවත් ඔය කියන සයිට් එකේ කමෙන්ට් එකක් දැක්කද?උඹලා වගේ එවුන් තමයි 2.50ට කහින එවුන් උෆබ් ඔය ටින්බෙලෙක්ක කටයි පුකයි වහගෙන ඉදින්.
savi
Timbelekke නමැති තුට්ටුදෙකේ ගොන් හරකෙක් තප්පුලා ඇති බව පෙනි යයි.සිතේ ඇතිවු වෙදනාව මත එහෙම කියන්න ඇති.මොනා කරන්නද බෙලෙක් කටෝ හිතට වේදනා ඇති ඉතින් කලින් සබ් එක ඇවිත් කට්ටිය බලපු නිසා.හැමදාම 1 වෙන්නත් බැනේ.එක නිසා ඉවසන් ඉදපන් බෙලෙක්කයෝ..එක එකාට පොල් බුරුවා කියලා බනින්නේ ඉතින් තමන් මී වස්සෙක් නිසා වෙන්න ඇති මොනා කරන්නද උබේ උපන් ගති අපිට අරින්න බෑනේ බෙලෙක්කයෝ
uda
යාළුවනේ...
මේකේ ඇතම් තැන් වල සුළු සුළු අඩුපාඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන සමාව ඉල්ලනවා. ඇත්තෙන්ම ඒ වෙලා තියෙන වැරැදි ගැන සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මට. ඒ නිසා ඒ සම්බන්ධව යමක් කියන්න තියෙනවා නම් චරිත සහෝට දොස් පවරන්න එපා. ඒ ගැන ඔබේ සියළු චෝදනා යොමු විය යුත්තේ මටයි.
ඒ නිසා බණිනවානම් මට බණින්න. චරිතට බණින එක යුක්තියුක්ත නෑ.
මේක කීවේ ඔයාලාත් මේ වෙනකොට දකින්න ඇති සමහරවිට ඒ වගේ සමහර අඩුපාඩු වෙලා තියෙනවා. ඒ නිසා රසවින්දනයේදී හෝ තේරුම්ගැනීමේදී යම් අපහසුවක් වුණානම් ඒ ගැන සමාව ඉල්ලන්නයි මේක දාන්නේ...
@ බයිස්කෝප් කතුමඩුල්ල:
ඇත්තෙන්ම සහෝලා මගේ ඉල්ලීම ඔයාලා නොසලකා හැරපු එක ගැන දැන්නම් මම සතුටුවෙනවා. මේ වැරදි අතපසුවීම් වලින් සිදු වූ ඒවා නිසා ඒ සම්බන්ධව දෝෂාරෝපණයන් චරිත සහෝට නොවෙයි යොමුවිය යුත්තේ මටයි. නමුත් දැන් ඒ බව මෙහෙම කියන්න මට ඉඩ ලැබුණේ ඔයාලා නිසයි. නැත්නම් ඒ සම්බන්ධයෙන් චරිතට චෝදනා එල්ල වෙන්න තිබුණා. ඒ නිසා මෙහෙම කළ එක ගැන නැවතත් ස්තුතියි.
පුළුවන්නම් ඒ අඩුපාඩු නිවැරදි කරලා නැවත සබ් ෆයිල් එක ලබාගන්න සලස්වන්න කියලා ඉල්ලා සිටිනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මම මෙහෙම කියන්නේ මේ සම්බන්ධව සමාව ඉල්ලන එක මගේ යුතුකමක් කියා සිතූ නිසයි. මෙය ආයුධයක් කරගෙන මේ සයිට් එකට ගරහන්න කිසිවෙක් කටයුතු නොකරාවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම බණින්න ඕනේනම් මට බණින්න. සයිට් එකේ කිසිම වැරැද්දක් නෑ! සියළු වැරැද්ද මගේ!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~savi
දුවන්නම් වාලේ දිව්වම ඔහොම වෙනවා බන්..වෙන එකක දැක්කා ඉතින් කට්ටියට සබ් එක ඉක්මනට දෙන්න උවමනා උනා ඉතින් මොනා හරි ඔබලා කොහොම හරි දාලා දැම්මා.මම මේ වරදක් කියනවා නෙමෙයි බන්.දුවන්නම් වාලේ දුවන්න එපා.වැඩක් හරියට කරලා දුන්නානම් හරි.පස්සේ සමාව ඉල්ලලා දැන් වැරදි හදලා දාන්න කියලා වැඩක් නෑ.එහෙනම් හිමින් සැරේ වැරදි හදලා දාන්න තිබ්බනේ.අවුලක් නෑ.කවුරුත් සබ් වැරදුනාට බනින්නේ නෑ.මම කියන්න ඕන නිසා මේ ටික කිව්වේ.
සාරංග ලියනගම
පට්ටයි. මේ ෆිල්ම් එක මේ තරම් ඉක්මනට සිංහල සබ් එක්ක බලන්න ලැබේවි කියල හිතුවේ නෑ.“චරිත පොල්ගස්දෙනිය” සහ “උදා” සහෝලට ගොඩාක් ස්තූතියි මහන්සිවෙලා මේ වගේ පට්ට ෆිල්ම් එකක් ඉක්මනට ලබා දුන්නට.
සබ් එකක් කරද්දී සුළු සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. කවුද ඒවා ගණන් ගන්නේ. දිගටම මේ වගේ පට්ට ෆිල්ම්ස් වලට සබ් දෙන්න... ජයවේවා..uda
@ savi
සහෝ ඔයා වැරදියට තේරුම් අරගෙන! දුවන්නන්ම් වාලේ කවුරුත් දිව්වේ නෑ.
අපි මේක ඉරිදා වෙනකොට දෙනවා කියලා තමා සූදානම් වුණේ...
වෙන එකක දුන්න නිසා හදිස්සියේ දුන්නා නෙවේ. ඒකේ දුන්නත් නැතත් මේක අද දෙනවාම තමයි. ඒක ෂුවර්. ඔව් තරමක් කඩිමුඩියේ හැදුවා තමයි. ඒත් ඒ වෙන එකක් දීපු නිසා නම් නෙමෙයි. මේ වගේ එකක් හැකි තරම් ඉක්මනට බලන්න කවුරුත් ආශාවෙන් බලාපොරොත්තු වෙන නිසා අපිත් ඒවා හැකි තරම් ඉක්මනට දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා එහෙම වෙලාවක අඩු පාඩු වෙන්න තියෙන ඉඩ වැඩි තමා. ඒ වුණත් එහෙම දෙයක් වුණා නම් ඒ ගැන සමාව ඉල්ලන්නට තරම් අපි සැලකිලිමත් වෙනවා. එච්චරයි. මම කිව්වේ සබ් එක සම්බන්ධව යම් චෝදනාවක් ඇත්නම් එය එල්ල කරන්නට කියා මිස, මේ සමාව ඉල්ලීම ඔස්සේ අන්‍යයන්ව පහත් කර සලකමින් ගරහන්නට කියා නොවෙයි.කිව යුතු අනිත් දේ තමයි. අපි වගේම ඔය අනිත් සයිට් එකේ අයත් මේ කටයුත්ත කරන්නේ සද්භාවයෙන්. එයාලටත් ඕනේ සිංහල රසිකයා වෙනුවෙන් යමක් කරන්න. ඉතිං අපි දෙගොල්ලෝම එකම චිත්‍රපටයට සබ් දෙන එක හරිම හොඳ දෙයක්නේ. ඒ නිසා මේ සිංහල සබ් හදන එක තව දුරටත් වර්ධනය වෙනවා. ඒ වගේම ඒකෙන් අන් අයට ප්‍රයෝජනයකුත් සැලසෙනවා. අපි සබ් දෙන සමහර ඒවට එයාලා දෙන්නේ නෑ, එයාලා සබ් දෙන සමහර ඒවට අපි දෙන්නේ නෑ. ඒක වෙන්නේ එක එක්කෙනාගේ කැමැතත් නැඹුරුතාවයත් මත. ඉතිං දෙගොල්ලෝම එකම චිත්‍රපටයකට සබ් දෙන්න තීරණය කළත් ඒකෙ වැරැද්දක් ඇත්තේ නෑනේ. ඇත්තෙන්ම මේක සබ් දෙන්න තරගයක් නෙමෙයි. සිංහල රසිකයාට වැඩි අවස්ථාවක් ලබා දීමේ තරගයක්. ඒ නිසා මේ කටයුත්තේදී දෙගොල්ලන්ගෙන්ම සුළු සුළු අඩු පාඩු සිදු විය හැකියි. ඒ ඔස්සේ එක් පිරිසක් අනිත් පිරිසට ගරහනවා නම් ඒක බොහොම පහත් වැඩක්. මොකද මේ දෙගොල්ලෝම මේ වැඩේ කරන්නේ සිංහල රසිකයා අරමුණු කරගනිමින් වන නිසා. තමන් තොරාගන්නේ කුමන එකද කියන එකත් කැමති වන්නේ කොයිකටද කියන එකත් තීරණය කිරීම ඒ ඒ අයට භාර කරමු.
savi
@ උදා..
මචෝ සමාව ඉල්ලිම පහත් ලෙස අරගෙන කිව්වේ නෑ.ඇත්තටම මම මගේ අදහස පල කලේ.බයිස්කොප් එකේ ඇඩිමින්ලා කිප දෙනෙක් ඉන්නවනේ.ඒ අයටත් පොඩි හෝ වගකිමක් තියනවා නේද දෙන සබ් එක ලාවට හරි බලලා දෙන්න.ඇත්තටම මේ චිත්‍රපටිය නෙමෙයි මම මේකේ දෙන සබ් වලින් ඇත්තෙන්ම 10%ක් වගේ තමයි වැරදි දකින්නේ.අනිත් සේරම හොද ගුණාත්මක භාවයකින් තියනවා.විශේෂයෙන් උදා උඔ දෙන සබ් වල වැරැද්දක් හම්බුනේම නැති තරම්.කලින් දෙන එක කාට කාටත් හොදයි.කලින් දාපු කමෙන්ට් එක අහිතකින් දැම්මා නෙමෙයි.දිගටම උපසිරැසි දාන්න ජයවේවා!!!!!!!nuwan silva
මටනම් හිතා ගන්න බෑ..... මේ වගේ ලයින් හුඟක් ඉංග්‍රීසි වලින්ම තියලා උපසිරැසි ගැන්වීම් කරන්නේ ඇයි කියලා .... මම හිතන්නේ මුළු චිත්‍රපටිය තුලම ලයින් විස්සක් තිහක් විතර ඉංග්‍රීසි භාෂාවෙන් වෙන් තියෙනවා. අනිත් කාරණය මම කවදාවත්ම දැකලා නෑ බයිස්කෝප් අඩවිය ..... සෙනසුරාදට හෝ ඉරිදට චිත්‍රපටි ලබාදෙනවා. නමුත් තියෙන හදිස්සියට දැම්ම වෙන්න පුළුවන්. මම අනිත් සයිට් ගැන කියන්න යන්නේ නෑ. නමුත් මෙම චිත්‍රපටයට වෙන සයිට් එකේ ලබා දුන් උපසිරැසි ඉතා ඉහල මට්ටමක තියෙනවා. ලබාදී තිබූ උපසිරැසිත් කරලා තිබ්බේ අපි හොඳින්ම හඳුනන Udara රොකියා සහෝදරයා. ඔහු මේ අඩවියෙනුත් චිත්‍රපට කිහිපයකටම සබ් දීලා තියෙනවා. අහිතකට කියනවා නෙමෙයි අඩුපාඩු හදාගන්නයි මේ කියන්නේ. අහිතක් හිතන්න එපා. තරඟයට වැඩිය ගුණාත්මක භාවය ගැන හිතන්න.
ඉසුරු උදාන අබේසිංහ
බොහොමත්ම ස්තූතියි සාරංග සහ උදා සහෝලට කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී අපි සියලු දෙනාම වෙනුවෙන් කරන මේ කැප කිරීම ගැන.
@උදා සහෝ,
ඇත්තටම උදා සහෝ ඔයාට මේ වන තෙක් මට විශේෂයෙන් ස්තූති කිරීමේ උවමනාවක් තිබුනත් මට අවස්තාවක් ලැබුනේ නැහැ. ඔයා අඛන්ඩව විශිෂ්ට චිත්‍රපටිවලට සිංහල සබ් දීල මේ කරන සේවය ඉහලින්ම අගය කරනවා. මොකද මමත් මේ සයිට් එක එක්ක එකතුවෙලා දැනට වසර දෙකක් විතර වෙනවා. මමත් සිංහල සබ් දාන්න යොමුවුනේ රොයිලි, උදා, අමිල, කේ.යූ.ජී උදාර සහෝලගෙ උපසිරැසි ගැන්වීම් දැකල තමයි. ඉතින් සිංහල රසිකයන් වෙනුවෙන් ඔය සියලු දෙනා කරන සේවයට මගේ ප්‍රනාමය!!!uda
@ nuwan silva
ඒකේ වැරැද්ද සම්පූර්ණයෙන්ම මගේ සහෝ...
මා කිවූ අතපසු වීම ඒක තමා.
ඔයාගේ අදහස් ගරු කරනවා.නමුත් මේකේ මීට කලිනුත් ඉරිදාට ෆිල්ම් දීලා තියෙන බව ඔයා දන්නෙ නැතිව ඇති මයෙ හිතේ. ඒ නිසා හදිස්සියට දැම්ම කියන එකනම් වළංගු නෑ ඔය කාරණේදී. අනිත් අතට ඔව්! හදිස්සියට තමා දැම්මේ. හැබැයි තව කවුරුහරි කළාට නෙමේ. හැකි තරම් ඉක්මනින් නිකුත් කිරීම සඳහාම පමණයි.
මුල සිටම අපේක්ෂාව වුනේ ඉරිදට දෙන එකම තමයි.ඒ වෙද්දී ඔයා කියන අනික් අය දීලා තිබුණා. ඒකට කමක් නෑ. අපි අතගහපු වැඩක් අතරමග අතහරින්නේ නෑ. ඒක ඒ විදිහටම කරනවා. ඒකයි එහෙම කළේ. නමුත් හදිස්සිය නිසාම තමා ඔය කිවූ වැරැද්ද වුණේ නම්. ඒක මම පිළිගන්නවා.
madushkad
Niyamai niyamai niyaaaamai...unu unuwenmaaaa...thank u..mama nam hall eken baluwa..3D...bt ape gedara aya aasawen hitiye balanda.mama dwnload karath pennuwe na sinhala sub enakan...thankuuuu..
Isuru Udana Abeysinghe
බොහොමත්ම ස්තූතියි සාරංග සහ උදා සහෝලට මේ කරන කැපකිරීමට.
@උදා සහෝ,
මට උදා සහෝට විශේෂයෙන් ස්තූති කරන්න උවමනාව තිබුණත් අවස්ථාවක් ලැබුනෙ නැහැ. මේ සබ් එකේ අඩුපාඩු තියෙනවද කියල නම් මම තාම දන්නැහැ මේක තාම නොබලපු නිසා. නමුත් උදා සහෝ අඛන්ඩව විශිෂ්ට චිත්‍රපටිවලට සබ් දීල කරපු සේවය මම ඉහලින්ම අගය කරනවා. මොකද මමත් දැන් බයිස්කෝප් අඩවියේ රසිකයෙක් වෙලා අවුරුදු 2ක් විතර වෙනවා. මමත් චිත්‍රපටිවලට සබ් දාන්න යොමුවුනේ රොයිලි, උදා, අමිල, කේ.යූ.ජී උදාර සහෝලගේ සබ් ඉහලින්ම රස විදීමේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් සහෝගෙ එක සබ් එකක පොඩි අඩුපාඩු කිහිපයක් තිබුණයි කියන එක අපි ගනන් ගන්නෙවත් නැහැ සහෝ. මොකද වැඩක් කරන කොට තමයි අඩුපාඩු වෙන්නේ. නැවත වරක් සිංහල රසිකයා වෙනුවෙන් ඔය සියලු දෙනාම කරන සේවය මම ඉහලින්ම අගය කරනවා!!!Isuru Udana Abeysinghe
බොහොමත්ම ස්තූතියි සාරංග සහ උදා සහෝලට මේ කරන කැපකිරීමට.
@උදා සහෝ,
මට උදා සහෝට විශේෂයෙන් ස්තූති කරන්න උවමනාව තිබුණත් අවස්ථාවක් ලැබුනෙ නැහැ. මේ සබ් එකේ අඩුපිඩු තියෙනවද කියල නම් මම තාම දන්නැහැ මේක තාම නොබලපු නිසා. නමුත් උදා සහෝ අඛන්ඩව විශිෂ්ට චිත්‍රපටිවලට සබ් දීල කරපු සේවය මම ඉහලින්ම අගය කරනවා. මොකද මමත් දැන් බයිස්කෝප් අඩවියේ රසිකයෙක් වෙලා අවුරුදු 2ක් විතර වෙනවා. මමත් චිත්‍රපටිවලට සබ් දාන්න යොමුවුනේ රොයිලි, උදා, අමිල, කේ.යූ.ජී උදාර සහෝලගේ සබ් ඉහලින්ම රස විදීමේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් සහෝගෙ එක සබ් එකක පොඩි අඩුපාඩු කිහිපයක් තිබුණයි කියන එක අපි ගනන් ගන්නෙවත් නැහැ සහෝ. මොකද වැඩක් කරන කොට තමයි අඩුපාඩු වෙන්නේ. නැවත වරක් සිංහල රසිකයා වෙනුවෙන් ඔය සියලු දෙනාම කරන සේවය මම ඉහලින්ම අගය කරනවා!!!Isuru Udana Abeysinghe
බොහොමත්ම ස්තූතියි සාරංග සහ උදා සහෝලට!!!
@උදා සහෝ,
මට උදා සහෝට විශේෂයෙන් ස්තූති කරන්න උවමනාව තිබුණත් මේ වෙනකන් ඊට අවස්ථාවක් ලැබුනේ නැහැ. උදා සහෝ අඛන්ඩව විශිෂ්ට චිත්‍රපටිවලටම සිංහල උපසිරැසි ලබා දීල මේ කරන සේවය මම ඉහලින්ම අගය කරනවා. මමත් බයිස්කෝප් සයිට් එකේ රසිකයෙක් වෙලා අවුරුදු 2ක් විතර ඇති. ඉතින් මමත් සිංහල උපසිරැසි කරන්න පෙලඹුනේ රොයිලි, උදා, අමිල, කේ.යූ.ජී.උදාර සහෝලගෙ උපසිරැසි ඉහලින්ම රස විදීමේ ප්‍රතිඵලයක් විදියට. මේ සබ් එකේ අඩුපාඩු තියෙනවද කියල තාම මේක නොබලපු නිසා මම දන්නැහැ. නමුත‍් උදා සහෝ කරල තියෙන සේවයත් එක්ක එහෙම අඩුපාඩුවක් තිබුනත් අපි ඒක කොහෙත්ම ගනන් ගන්නෙ නැහැ සහෝ. අනික වැඩක් කරන කොට තමයි වැරදීම් සිද්ද වෙන්නේ :)
ඉතින් නැවත වරක් ඔය සියලු දෙනාම සිංහල රසිකයා වෙනුවෙන් කරන සේවය මම ඉහලින්ම අගය කරනවා!!!Sha
@ චරිත පොල්ගස්දෙනිය, උදා -
Mama me film 1a eyae baluwan. bt dan sinhala sub dela tiyana nisa apahu balanawa :D Mokada meka kochara baluwath epa wenne nati film 1k. a taramma meka nam pattai ;)
Hindi film akak unath meka English film wala tiyana action wala tatwetama wage tiyanawa. a wagema mulu film 1e ma plan 1a sira (A kiuwe Don ge Plan 1a) a wage plan 1k mama kalin balapu film 1kaka dakala na.
A nisa meka nam mama balapu sirama film 1k. a wage film 1kata sub dapu 1ta Thankzzzzzzzzz :)
waradi adupadu ka atinuth wenawa. awa magaharagena wada karana 1a tama wenna oni. mokada api kauruth minissune. a nisa adu padu tiyanna puluwan.
a nisa sahodaraya dan a gana duk wenna epa :) e lagapara meta wada hoda deyak karanna :D aka tama wenna oni :)
Ahenam sinhala sub 1ta thankz again ;)
Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaa :D
Advertisement
එල එල මම මේක කලින් බලා තියාගත්තේ.දැන් සබ් එක්කම බලන්න පුළුවන්.ස්තුතියි සහෝ...
ජය වේවා!!!!