අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅදිත ප්‍රවීන්අමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේරවිඳු නිලුපුල්වෙනත් භාෂාසංගීතමයසිංහල උපසිරැසිහින්දි

The Shaukeens (2014) | හැට පැන්නත් මෙයාලගේ වැඩ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

The Shaukeens 2014

මේ පාර ගේන්නේ ඔයාලට හින්දි චිත්‍රපටයක්. මුලින්ම කියන්නම්කෝ මේක. “මෙය හුදෙක් විනෝදාත්මක චිත්‍රපටයක් පමණි”. මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් අරපු විකී අයියටත් බොහොම ස්තූතියි. කේ.ඩී.,පින්කි සහ ලාලි කියන්නේ මැදිවියත් පැනලා ඉන්න යාලුවෝ තුන් දෙනෙක්. වයසට ගියාට මොකද මෙයාලගේ විසෙ නම් තාමත් එහෙමමයි. ඒකට හේතුව එයාලගේ පවුල් පසුබිම. කොහොමහරි මෙයාලා ට්‍රිප් එකක් යනවා දූපතකට.(ජනාවාස වෙච්ච එකක් හරිය) මෙයාලා නවතින තැන අයිති වෙන්නේ කෙල්ලෙකුට. මාර සීන් එක නේද? ඒ කෙල්ල යන්න හිටපු ට්‍රිප් එක අවලංගු කරලා ආපහු දර එනවා. අපේ යාලුවෝ තුන් දෙනාට ඉතින් මාර හැපී දැන්. අනික මේ කෙල්ල අක්ශේ කුමාර්ගේ ලොකු රසිකාවියක්. ඒක කොච්චර ලොකු පිස්සුවක්ද කියලා බලද්දි තේරෙයි.

මේකේ චරිත වල පණ පොවන්නේ Akshay Kumar. Lisa Haydon, Annu Kapoor, Anupam Kerr සහ Piyush Mishra යන රංගන ශිල්පීන්. ටිකක් හුරුපුරුදු කට්ටියක්. මම මේකට අක්ශේ කුමාර් සම්බන්ධ වෙන හැටි කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. ඒ වගේම අදිත ප්‍රවීන් සහෝගේ උදවුව නැතිනම් මට මේක දැන්ම ඉවර කරගන්න වෙන්නෙත් නැහැ. බොහොම ස්තුතියි අදිත. මම කියන්නේ නෑ මේක සුපිරි ෆිලුමක් කියලා. සාමාන්‍ය විදිහට ගලා යන සාමාන්‍ය විනෝදාත්මක චිත්‍රපටයක් විතරයි. එහෙනම් ඔයාලත් බලන්න. තවත් සලරුවක් එක්ක නැවත එනකල් ආයුබෝවන්!

The Shaukeens (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/GbqYQ0″ type=”icon” “center” newwindow=”yes”] 385 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

eeec6464d596cba0bfce9a315d52312821fa02a7

[button link=”http://goo.gl/hIxhiz” type=”icon” “center” newwindow=”yes”] 705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

f7a37f7ec082313ba0ae0dbfb2b1d2790e5f40b5

[button link=”http://goo.gl/pHSFLp” type=”icon” “center” newwindow=”yes”] 1.23 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

5474b67a111215a2b8f501847f162cb3ffa72827
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “The Shaukeens (2014) | හැට පැන්නත් මෙයාලගේ වැඩ! [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • wada karannane links 🙁

    Reply
  • තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට 😛
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු 😛
    ඔයාට ජය…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහොලා 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    කෝමහරි බෑ නොකියා
    කලා නෙහ් ලයින් බරගානක්
    එල සෙට් උනොත් බලන්නම්
    මචන්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
    • රවිඳු නිපුන්

      අනිවා අනිවා..
      බෑ කියලා කොහොමද.?
      උදව්වකුත් ලැබුණනේ..

      Reply
  • ඔබ දෙදෙනාටම බොහොමත්ම ස්තූතියි……………
    තවත් මෙවැනි නිර්මාණ වලට උපසිරැසි යෙදීමට අවැසි ශක්තිය සහ දිරිය නොමදව ලැබේවායි පතමි……………

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Thank You…………………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • fattama thankz saho.. fatta vatinavah sub eka nm.. thankz a lot again…

    Reply
  • නියමයි මචෝ.
    පට්ට කොමඩියක් වගේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • THANKS RAVINDU SAHA ADITHA MALLILA DENNATA , SUB DENAKAM BALAN HITIYE GODAK DAWAS INDAN , JAYA WEWA DENNATAMA..

    Reply
  • ප්‍රදිප්

    සහොලා සබට ගොඩක් ස්තුතියි. ජොලි කතාවක් වගේ,
    දිගටම සබ් දෙන්න. 😀 😀

    Reply
  • මේක පරණ චිත්‍රපටයක රීමේක් එකක්, ලංකාවෙත් මේ අනුසාරයෙන් ෆිල්ම් එකක් හැදුණා “පෙම් කැකුළ” කියලා දිල්හානි අශෝකමාලා,ජයන්ත බෝපේආරච්චි, සනත් ගුණතිලක, විල්සන්, රොබින් ප්‍රනාන්දු , ඩබ්. ජයසිරි එහෙම හිටියා.

    Reply
  • Thank u guys for the sub!!!!!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    දෙන්නටම ගොඩක් ස්තූතියි..
    ජය..

    Reply
  • දෙන්නටම ස්තුතියි!!!

    Reply
  • නලින්

    රවිදු – අදිත සහෝලා දෙන්නටම ස්තුතියි..

    ආතල් කථාවක් වගේ දැක්ක ගමන් පෙන්නෙ නම්

    ජය වේවා දෙන්නටම

    Reply
  • aiye action jacktion kiyla film ekak awilla thiyenne.. puluwn nm ekath dennako sub. tnx..

    Reply
  • Aagadu kiyala teligu film ekak avilla thiyenawa mahesh babuge puluwannam ekatath sub denna. thank you!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Dilshan kalinga

    බොහොම ස්තුතියි දෙන්නටම.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *