අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනසිංහල උපසිරැසි

The Originals [S01 : E14] | අපායේ සිට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 5 votes.
Please wait...

The Originals - 2

ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා.

එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික එකතු වෙලා ක්ලවුස්ටයි රෙබෙකාටයි පහර දෙනවා. එලයිජා තමයි ඉතින් දැන් බේරගන්න ඉන්න එකම කෙනා. එලයිජාගේ පරණ පෙම්වතිය තමා මායාකාරියන් ටික මෙහෙයවන්නේ. ඒ නිසා ගේම පොඩ්ඩක් භයානකයි.

මේ සැරේ එලයිජාට පොඩි ප්‍රහේලිකාවක් විසඳන්නත් වෙනවා. මායාකාරියන් හදන්නේ ක්ලවුස් ලවාම රෙබෙකාගෙන් සහ පවුලෙන්ම පලිගන්න. අපි බලමු එහෙනම් මායාකාරියන්ට පුළුවන් වෙයිද කියලා ප්ලෑන් කරපු විදිහටම ගේම ගහන්න පුළුවන් වෙයිද, ක්ලවුස් සහ රෙබෙකා බේරෙයිද කියලා?

එහෙනම් කට්ටියමට ජයවේවා..

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/U0Bu” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d544776b8f3534007a5d38ebbfcac0f6265dde71

[button link=”http://tinyw.in/Sdsr” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]

76768b7fafb3edd1e691ef3fdeb4fe34950cb996

[button link=”http://tinyw.in/hzCW” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a3ec70917335d36d1d3aa9eafe147e8e151d0a12

[button link=”http://tinyw.in/AyrI” type=”icon” “center” newwindow=”yes”] 930 MB කොපිය මෙතනින් බාගන්න[/button]

90983706e98219ff109a4f38894f17f9774b8e42
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

31 thoughts on “The Originals [S01 : E14] | අපායේ සිට… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ………………………………….

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • dan meke sub dena 1ka nawatthalada ban?

    Reply
  • Thanuja Deema

    macho episode 17 th awa bn…ithuru tika ikmanata denna macahn (y)

    Reply
  • macho ituru sub denne nadda?ikmanata ituru ewat denna.

    Reply
  • Monada bn uba karanne? hodatama parakkui ne!!!!!!!

    Reply
  • episode 16 avith..sub update karannakooooooooooooooooo

    Reply
  • Thanuja Deema

    macho 15 weni 1ke sub eka……… 😛

    Reply
  • almost human tv series eke ithuru tikata sub denawada

    Reply
  • episode 15 sub denneddoooooo…ikmanata danna……plz…

    Reply
  • lokka 15 sub 1 dunne ne ne 🙁 🙁 🙁

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් වලට ගොඩක් ස්තුතියි.තව ටිකක් කලින් දැම්ම නම් තවත් හොදයි යාළුවා..best of luck…..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ආයිත් පටන්ගත්තා නෙ
    සබ්වලට තුති
    ඔබට ජය………

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොකක් කිව්වා, ඇබ්බැහි වෙලා..මොන..ඇබ්බැහිටත් එහා වෙලා තියෙන්නේ…
    දැනට බලන හොද සීරිස් ඒක..
    නොබලන උන් ගැන හරිම දුකයි…
    මමනම් කියන්නේ මෙන්න කතා…
    ඉවන්න බැරි කමට මේ කොටහ ජුන්ජ ජුන්ජ බැලුවා ප්‍රියෝ….
    ඒත් ආයේ බලනවා කියල දන්නවා නේ…
    කොහොම උනත් ක්ලවුස් අන්තිමේදී එලයිජා දිහා බලපු විදියට මට මාර අවුල් ගියා…
    දැන් බලනවා ආයෙත්…
    ජය ප්‍රියෝ…

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි ප්‍රසන්න සහො 😀 ජය

    Reply
  • ඔය දීල තියෙන්නෙ ඔයා නම් දෙයියෙක්නෙ මෙක ඩෙනකන් හැම පැයකම බයිස්කෝප් එකට අවා බොහොම ස්තූත්යි සහෝ…….

    Reply
  • එනකන් පිස්සුවෙන් හිටියේ ගොඩක් පින්

    Reply
  • මමත් “සමහර අය” කියන ගොඩට අයිති කෙනෙක්. එනිසා බදාදා ඉඳලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවටද මේක දෙන්නේ කියලා. ඉතින් අපි වගේ හාදයෝ වෙනුවෙන් මේ කරන දේ ඉතාම ඉහලින් අගය කරනවා

    Reply
  • dinidu madushanka

    ela ela saho balagena hitiye denakam jaya wewa

    Reply
  • ෂෙහාන්

    එනකන් උන්නේ,,, උපසිරැසියට ස්තුතියි!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *