අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහේවා ලුණුවිලගේ

The Originals [S01 : E19] | විජයග්‍රහණයේ එකමුතුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

the originals

පහුගිය කොටස් වලින්:-
ක්ලවුස්, එලයිජා සහ රෙබෙකා යනු මුල්ම වැම්පයර්වරුන්. නිව් ඔර්ලින්ස් යනු ඔවුන්ගේ නිවහනයි. ඔවුන් නැවත පැමිණෙන විට එම නගරය වෘක මිනිසුන්, මයාකාරියන් සහ වැම්පයර්ලා පාලනය කරනු ලබයි. ක්ලවුස් හට නිව් ඔර්ලින්ස් නගරයේ පාලනය නැවත ගැනීමට අවශ්‍ය වන අතර එලයිජා හට උවමනා වන්නේ නගරය සාමයෙන් තබා ගැනීමටයි. එම නිසා ඔහු වෘක මිනිසුන්, වැම්පයර්, මායාකාරියන් සහ මිනිසුන් සමග එකඟතාවකට පැමිනීමට ගිවිසුමක් ගහනවා. නමුත් ක්ලවුස් වෘක මිනිසුන් සමග වෙනම ගණුදෙනුවක් කිරීමට අර අදිනවා.

අද කොටසින්:-
කැමිල් විසින් තම මාමා සුවකිරීමට ලොකු උත්සහයක් දරනවා. වෘක මිනිසුන් බෝම්බ ප්‍රහාරයකට ලක්වෙනවා.මාසෙල් විසින් නැවතත් නිව් ඔර්ලින්ස් හී පාලනය ගැනීමට උත්සහ දරනවා. ඒ වගේම චරිතයන් දෙකක අවසානයත් සිදු වෙනවා. ඉතිං, කැමිල් හට ගුරුකමකට හසු වූ මාමා සුවකිරීමට හැකි වෙයිද? වෘක මින්සුන් හට පහර දෙන්නේ කවුද? ක්ලවුස් ගේ සැලැස්ම කුමක්ද? ක්ලවුස් ගේ සැලැස්ම ගැන එලයිජා දැනගනීද? බලලම දැනගන්න.

ජය වේවා!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://h.oc.gs/styax” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3A9263C3018DE9097BB12A19F1A0E2106DAC4594

[button link=”http://h.oc.gs/lasab” type=”icon” “center” newwindow=”yes”] 246 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7D179D16AC97E1E918467BD395A587017CC6781A

[button link=”http://i.oc.gs/itoes” type=”icon” “center” newwindow=”yes”] 980 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4778FC295FFF1FD095C739B6A098454060733055
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “The Originals [S01 : E19] | විජයග්‍රහණයේ එකමුතුව [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………………good luck ………………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. jayen jaya…..

    Reply
  • ane anith kotas 3nath dennako.

    Reply
  • Sandun Wijewardhana

    ඊලග කොටස ඉක්මනට දෙන්ඩො………………………:(

    Reply
  • sUb tiKa eKmanAta danNa koooooooooooo

    Reply
  • Mayura D. Insant

    WTF.! 😮 I was waiting for long time to watch Ep 20.! What da hell was happening here? I cant remember what was happening in dis series at least.. Pls mcnla..! Lets finish dis.. Cheers!!

    Reply
  • mcnla! mokada bn meke sub eka denne neththe? dn aye mula idan balanna wela bn,mokada scn eka meter nehe! pls bn meka iwarayak karamu

    Reply
  • Hasantha Madushan

    ko bn mewage ithuru tika.danawanam eka digata dahan bn magadi nawaththanne nethuwa.episode 20 enne ilaga awuruddeda.

    Reply
  • බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි.. 😀
    පුළුවන් නම් මග නැවතුන legend of tha seeker එකටත් සබ් දාන්න

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • “චූටී මල්ලි”

    මට ඒත් මේක නැවතිලා තියෙන කොට
    මේ කතාව ගොඩක් ආසාවෙන් බලපු හේවා
    මේකට අත නොගහන්නෙ ඇයි කියලා නොහිතුනාමත් නෙමෙයි
    කෝම හරි වැඩේ ඉවරයක් කරලා දාමු මචෝ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • හප්පෙ………. මම බයෙ හිටියෙ ආයි සබ් දෙන්නැති වෙයි කියලා.. thanx bn……….අනිත් ටිකත් දෙන්න

    Reply
  • thanx saho….meka thawa kotas tikai ne tiyenne….e tikath ewara karanna….jaya……

    Reply
  • දිල්ෂාන් කාලිංග (ඩිලා)

    හෑ…මෙන්න මේකා කතාවකට සබ් කරලා.
    එල එල.
    🙂

    Reply
  • thanks.
    twisted ewara karapu nisa mama hithuwa elagata meka dei kiyala.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේක නැවතිලා ගොඩක් කල් වෙනවා මම හිතුවා නැවත ලැබෙන එකක නෑ කියලා. බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ඔන්න සබ ගත්තා

    Reply
  • niyamai thawa tikai… ekamanta damu…. onna bawa….

    Reply
  • Ei meka denna parakku une….anyway thnx ….. (y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *