අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනසිංහල උපසිරැසි

The Originals [S01 : E13] | නවසඳ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

the originalsඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්..

ගිය සතියේ උනේ පරණ මායාකාරියන් නැවත නැගිටිනවා..අස්වන්නට සුදානම් කරලා තිබුන ගැහැණු ළමයින්ගේ බලය ඔක්කොම දැන් ඔවුන් ලග තියෙන්නේ..ඒකෙන් ඔවුන් හදන්නේ ඔරිජිනල්ස්ලාගෙන් පලිගන්න..ඒ නිසා ඔවුන් බලය යොදලා කිනිස්සක් හදනවා ඔරිජිනල් කෙනෙක්ව මරන්න පුළුවන් විදිහේ..හැබැයි ගිය පාර කතාව එතනින් ඉවර උනා..
මේ කොටසේදී ඔවුන් ඒකෙන් හදන්නේ ක්ලවුස්ව මරන්න..මායාකාරියනට බලය වැඩි නිසා දැන් ඔරිජිනල්ස්ලත් පොඩ්ඩක් වගේ බය වෙලා ඉන්නේ..අපි එහෙනම් බලමු මේ සතියේදී ඔවුන්ට පුළුවන් වෙයිද කියලා ක්ලවුස් ව මරන්න..එහෙනම් මම ගියා ඔක්කොටම සුභ සතියක්..

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/Sbldsh” type=”icon” “center” newwindow=”yes”] 166 MB කොපිය මෙතනින් බාගන්න[/button]

65eba7a11ac0e1e8de2288409cf3ad32568c20ae

[button link=”http://goo.gl/pSgP9m” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ab4f6c49b190f9e3f0fd12d9cbaee0a031b5782a

[button link=”http://goo.gl/42Rp9C” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8a46e8efe10c7c4f55ceeb09e7ad0f02af646426

[button link=”http://goo.gl/v1vG7y” type=”icon” “center” newwindow=”yes”] 914 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a8be7728ec2123336f4ebbeee5f7fdc537af3bf5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “The Originals [S01 : E13] | නවසඳ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ………………………………………

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • meke e16 wenakan awit tiyenne anik ewa denne nadda?

    Reply
  • meke e14 avith thiyenne.eke sub ekath ekmanta dendako.puluwan nam vampire diaries season okkotamath sub denda.eka godak kastiyata one.

    Reply
  • 14 ඇවිල්ලා ඉක්මනට සබ් දෙනකන් බලාගෙන ඉන්නේ පුලුවන් ඉක්මනට දෙන්න අයියේ ඔබට ජය…….

    Reply
  • sinhala subtitles wada karanne nane.

    Reply
  • thank you kollo…. ilaga ekath ikmanata ona.

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ane machoo sub ikmanata dannakoo 😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ආසිරියා කොහොමත් ඔරිජිනල්ස් පිස්සනෙ
    එල එල පරකු උනාට කමක් නෑ සහෝ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • thnx saho parkku unata km k na hemita wade krmu

    Reply
  • අනේ මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම. මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Nisal lakshan

    almost human eka dan atha arala dalada wena kenk denawada kohoma unath oraginals eka gannawa thanks

    Reply
  • thanz bro .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?

    Reply
  • thanz sis .oya nam ela ah .thawa Episode kiyak thiyenawada?

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මට හෙන නයෙක් ඇරියා නේ ප්‍රියා..ක්ලවුස් මැරෙනවා කියලා,,,
    හඳේ තමයි ක්ලවුස් මරන්නේ..
    වැඩේ කියන්නේ මට මේක බලන්න උනා..ඒකට කාරී නැහැ..
    ආයෙම බලනවා..
    ජය වේවා..

    Reply
    • අනෙ මංද බං මාත් ආස වැම්පයස්ල දිනනවට

      Reply
  • The tomorrow people ada danawadoooooooooooooooo

    Reply
  • tnx bro.. meka mage 1st downlaod eka

    Reply
  • දෙනකන් බලන් හිටියෙ
    ජය වෙවා!!!

    Reply
    • ආ ආ ඔය තියෙන්නේ ඔන්න ගත්ත ස්තූතියි

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *