The Originals [S01 : E08] | කිනිස්ස [සිංහල උපසිරැසි සමඟ]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා..මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස් ” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න.. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක..
ඔන්න මේ සතියෙ කොටසත් ගෙනාව මම. හැබැයි වැඩ වැඩිකම නිසා ගොඩාක් පරක්කු උනා. මේක මේ විදිහට හරි ඉවරකරගන්න පුළුවන් උනේ මම යාලුවෙක්ගෙන් පොඩි හෙල්ප් එකකුත් ගත්තා. පොඩි කිව්වට පොඩිත් නෑ ඉතින්. වැඩිය කතා නැතුව මම මේ සතියේ කොටස ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්.
ගිය සතියේ ටයිලර් ඇවිත් ක්ලවුස් ගැන විස්තර මාසෙල්ට කියනවනේ. මේ සතියේ වෙන්නේ ඉතින් මාසෙල් තමාගේ හමුදාව ලැහැස්ති කරලා ක්ලවුස්ට පහර දෙන එක. ඒකට රෙබෙකාත් උදවු කරනවා. ඔවුන් හදන්නේ ක්ලවුස්ට කිනිස්සකින් අනින්න. ඒත්…
එතනින් එහාට කියන්න හොඳ නැහැ. ඔයාල බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුභ සතියක්..!!!!!
SInhala Subtitles
-- Count 8285 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ………..good luck …………………..
Thanks machan
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
thanks saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මම හිතන් හිටියේ මේ කතාව සෙනසුරාදා බලන්න ඒක බැරි උනා. අප වෙනුවෙන් දරන වෙහෙස ඉහලින් අගයකරනවා. ඔබට ස්තූතියි. උදව් කල යහලුවාටත් ස්තූතිකල බව කියන්න
x files වලට සබ් දෙන්න අදහසක් නැද්ද. බයිස්කෝප් එකේ කවුරු හරි පිළිතුරක් දාන්නකෝ.. pls
මේ සබ් එකට ගොඩක් ස්තූතියි..!
Thanx Bro
ඔව්, කොල්ලෝ පොඩ්ඩක් නම් පරක්කු උනා නේද..
ඒකට මොකෝ..අපි සබ් නතිව බලයි….
මේ කොටහ බලන්න ඉවුමක් නැතිව උන්නේ ප්‍රොමෝ එක දැකපු වෙලේ ඉදං…
ඔන්න ගන්නවා එහෙනම්..
ජය වේවා ප්‍රසන්න කොල්ලෝ…
Thanks
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
අද සබට තුති
ඔබට ජය..
මෙන්න අපේ කොල්ල තවත් කොටසක් ගෙනල්ලා.
නියමයි ප්‍රසන්නයෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තුතියි සහො ජය 😀
thanks
meka danakan balagena hitiye, jaya weewa
txxxxxxxxx
niyamayi saho
ජය වේවා සහෝ
ela sub aka denakm hitiye thankssss
thanks digatama denna 😀
පට්ට පට්ට සහෝ
el;a elaikmnata denna balamu
maxxama machan denakm unne
thanks machan