අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

The originals - Episode 05
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක…

“මාසල්” කියන්නේ සාමාන්‍ය වැම්පයර් කෙනෙක්. එත් මාසල් ගාව තියෙන ආයුධය ඉතා දරුණුයි. ආයුදයක් කිව්වට දරුණු මායාකාරියක් “ඩවිනා” කියල. ඩවිනාට පුළුවන් තමන්ගේ හිතෙන් ඕනෑම දෙයක් කරන්න. ගිය සතියේ කොටසෙ ක්ලවුස් ඩවිනාව ටිකක් බයකරනවා ඇගේ පෙම්වතාව ඇපයට තියාගෙන.

“එලයිජා” කියන්නේ හොද මහත්මා ගති තියෙන වැම්පයර් කෙනක්. එත් මේ වෙනකන් මාසල් ඔහුව හිරකරගෙන හිටියේ. ගිය සතියේ අන්තිමට එලයිජා ආපහු එනවා. මේ සතියේ අපිට බලන්න තියෙන්නේ එලයිජා ගේ සැලසුම මොකක් වෙයිද කියලා…එහෙනම් ඔක්කොටම සුභ සතියක් වේවා…!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/YYkCFk” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2AEF93DE490E2EE5D059E3EA129969BC4A20F984
[button link=”http://goo.gl/0QipLc” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C0CFF2C1844EE4DF2CEBA4F4FE649547A29A84BC
[button link=”http://goo.gl/4qdk80″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C6BD5480B803AE6C35F3FD8B3CBBACCF815BC6E3
[button link=”http://goo.gl/LYAycf” type=”icon” “center” newwindow=”yes”] 840 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6826245E1E5602300133BACB5E2226821050AEA1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

33 thoughts on “The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………….good luck ……………………..

    Reply
  • Sandeepana

    thanks bro. hoda wedak.niyamai

    Reply
  • lakshitha viraj

    x265 ta sub match wenawada bro episode okkoma

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

    Reply
  • සංජය

    එල එල සබ් එකට බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • machan me deela thiyena torrent link 1a 4 weni kotasa 5 wedi kotasa deepan, natham banna puluwan link 1k deepan
    thanks

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machoo meke thiyenne 4 weni kotasaban… poddak eka balapan

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, එලයීජා එනවද..
    තාම බලන්න උනේ නැහැ කොල්ලෝ කලින් කොටහ..
    තාම බාන්න දාලා, ස්ටෝප කරලා තියෙන්නේ…
    මේකත් දැන් දාලා ස්ටොප් කරනවා..
    හෙට දිහාට ඔක්කොම ටික බාගන්නවා..
    මයේ හිතේ ලබන මාසේ 25 ත් සතියකින්ම ඉවර වෙයි වගේ…
    එල වැඩක් කොල්ලෝ..

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අහ්හ් අමතක උනා නේ..
      අද පොස්ටරෙටත් සිංහල සබ් එකක් දාලා..
      ඒකත් හොදා..
      පෝස්ටරේ තේරුම් ගන්නත් එක්කම..

      Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො 😀
    මේකත් දැන් බලන්නැතුව බෑ වගේ ජය

    Reply
  • 130 mb link eka blhn. eka waradi…..!! s01 eke e04 kthwe link eka dila thiynne

    Reply
  • ජයවේවා ස්තූතියි

    Reply
  • machan me katawa maru.thnx sub ekata

    Reply
  • 130mb link eka – The Originals S01E04

    Reply
  • Niyamai saho digatama denna

    Reply
  • වුර්ක කෙල්ල, ඩවීනා, රෙබෙකා සමග තවත් පැයක්. ගොඩක් ස්තූතියි.

    Reply
  • mudiya / මුදියා

    මං එකවත්ද???

    Reply
    • mudiya / මුදියා

      හුරේ මං එක වෙලා.
      මට ජයවේවා.
      එල එල ප්‍රසන්නයො.කිසිම පමාවක් නැතිව වෙඩි වගේ දෙනව නේද.
      අද පෝස්ටරෙත් මරු ඈ.
      ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *